ආපදාවට ලක්වූවන්ට Dialog Rs.100 ka Emergency Loan 1k නොමිලේ

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ආපදාවට ලක්වූවන්ට Dialog Rs.100 ka Emergency Loan 1k

    ආපදාවට ලක්වූවන්ට Dialog Rs.100 ka Emergency Loan 1k


    මේ දැන් SMS එක අවේ.


    #007# DIAL කරලා ලබාගන්න

    Apada thathwaya hethuwen reload kala nohaki paaribhogikayanta #007# dial kara Rs.100 ka Emergency Loan 1k laba gatha haka. Apada pradeshavala pamanak adala ve
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    නිකං දෙයි මේං කියලා :P

    ඔව් කාලකන්නි හැත්ත..එක බල්ලෙක්වත් නැ ..හරියට සර්විස් එකක් දෙන ...මුන් ඔක්කොම අපිව කන්නමයි ඇවිත් ඉන්නේ ...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    ලෝන් එකක් නොමිලේ...
    :rofl: airtel අයනම් නිකන් කෝල් sms දෙනවා
     
    Last edited: