Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආනාපානසතිය දෙවනි දේශනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආනාපානසතිය දෙවනි දේශනය

පලමු නූලහා සබැදේ

දේශක : chanakacm

මාතෘකාව : භාවනාව සම්බන්ධ යෙදුම්

භාවනාව පිලිබඳ මූලික ඉගැන්වීම් කිහිපයක් දැන සිටීම ඔබේ යහපතට හේතු වේ

මේ පාඩම් මාලාවේ දුරවබෝධ තැන් මෙතැන් සිට විස්තර වේ

සමථය :- සිත එක අරමුණකට ගෙන ඒමේ අභ්යාස ක්රමය

විදර්ශනාව :- ගැඹුරින් විමසා බලා ඇති තතු දැනගැනීමේ අභ්යාස ක්රමය

පරිකර්ම නිමිත්ත :- භාවනාවට අරමුණු කර ගන්නා නිමිත්ත

උද්ග්රාහ නිමිත්ත :- භාවනා කරද්දී සිතේ ඇඳී යන වෙනස් වන සුලු නිමිත්ත

ප්රතිභාග නිමිත්ත :- භාවනා කරද්දි සිතෙහි ඇෙඳෙන නෙවෙනස් වන නිමිත්ත

උපචාර සමාධිය :- ධ්යාන වලට වඩා පහත් මට්ටමේ සිත එකඟ වීමකි

ඒකාග්රතාව : සිත එක අරමුණකට පැමිණීම

අර්පණා සමාධිය :- ඒකාග්රතාව සහිත සමාධියයි

අනිමිත්ත සමාධිය :- නිමිති අතහැර සමාධිවීමේ අවස්ථාව

විදර්ශනා සමාධිය :- විදර්ශනා භාවනාව තුලින් සිතෙහි ඇතිවන එකඟවීම

ආනන්තරික සමාධිය :- මාර්ගඵල ලැබීමට පෙර සිතෙහි ඇතිවන ඒකාග්රතාව සහිත ගැඹුරු විදර්ශනා සමාධිය

අභිංඥා :- සුවිශේෂි අධිමානසික හැකියාවන්

සෘද්ධි :- විවිධාකාර ප්රාතිහාර්ය පෑමේ දක්ෂතාව

සතිපට්ඨානය :- මනාකොට සිහිප පිහුටුවීම

විදර්ශනා ඥාන :- සත්යවබෝධයට උපකාරී වන විශේෂ අවබෝධතා ඥාන

විතර්න :- අරමුණක් හිතට ගැනීම

විචාර :- අරමුණක් හිතෙන් විමසීම

ප්රීති :- සිතට දැනෙන සුවය

සුඛ :- කායික සුව

උපේක්ෂාව :- සිතෙහි ඇති මැදිහත් ගුණය

සමාපත්තිය :- සිත සසල නොවන සිත සමව පිහිටන මානසික තත්ත්වයන්

මාර්ගඵල :- පිරිහීමට ලක්නොවන මානසික දියුණු කිරීම්

නිවන :- පුනරුත්පත්ති දාමය සිඳ දැමීම

[QUOTE="chanakacm, post: 13956085, member: 9983"] [b]ආනාපානසතිය දෙවනි දේශනය[/b] [SIZE="5"]පලමු නූලහා සබැදේ දේශක : chanakacm මාතෘකාව : භාවනාව සම්බන්ධ යෙදුම් භාවනාව පිලිබඳ මූලික ඉගැන්වීම් කිහිපයක් දැන සිටීම ඔබේ යහපතට හේතු වේ මේ පාඩම් මාලාවේ දුරවබෝධ තැන් මෙතැන් සිට විස්තර වේ සමථය :- සිත එක අරමුණකට ගෙන ඒමේ අභ්යාස ක්රමය විදර්ශනාව :- ගැඹුරින් විමසා බලා ඇති තතු දැනගැනීමේ අභ්යාස ක්රමය පරිකර්ම නිමිත්ත :- භාවනාවට අරමුණු කර ගන්නා නිමිත්ත උද්ග්රාහ නිමිත්ත :- භාවනා කරද්දී සිතේ ඇඳී යන වෙනස් වන සුලු නිමිත්ත ප්රතිභාග නිමිත්ත :- භාවනා කරද්දි සිතෙහි ඇෙඳෙන නෙවෙනස් වන නිමිත්ත උපචාර සමාධිය :- ධ්යාන වලට වඩා පහත් මට්ටමේ සිත එකඟ වීමකි ඒකාග්රතාව : සිත එක අරමුණකට පැමිණීම අර්පණා සමාධිය :- ඒකාග්රතාව සහිත සමාධියයි අනිමිත්ත සමාධිය :- නිමිති අතහැර සමාධිවීමේ අවස්ථාව විදර්ශනා සමාධිය :- විදර්ශනා භාවනාව තුලින් සිතෙහි ඇතිවන එකඟවීම ආනන්තරික සමාධිය :- මාර්ගඵල ලැබීමට පෙර සිතෙහි ඇතිවන ඒකාග්රතාව සහිත ගැඹුරු විදර්ශනා සමාධිය අභිංඥා :- සුවිශේෂි අධිමානසික හැකියාවන් සෘද්ධි :- විවිධාකාර ප්රාතිහාර්ය පෑමේ දක්ෂතාව සතිපට්ඨානය :- මනාකොට සිහිප පිහුටුවීම විදර්ශනා ඥාන :- සත්යවබෝධයට උපකාරී වන විශේෂ අවබෝධතා ඥාන විතර්න :- අරමුණක් හිතට ගැනීම විචාර :- අරමුණක් හිතෙන් විමසීම ප්රීති :- සිතට දැනෙන සුවය සුඛ :- කායික සුව උපේක්ෂාව :- සිතෙහි ඇති මැදිහත් ගුණය සමාපත්තිය :- සිත සසල නොවන සිත සමව පිහිටන මානසික තත්ත්වයන් මාර්ගඵල :- පිරිහීමට ලක්නොවන මානසික දියුණු කිරීම් නිවන :- පුනරුත්පත්ති දාමය සිඳ දැමීම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom