Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආනාපානසති භාවනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයෝග්ය ඉරියව්ව, ඉඳුම, සිටුම, සක්මන, සැතැපුම යුන ඉරියවු සතරය. එහි ද යම් ඉරියව්වක් තමාට සසැප නොවේ නම් එය හැර දමා සැප වු ඉරියව්වෙකින් ම භාවනායෙහි යෙදිය යුතු.

දශ කුශලතා, මේ අයෝග්ය දෑ සතින් වෙන් ව සිතැ එකඟ බව වැඩීමට උපකාරි වූ දෑ දසය සපුරා ගත යුතු. එයින් පළමු වැන්න වත්ථු විසදතාව යි. සිරුර ද හඳනා පොරෝනා වස්ත්ර ද පිරිසිදු කොට ගැන්මයි.

දෙවැන්න ඉන්ද්රය සමතාව යි. ශ්රද්ධා ස්මෘති වීර්ය සමාධි ප්රඥා යනු ඉන්ද්රිය පස යි. මේ පසෙන් එකක් අනෙකක් යටපත් කොට නො නැගෙන ලෙසට සමතායෙන් තබා ගන්නට පරිස්සම් විය යුතු.

තුන්වැන්න නිමිත්ත කුශලතාව යි. ලබා ඇති ප්රතිභාග නිමිත්ත නැති වී යෑ නොදී රැක ගැන්මේ දක්ෂ බව යි.

සතර වැන්න සිත පසු බස්නට නොදී නඟා සිටුවීම යි. කිසි හේතුවෙකින් වීර්යය අඩු වී පසු බසී නම් ධම්මචිචය විරිය ප්රීති යන තුන් බෝධ්යංගයන් වඩා සිත ධෛර්යවත් කිරීමයි.

පස් වැන්නා වීර්ය සමතාව ඇති කැර ගැන්ම යි. කිසි විටෙක අධික වීර්යය නිසා සිතේ නොසංසුන් බව නැගෙයි. එවිට පස්සද්ධි උපේක්ඛා සමාධි යන බොජ්ඣංග වඩා වීර්යයේ සමතාව ඇති කැරැගත යුතු.

සවැන්න අරතිය වැඩලීමයි. කිසිවිටෙක යෝගියා ගේ සිත භාවනායෙහි නො ඇලිය හැකි යි. එවිට ජාති ජරා චූති ආදි සංවේගයට කරුණු වන දෑ මෙනෙහි කොට තෙරුවන් ගුණ සිහි කොට සිතේ ප්රසන්නතාව ඇති කැරැගත යුතු.

සත්වැන්න සිත ශමථ භාවනායෙහි සම ව දිගට ම යෙදී පවතිනුවට එය දෙස උපේක්ෂක ව බලා ඉඳීම යි.

අටවැන්න සමාධි භාවනායෙහි නොයෙදුණවුන් ගෙන් වෙන් වීමයි.

නව වැන්න සමාධි ලාභීන් විටින්විට ඇසුරු කිරීම යි.

දස වැන්න සමාධි භාවනාව ගරු කොට. එයට ම නැමි අන් අතෙක නො ගොස් සමාධියට ම මුහුණලා පැවැත්ම යි.

මෙකී කරුණු දසය සම්පූර්ණ කොට ගෙන ප්රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා එකඟ බව වැඩිය යුතු යි. ඒත් ප්රථම ධ්යානය නො ලැබේ නම් නො පසු බැස එයට හේතුව විමසා බලා ආචාර්යෝපදේශයේ පිහිටා වීර්ය සමථාදිය සපිරිය යුතුයි. එවිට සිත අර්පණා අවස්ථාවට වැඩෙයි. අර්පණා ධයානය ලැබෙන තුරු ම ප්රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා එය ඒ අරමුණෙහි තහවුරු වනතුරු ම දිවා රෑ දෙක්හි උත්සාහවත් ව භාවනායෙහි යෙදිය යුතු. එයින් සිතැ අර්පණා ප්රාප්ත වේ. ප්රථමධ්යානය ඇති වේ. සතරවන රූපධ්යානය තෙක් ම ප්රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා තැබීම ඨපනා නමි.

ධ්යානාංග පස, ප්රථම ධ්යාන සිත විතර්ක විචාර ප්රීති සුඛ ඒකාග්රතා යන ධයානාංග පසින් යුක්ත ය. එහි විතර්ක යනු සිත ප්රතිභාග නිමිත්තට ඔසොවා එහි නංවා පිහිටුවන සිතේ ම ඇති වන ගතියෙකි. විචාර යනු ඒ ප්රතිභාග නිමිත්ත පුරා ම වැදගෙන එය පිරිමදින්නාක් මෙන් එහි ම බැඳී යෙදෙන චිත්ත ගතිය යි. ප්රතිභාග නිමිත්ත නිසා සිතැ හටගත් පිනාගිය ගතිය ප්රීතිය යි. එසේ ම ප්රතිභාග නිමිත්තෙහි සිත තදින් වැදගෙන පිහිටීම නිසා දැනෙන සුවය සුඛ නම් ධ්යානාංගය යි. ප්රතිභාග නිමිත්තෙන් ඉවත් නොවී එහි ම සිතලැගි පැවැත්ම ඒකාග්රතාවයි. එකඟ බව යි.

නීවරණ ප්රභාණය මේ ධයානාංග පස නිසා සිතේ නැගීමට හරස් වන කෙලෙස් පසෙක් යටපත් වේ. මතු විය නොහී අනුශය අවස්ථාවට වැටී හෙයි.

ඒකාග්රතාව නිසා සිත ප්රතිභාග නිමිත්තෙහි ම බැඳී සිටුනා බැවින්. අන් අතෙක නො යන බැවින් කාමච්ඡන්ද (කාමාශාව) මතුවිය නොහී ගිලී යයි. ඒකාග්රතාව නිසා කාමච්ඡන්ද නීවරණය විෂ්කම්භන ප්රහාණයෙන් ප්රහීණ වේ. ප්රීතිය නිසා ව්යාපාදය (තරහව) යටපත් වේ. විතර්කය ප්රතිභාග නිමිත්තට සිත නැංවීම කරන නිසා ථීනමිද්ධ නිවරණයට (චිත්ත චෛතසිකයන්ගේ මැලි බවට) මතුවිය නොහැක්ක. මෙය විතර්ක යෙන් ථිනමිද්ධ නීවරණය විෂ්කම්භන වශයෙන් ප්රහීණ වේ යැයි කියන ලදී.

ධ්යාන සිතේ ඇති මහත් වූ සුවය නිසා උද්ධච්චය (නොසංසුන් බව) හා කුක්කුච්චය (කුකුස) යන විරුද්ධ ගති යටපත් වේ. මෙය සුඛ අංගයෙන් උද්ධච්ච කුක්කුච්ච නීවරණය විෂ්කම්භන ප්රහාණයෙන් ප්රහීණ වේ යැයි කියන ලදී. විචාරාංගය ප්රතිභාග නිමිත්ත පිරිමදින බැවින් ප්රතිභාග නිමිත්ත ගැන හෝ එහි ධ්යාන සිත බැඳී ඇද්ද නැද්ද යන බව ගැන හෝ එතෙක් පිළිපන් පිළිවෙත ගැන හෝ එයට මඟපෙන්වූ ශෘස්තෘහු ගැන හෝ එය පවසන දහම ගැන හෝ එය පිළිපන් සංඝයා ගැන හෝ යෝගියාට සැක ඇති නොවේ. විචාරාංගයෙන් විචිකිච්ඡා නිවරණය (සැකය) ප්රහීණ වේ යැයි කීයේ මෙය ඇරැබය.

මෙසේ විතර්කයෙන් ථීනමිද්ධය ද විචාරයෙන් විචිකිච්ඡාවද ප්රීතියෙන් ව්යාපාදය ද සුඛයෙන් උද්ධච්ච කුක්කුච්චය ද ඒකාග්රතායෙන් කාමච්ඡන්දය දැ යි ධයානාංග පසින් පංච නීවරණයන්ගේ ප්රහාණය සිදුවේ.

ප්රථම ධ්යානය ලැබූ යෝගියා පස් අයුරෙකින් එය තමාට වලංගු කැරගත යුතු. ඒ පස් අයුර පංච වශිතා නමින් හැඳින් වේ. ආවජ්ජන, සමාපජ්ජන, අධිට්ඨාන, චූට්ඨාන, පච්චවෙක්ඛන යනු වශිතා පස යි.

ආවර්ජනයට අනුව තමා කැමැති තැනෙක කැමැති විටෙක රිසි ධයානාංගවලින් යුත් ධයානයකට සමවැදිය හැකි බව කැමැති තාක් එහි රැඳී හිඳිත හැකි බව යන මේ හැම ආවජ්ජන වශිතා නමි.

වහා සමවතට සම වැදිය හැකි බව සමාපජ්ජනා වශිතා යි. තමාගේ අධිෂ්ඨානය අනුව ක්ෂණයක් හෝ වැඩි වේලාවක් ධයානයෙහි සිටිය හැකි බව අධිෂ්ඨාන වශිතාව යි.

මති විටෙක සමාපත්තියෙන් නැගීසිටිය හැකි බව චුට්ඨාන වශිතා යි. සමාපත්තියෙන් නැගී සිට සමවත් ධයානයේ අංගයන්ගේ තතු නුවණින් පිරික්සා බැලීමේ හැකියාව පච්චනෙක්ඛණා වශීතාවයි.

සිය දහස් වර ප්රථම ධයානයට සමවදිමින් ඉන් නැගී සිටිමින් වශිතා පසින් ධ්යානය තමාට වලංගු කැරැ ගත යුතු. එය හොඳට හුරු පුරුදු වූ විට යෝගියාට, ප්රථම ධ්යානයේ දොස් පෙනෙන්නට වේ. විතර්ක විචාර නම් ගොරෝසු ගති දෙකෙකින් යුත් බව.

එය කාමච්ඡන්දාදි නීවරණ වලට කිට්ටු බව. එයට නොසමවැදි ටික වෙලාවක් උන්නොත් සුළු පමාවෙකින් කාමරාගාදී නීවරණයෙන් නැගී සිටිය හැකි බව යනාදී දොස් පෙනෙයි.

විතර්ක විචාර දෙක නැති ව ප්රීති සුඛ ඒකාග්රතා යන අංග තුනින් යුත් ද්විතීය (දෙවෙනි) ධ්යානය ලබාගත හැකි වූවොත් මැනැවැයි හේ සිතයි. එසේ සිතා ප්රතිභාග නිමිත්තෙහි සිත වඩාත් තදින් බැඳ තබන්නට උත්සාහ කෙරෙයි. එහි ප්රතිඵල වශයෙන් විතර්ක විචාර නැති, ප්රීති සුඛ ඒකාග්රතා යන අංග තුනින් යුත් දෙවෙනි ධ්යාන සිත ඔහුට පහළ වෙයි.

ද්විතීය ධ්යානය ද වශිතා පසින් පුරුදු කළ පසු එය ද දළ යැ යි ඔහුට වැටහෙයි. එයටත් වඩා සියුම් වූ සුඛ ඒකාග්රතා යන අංග දෙකින් පමණක් යුක්ත තෘතිය (තුන් වන) ධ්යාන සිත ලබන පිණිස යෝග වඩයි. එය ලත් පසු එය ද පංච වශිතායෙන් පුරුදු කැරැගත් විට දළ බව ඔහුට පෙනෙයි.

උපේක්ෂා ඒකග්රතා යන අංග දෙකින් යුත් චතුර්ථ (සතර වැනි) ධ්යානය උපදවා ගනු කැමැත්ත ඇති වෙයි. වශීතා පසින් තුන්වන ධයානය ද ඛ්ුරු පුරුදු කැරැ ගත්තහුට ප්රතිභාග නිමිත්තෙහි කලටත් වඩා සිත තදින් බැඳෙයි.

උපේක්ෂා ඒකාග්රතා යන අංග දෙකින් යුතු චතුර්ථ ධයාන සිත පහළ වේ. එය ද පංච වශිතායෙන් පුරුදු කළ යෝගියා කැමැති නම්, සෘද්ධි විධඥාන, දිවැස, පරසිත් දැනීම, පෙර වුසු අත්බව් දැකීම, දිවකන යන අභිඥා පස ලැබීමට. ඒවා ලබත හැකි ක්රියාමාර්ගයට බැස්ස හැකි ය. සිත තවදුරටත් සියුම් කෙරෙමින් සතර අරූප ධ්යාන සඳහා ද එයට සුදුසු කමටහන් වැඩිය හැකිය.

එහෙත් මේ රූප සමාපත්ති සතරත් අරූප සමාපත්ති සතරත් යන අටම ලෞකිකය. රූප ධ්යාන වල ඵල වශයෙන් රූප බඹලෝවල ඉපිද දීර්ඝ කාලයක් උන්නත් අන්තිමේදී එයින් චූත ව මිනිස් ලොවට එන්නට සිදුවෙයි.

සෘද්ධි උපදවා එක් කලෙක අහසින් ගිය යෝගියා පවා එයින් පිරිහී හිඳ ආයු ගෙවුණු පසු මැරී මිනිසකු ව ඉපදිය හැක්ක. බඹලොවින් චූතව මිනිස්ව උපන් කෙනෙක් වූවද පාපමිත්ර සේවනයෙන් පව් කොට ගැඩිවිලිකු ව උපදින්නට ද පුළුවන.

රූපධ්යාන ලාභියා උපදින රූපභවයට වඩා අරූපධ්යානලාභියා ආයුෂ වැඩිය. එහෙත් අන්තිමේ මරණින් පසු මිනිසකු විය හැක්ක. එහි දී පව් කොට අපාගත ද විය හැක්ක. රූපධ්යාන අරූපධ්යාන මගින් කෙලෙස් යටපත් කළත් අනුශය අවස්ථාවේ කෙලෙසුන් පවත්නා බැවින් පමාවූ කවර විටෙක වූව ද ඒවා නැගී යෝගියා නො මඟට හෙළිය හැකි වෙයි. කාමාවචර කුසල්වලට වඩා රූපාවචර අරූපාවචර ධ්යාන කුසල් උසස් වූවත් ලෞකිකය.

මෙසේ ඒ ලෞකික ධ්යාන වල මහත් ආදීනව දක්නා යෝගියා කෙලෙසුන් ගෙන් නොමිදුණු ජාති ජරාදි දුකින් නොමිදුණු ලෝකයෙන් ගොඩ නැගෙන්නට ලෝකෝත්තර තත්ත්වයට නැඟෙන්නට සිතයි.

අනුශය වශයෙන් පවත්නා කෙලෙසුන් මුලින් ම උදුරා පරම පවිත්රත්වයට මොනම දුකකට වත් නො වැටෙන තත්ත්වයට හෙවත් ලෝකෝත්තර තත්ත්වයට පැමිණිය හැක්කේ ශමථ භාවනාවෙන් නොව විපස්සනා භාවනාව වැඩීමෙනි.

මේ බව සලකන යෝගියා විපස්සනා භාවනාව වඩන්නට සැරසෙයි. තමාට පුරුදු ආනාපන භාවනාව විපස්සනා භාවනා පැත්තට යොමු කරයි.

ආනාපාන සති විපස්සනාව

මෙහි මුල දී විස්තර කළ ආනාපාන ශමථයෙහි ගණනා අවස්ථාවේ ද විපස්සනාව වැඩිය හැකිය. අනුබද්ධනා අවස්ථාවේ ද, උපචාර ධ්යාන අවස්ථාවේ ද, අර්පණා අවස්ථාවේ ද ඒවා පාදක කොට ගෙන විපස්සනාව වඩත හැකිය.

ගණනා අනුබද්ධනා අවස්ථා

කායෙසු කායඤ්ඤතරාහං භික්ඛවෙ එතං වදාමි යදිදං අස්සාස - පස්සාසා (මහණෙනි, ඇතුල්වන හුස්ම පිටවන හුස්ම යන මෙය කාය නමින් හැඳින්වෙන දෑ අතුරෙන් එක්තරා කයෙකි) යන ආනාපානසති සූත්ර පාඨයෙන් දැක්වෙන පරිදි හුස්ම ද කයෙකි.

එය අරමුණු කොට වඩන විපස්සනාව කායානුපස්සනාව යි. හුස්ම යනු නාම ධර්මයෙන් (චිත්ත චෛතසික) නොවේ.

රූප රැසෙකි. පස් දිය සුළඟ හිරු රැස් සඳරැස් යන මේවා රූප සමූහයෝ ය. රූප කලාප (රූප මිටි) සමූහයෝ යි. මේ හැම රූප කලාපයෙක් ම පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජස් යන අටින් යුක්තය. ශබ්දය ද රූපයෙකි. එය පඨවි අපෝ තේජෝ වායු වර්ණ ගණ්ධ රස ඕජස් ශබ්ද යන නවයෙන් යුක්තය.

පඨවි යනු තද ගතිය ය. ආපෝ යනු බැඳ ගන්නා කැටි කරන ගතියය. තේජෝ යනු ශීත ගුණයත් උෂ්ණ ගුණයත්ය. වර්ණ යනු හැම දැයෙක ඇති පැහැය ය. ගන්ධ යනු ගඳය. රස යනු රහ ය. ඕජස් යනු ඕජෝ ගුණය ය. මේ අට ම හැම රූප කැබෙල්ලක ම වෙන් කළ නොහැකි සේ එකට බැඳී පවතී. පරමාණුව මේ අට එකට බැඳී ඇති ඉතා කුඩා රූප මිටි රාශියෙකි.

හිරුරැස් සඳරැස් අව්ව යනු ද මේ අට එකට බැඳී පවත්නා රූප මිටි ගොඩවල්ය. රශ්මියක් ඇඟට වැදෙනවිට ම දැනෙයි, අව්ව ඇඟට දැනෙයි. එය ඇඟේ හැපීමෙනි. හැපෙන්නේ තද ගතියයි. පසෙහි තද ගතිය ප්රධානය, වතුරු යනු ද රූප කලාප රැසෙකි. එහි ආපෝ ධාතුව ප්රමුඛයි. ගින්නෙහි ධාතු සතර ම ඇතත් තේජෝ ධාතුව ප්රමුඛයි. සුළඟෙහි වායු ධාතුව ප්රමුඛයි. හුස්ම යනු ඉතා සියුම් වු රූප කලාප (රූප මිටි) රාශීන්ගේ පරම්පරාවකි. එහි විසිරිය නොදී සියලු රූප එකට බැඳ පවත්වනුයේ ආපෝ ධාතුවෙනි.

[CODE]http://www.dinamina.lk/2011/02/23/_art.asp?fn=a1102233&p=1[/CODE]

[QUOTE="ela, post: 13711436, member: 1428"] [SIZE="3"]අයෝග්ය ඉරියව්ව, ඉඳුම, සිටුම, සක්මන, සැතැපුම යුන ඉරියවු සතරය. එහි ද යම් ඉරියව්වක් තමාට සසැප නොවේ නම් එය හැර දමා සැප වු ඉරියව්වෙකින් ම භාවනායෙහි යෙදිය යුතු. දශ කුශලතා, මේ අයෝග්ය දෑ සතින් වෙන් ව සිතැ එකඟ බව වැඩීමට උපකාරි වූ දෑ දසය සපුරා ගත යුතු. එයින් පළමු වැන්න වත්ථු විසදතාව යි. සිරුර ද හඳනා පොරෝනා වස්ත්ර ද පිරිසිදු කොට ගැන්මයි. දෙවැන්න ඉන්ද්රය සමතාව යි. ශ්රද්ධා ස්මෘති වීර්ය සමාධි ප්රඥා යනු ඉන්ද්රිය පස යි. මේ පසෙන් එකක් අනෙකක් යටපත් කොට නො නැගෙන ලෙසට සමතායෙන් තබා ගන්නට පරිස්සම් විය යුතු. තුන්වැන්න නිමිත්ත කුශලතාව යි. ලබා ඇති ප්රතිභාග නිමිත්ත නැති වී යෑ නොදී රැක ගැන්මේ දක්ෂ බව යි. සතර වැන්න සිත පසු බස්නට නොදී නඟා සිටුවීම යි. කිසි හේතුවෙකින් වීර්යය අඩු වී පසු බසී නම් ධම්මචිචය විරිය ප්රීති යන තුන් බෝධ්යංගයන් වඩා සිත ධෛර්යවත් කිරීමයි. පස් වැන්නා වීර්ය සමතාව ඇති කැර ගැන්ම යි. කිසි විටෙක අධික වීර්යය නිසා සිතේ නොසංසුන් බව නැගෙයි. එවිට පස්සද්ධි උපේක්ඛා සමාධි යන බොජ්ඣංග වඩා වීර්යයේ සමතාව ඇති කැරැගත යුතු. සවැන්න අරතිය වැඩලීමයි. කිසිවිටෙක යෝගියා ගේ සිත භාවනායෙහි නො ඇලිය හැකි යි. එවිට ජාති ජරා චූති ආදි සංවේගයට කරුණු වන දෑ මෙනෙහි කොට තෙරුවන් ගුණ සිහි කොට සිතේ ප්රසන්නතාව ඇති කැරැගත යුතු. සත්වැන්න සිත ශමථ භාවනායෙහි සම ව දිගට ම යෙදී පවතිනුවට එය දෙස උපේක්ෂක ව බලා ඉඳීම යි. අටවැන්න සමාධි භාවනායෙහි නොයෙදුණවුන් ගෙන් වෙන් වීමයි. නව වැන්න සමාධි ලාභීන් විටින්විට ඇසුරු කිරීම යි. දස වැන්න සමාධි භාවනාව ගරු කොට. එයට ම නැමි අන් අතෙක නො ගොස් සමාධියට ම මුහුණලා පැවැත්ම යි. මෙකී කරුණු දසය සම්පූර්ණ කොට ගෙන ප්රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා එකඟ බව වැඩිය යුතු යි. ඒත් ප්රථම ධ්යානය නො ලැබේ නම් නො පසු බැස එයට හේතුව විමසා බලා ආචාර්යෝපදේශයේ පිහිටා වීර්ය සමථාදිය සපිරිය යුතුයි. එවිට සිත අර්පණා අවස්ථාවට වැඩෙයි. අර්පණා ධයානය ලැබෙන තුරු ම ප්රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා එය ඒ අරමුණෙහි තහවුරු වනතුරු ම දිවා රෑ දෙක්හි උත්සාහවත් ව භාවනායෙහි යෙදිය යුතු. එයින් සිතැ අර්පණා ප්රාප්ත වේ. ප්රථමධ්යානය ඇති වේ. සතරවන රූපධ්යානය තෙක් ම ප්රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා තැබීම ඨපනා නමි. ධ්යානාංග පස, ප්රථම ධ්යාන සිත විතර්ක විචාර ප්රීති සුඛ ඒකාග්රතා යන ධයානාංග පසින් යුක්ත ය. එහි විතර්ක යනු සිත ප්රතිභාග නිමිත්තට ඔසොවා එහි නංවා පිහිටුවන සිතේ ම ඇති වන ගතියෙකි. විචාර යනු ඒ ප්රතිභාග නිමිත්ත පුරා ම වැදගෙන එය පිරිමදින්නාක් මෙන් එහි ම බැඳී යෙදෙන චිත්ත ගතිය යි. ප්රතිභාග නිමිත්ත නිසා සිතැ හටගත් පිනාගිය ගතිය ප්රීතිය යි. එසේ ම ප්රතිභාග නිමිත්තෙහි සිත තදින් වැදගෙන පිහිටීම නිසා දැනෙන සුවය සුඛ නම් ධ්යානාංගය යි. ප්රතිභාග නිමිත්තෙන් ඉවත් නොවී එහි ම සිතලැගි පැවැත්ම ඒකාග්රතාවයි. එකඟ බව යි. නීවරණ ප්රභාණය මේ ධයානාංග පස නිසා සිතේ නැගීමට හරස් වන කෙලෙස් පසෙක් යටපත් වේ. මතු විය නොහී අනුශය අවස්ථාවට වැටී හෙයි. ඒකාග්රතාව නිසා සිත ප්රතිභාග නිමිත්තෙහි ම බැඳී සිටුනා බැවින්. අන් අතෙක නො යන බැවින් කාමච්ඡන්ද (කාමාශාව) මතුවිය නොහී ගිලී යයි. ඒකාග්රතාව නිසා කාමච්ඡන්ද නීවරණය විෂ්කම්භන ප්රහාණයෙන් ප්රහීණ වේ. ප්රීතිය නිසා ව්යාපාදය (තරහව) යටපත් වේ. විතර්කය ප්රතිභාග නිමිත්තට සිත නැංවීම කරන නිසා ථීනමිද්ධ නිවරණයට (චිත්ත චෛතසිකයන්ගේ මැලි බවට) මතුවිය නොහැක්ක. මෙය විතර්ක යෙන් ථිනමිද්ධ නීවරණය විෂ්කම්භන වශයෙන් ප්රහීණ වේ යැයි කියන ලදී. ධ්යාන සිතේ ඇති මහත් වූ සුවය නිසා උද්ධච්චය (නොසංසුන් බව) හා කුක්කුච්චය (කුකුස) යන විරුද්ධ ගති යටපත් වේ. මෙය සුඛ අංගයෙන් උද්ධච්ච කුක්කුච්ච නීවරණය විෂ්කම්භන ප්රහාණයෙන් ප්රහීණ වේ යැයි කියන ලදී. විචාරාංගය ප්රතිභාග නිමිත්ත පිරිමදින බැවින් ප්රතිභාග නිමිත්ත ගැන හෝ එහි ධ්යාන සිත බැඳී ඇද්ද නැද්ද යන බව ගැන හෝ එතෙක් පිළිපන් පිළිවෙත ගැන හෝ එයට මඟපෙන්වූ ශෘස්තෘහු ගැන හෝ එය පවසන දහම ගැන හෝ එය පිළිපන් සංඝයා ගැන හෝ යෝගියාට සැක ඇති නොවේ. විචාරාංගයෙන් විචිකිච්ඡා නිවරණය (සැකය) ප්රහීණ වේ යැයි කීයේ මෙය ඇරැබය. මෙසේ විතර්කයෙන් ථීනමිද්ධය ද විචාරයෙන් විචිකිච්ඡාවද ප්රීතියෙන් ව්යාපාදය ද සුඛයෙන් උද්ධච්ච කුක්කුච්චය ද ඒකාග්රතායෙන් කාමච්ඡන්දය දැ යි ධයානාංග පසින් පංච නීවරණයන්ගේ ප්රහාණය සිදුවේ. ප්රථම ධ්යානය ලැබූ යෝගියා පස් අයුරෙකින් එය තමාට වලංගු කැරගත යුතු. ඒ පස් අයුර පංච වශිතා නමින් හැඳින් වේ. ආවජ්ජන, සමාපජ්ජන, අධිට්ඨාන, චූට්ඨාන, පච්චවෙක්ඛන යනු වශිතා පස යි. ආවර්ජනයට අනුව තමා කැමැති තැනෙක කැමැති විටෙක රිසි ධයානාංගවලින් යුත් ධයානයකට සමවැදිය හැකි බව කැමැති තාක් එහි රැඳී හිඳිත හැකි බව යන මේ හැම ආවජ්ජන වශිතා නමි. වහා සමවතට සම වැදිය හැකි බව සමාපජ්ජනා වශිතා යි. තමාගේ අධිෂ්ඨානය අනුව ක්ෂණයක් හෝ වැඩි වේලාවක් ධයානයෙහි සිටිය හැකි බව අධිෂ්ඨාන වශිතාව යි. මති විටෙක සමාපත්තියෙන් නැගීසිටිය හැකි බව චුට්ඨාන වශිතා යි. සමාපත්තියෙන් නැගී සිට සමවත් ධයානයේ අංගයන්ගේ තතු නුවණින් පිරික්සා බැලීමේ හැකියාව පච්චනෙක්ඛණා වශීතාවයි. සිය දහස් වර ප්රථම ධයානයට සමවදිමින් ඉන් නැගී සිටිමින් වශිතා පසින් ධ්යානය තමාට වලංගු කැරැ ගත යුතු. එය හොඳට හුරු පුරුදු වූ විට යෝගියාට, ප්රථම ධ්යානයේ දොස් පෙනෙන්නට වේ. විතර්ක විචාර නම් ගොරෝසු ගති දෙකෙකින් යුත් බව. එය කාමච්ඡන්දාදි නීවරණ වලට කිට්ටු බව. එයට නොසමවැදි ටික වෙලාවක් උන්නොත් සුළු පමාවෙකින් කාමරාගාදී නීවරණයෙන් නැගී සිටිය හැකි බව යනාදී දොස් පෙනෙයි. විතර්ක විචාර දෙක නැති ව ප්රීති සුඛ ඒකාග්රතා යන අංග තුනින් යුත් ද්විතීය (දෙවෙනි) ධ්යානය ලබාගත හැකි වූවොත් මැනැවැයි හේ සිතයි. එසේ සිතා ප්රතිභාග නිමිත්තෙහි සිත වඩාත් තදින් බැඳ තබන්නට උත්සාහ කෙරෙයි. එහි ප්රතිඵල වශයෙන් විතර්ක විචාර නැති, ප්රීති සුඛ ඒකාග්රතා යන අංග තුනින් යුත් දෙවෙනි ධ්යාන සිත ඔහුට පහළ වෙයි. ද්විතීය ධ්යානය ද වශිතා පසින් පුරුදු කළ පසු එය ද දළ යැ යි ඔහුට වැටහෙයි. එයටත් වඩා සියුම් වූ සුඛ ඒකාග්රතා යන අංග දෙකින් පමණක් යුක්ත තෘතිය (තුන් වන) ධ්යාන සිත ලබන පිණිස යෝග වඩයි. එය ලත් පසු එය ද පංච වශිතායෙන් පුරුදු කැරැගත් විට දළ බව ඔහුට පෙනෙයි. උපේක්ෂා ඒකග්රතා යන අංග දෙකින් යුත් චතුර්ථ (සතර වැනි) ධ්යානය උපදවා ගනු කැමැත්ත ඇති වෙයි. වශීතා පසින් තුන්වන ධයානය ද ඛ්ුරු පුරුදු කැරැ ගත්තහුට ප්රතිභාග නිමිත්තෙහි කලටත් වඩා සිත තදින් බැඳෙයි. උපේක්ෂා ඒකාග්රතා යන අංග දෙකින් යුතු චතුර්ථ ධයාන සිත පහළ වේ. එය ද පංච වශිතායෙන් පුරුදු කළ යෝගියා කැමැති නම්, සෘද්ධි විධඥාන, දිවැස, පරසිත් දැනීම, පෙර වුසු අත්බව් දැකීම, දිවකන යන අභිඥා පස ලැබීමට. ඒවා ලබත හැකි ක්රියාමාර්ගයට බැස්ස හැකි ය. සිත තවදුරටත් සියුම් කෙරෙමින් සතර අරූප ධ්යාන සඳහා ද එයට සුදුසු කමටහන් වැඩිය හැකිය. එහෙත් මේ රූප සමාපත්ති සතරත් අරූප සමාපත්ති සතරත් යන අටම ලෞකිකය. රූප ධ්යාන වල ඵල වශයෙන් රූප බඹලෝවල ඉපිද දීර්ඝ කාලයක් උන්නත් අන්තිමේදී එයින් චූත ව මිනිස් ලොවට එන්නට සිදුවෙයි. සෘද්ධි උපදවා එක් කලෙක අහසින් ගිය යෝගියා පවා එයින් පිරිහී හිඳ ආයු ගෙවුණු පසු මැරී මිනිසකු ව ඉපදිය හැක්ක. බඹලොවින් චූතව මිනිස්ව උපන් කෙනෙක් වූවද පාපමිත්ර සේවනයෙන් පව් කොට ගැඩිවිලිකු ව උපදින්නට ද පුළුවන. රූපධ්යාන ලාභියා උපදින රූපභවයට වඩා අරූපධ්යානලාභියා ආයුෂ වැඩිය. එහෙත් අන්තිමේ මරණින් පසු මිනිසකු විය හැක්ක. එහි දී පව් කොට අපාගත ද විය හැක්ක. රූපධ්යාන අරූපධ්යාන මගින් කෙලෙස් යටපත් කළත් අනුශය අවස්ථාවේ කෙලෙසුන් පවත්නා බැවින් පමාවූ කවර විටෙක වූව ද ඒවා නැගී යෝගියා නො මඟට හෙළිය හැකි වෙයි. කාමාවචර කුසල්වලට වඩා රූපාවචර අරූපාවචර ධ්යාන කුසල් උසස් වූවත් ලෞකිකය. මෙසේ ඒ ලෞකික ධ්යාන වල මහත් ආදීනව දක්නා යෝගියා කෙලෙසුන් ගෙන් නොමිදුණු ජාති ජරාදි දුකින් නොමිදුණු ලෝකයෙන් ගොඩ නැගෙන්නට ලෝකෝත්තර තත්ත්වයට නැඟෙන්නට සිතයි. අනුශය වශයෙන් පවත්නා කෙලෙසුන් මුලින් ම උදුරා පරම පවිත්රත්වයට මොනම දුකකට වත් නො වැටෙන තත්ත්වයට හෙවත් ලෝකෝත්තර තත්ත්වයට පැමිණිය හැක්කේ ශමථ භාවනාවෙන් නොව විපස්සනා භාවනාව වැඩීමෙනි. මේ බව සලකන යෝගියා විපස්සනා භාවනාව වඩන්නට සැරසෙයි. තමාට පුරුදු ආනාපන භාවනාව විපස්සනා භාවනා පැත්තට යොමු කරයි. ආනාපාන සති විපස්සනාව මෙහි මුල දී විස්තර කළ ආනාපාන ශමථයෙහි ගණනා අවස්ථාවේ ද විපස්සනාව වැඩිය හැකිය. අනුබද්ධනා අවස්ථාවේ ද, උපචාර ධ්යාන අවස්ථාවේ ද, අර්පණා අවස්ථාවේ ද ඒවා පාදක කොට ගෙන විපස්සනාව වඩත හැකිය. ගණනා අනුබද්ධනා අවස්ථා කායෙසු කායඤ්ඤතරාහං භික්ඛවෙ එතං වදාමි යදිදං අස්සාස - පස්සාසා (මහණෙනි, ඇතුල්වන හුස්ම පිටවන හුස්ම යන මෙය කාය නමින් හැඳින්වෙන දෑ අතුරෙන් එක්තරා කයෙකි) යන ආනාපානසති සූත්ර පාඨයෙන් දැක්වෙන පරිදි හුස්ම ද කයෙකි. එය අරමුණු කොට වඩන විපස්සනාව කායානුපස්සනාව යි. හුස්ම යනු නාම ධර්මයෙන් (චිත්ත චෛතසික) නොවේ. රූප රැසෙකි. පස් දිය සුළඟ හිරු රැස් සඳරැස් යන මේවා රූප සමූහයෝ ය. රූප කලාප (රූප මිටි) සමූහයෝ යි. මේ හැම රූප කලාපයෙක් ම පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජස් යන අටින් යුක්තය. ශබ්දය ද රූපයෙකි. එය පඨවි අපෝ තේජෝ වායු වර්ණ ගණ්ධ රස ඕජස් ශබ්ද යන නවයෙන් යුක්තය. පඨවි යනු තද ගතිය ය. ආපෝ යනු බැඳ ගන්නා කැටි කරන ගතියය. තේජෝ යනු ශීත ගුණයත් උෂ්ණ ගුණයත්ය. වර්ණ යනු හැම දැයෙක ඇති පැහැය ය. ගන්ධ යනු ගඳය. රස යනු රහ ය. ඕජස් යනු ඕජෝ ගුණය ය. මේ අට ම හැම රූප කැබෙල්ලක ම වෙන් කළ නොහැකි සේ එකට බැඳී පවතී. පරමාණුව මේ අට එකට බැඳී ඇති ඉතා කුඩා රූප මිටි රාශියෙකි. හිරුරැස් සඳරැස් අව්ව යනු ද මේ අට එකට බැඳී පවත්නා රූප මිටි ගොඩවල්ය. රශ්මියක් ඇඟට වැදෙනවිට ම දැනෙයි, අව්ව ඇඟට දැනෙයි. එය ඇඟේ හැපීමෙනි. හැපෙන්නේ තද ගතියයි. පසෙහි තද ගතිය ප්රධානය, වතුරු යනු ද රූප කලාප රැසෙකි. එහි ආපෝ ධාතුව ප්රමුඛයි. ගින්නෙහි ධාතු සතර ම ඇතත් තේජෝ ධාතුව ප්රමුඛයි. සුළඟෙහි වායු ධාතුව ප්රමුඛයි. හුස්ම යනු ඉතා සියුම් වු රූප කලාප (රූප මිටි) රාශීන්ගේ පරම්පරාවකි. එහි විසිරිය නොදී සියලු රූප එකට බැඳ පවත්වනුයේ ආපෝ ධාතුවෙනි.[/SIZE] [CODE]http://www.dinamina.lk/2011/02/23/_art.asp?fn=a1102233&p=1[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom