ආපදා තත්වයට මුහුණ දීමට ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැදවයි !

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    589133309_1279081940926923_216770215706245291_n.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මූ විපක්ෂයේ හිටියා නම් ආණ්ඩුවට කටින් ගහලා හාන්සි කරලා කියලා යූටියුබ් ජෙප්පන්ගේ හෙඩ් ලයින් බලාගන්න තිබ්බා..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,952
    15,392
    113
    මූ විපක්ෂයේ හිටියා නම් ආණ්ඩුවට කටින් ගහලා හාන්සි කරලා කියලා යූටියුබ් ජෙප්පන්ගේ හෙඩ් ලයින් බලාගන්න තිබ්බා..
    Mu ehenam Mid November indan news articles hoyan awilla anduwen ahanawa ai mewata action nogaththe kiyala kalin warn karala thiyeddith.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,962
    167,776
    113
    එකමත් එක රටක
    මූ විපක්ෂයේ හිටියා නම් ආණ්ඩුවට කටින් ගහලා හාන්සි කරලා කියලා යූටියුබ් ජෙප්පන්ගේ හෙඩ් ලයින් බලාගන්න තිබ්බා..
    මුන් ආණ්ඩු අරගෙන මුහුණ දෙන හැම ප්‍රයෝගික දේටම මිට අවුරුදු කීපයකට කලින් මුන් බාල්දි ඇදල තියනව . . හාල් ප්‍රශ්නේ ඉදන් මේ ගං වතුර වෙනකන් හැමදේටම ..............
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මුන් ආණ්ඩු අරගෙන මුහුණ දෙන හැම ප්‍රයෝගික දේටම මිට අවුරුදු කීපයකට කලින් මුන් බාල්දි ඇදල තියනව . . හාල් ප්‍රශ්නේ ඉදන් මේ ගං වතුර වෙනකන් හැමදේටම ..............

    සිරාවට මුන්ට කලකම් ඵල දීමක් තියෙන්නේ. කිව්වේ ඔය හැම එකක්ම අපි 100% පර්ෆෙක්ට් විදියට කරනවා බලය දුන්නොත් කියලා.. කරන කරන වැඩේ නානවා අන්තිමට.
     
    • Like
    Reactions: CohenLenstra

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මූ විපක්ෂයේ හිටියා නම් ආණ්ඩුවට කටින් ගහලා හාන්සි කරලා කියලා යූටියුබ් ජෙප්පන්ගේ හෙඩ් ලයින් බලාගන්න තිබ්බා..
    ජෙප්පෝ එහෙනම් රසබර රචනා ලියනවා
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113

    බේරගන්න ඇවිත් දේවත්වයට පත් වුනොත් හිච්චි අබේලාගේ වෛරයට පාත්‍රවෙයි කියලා බයට කවුරුත් එන්නේ නෑලු

    1TQ3ed2.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,390
    1
    62,013
    113
    Mother Earth

    අඩෝ ඇයි බන්. බස් එකක් ඇතුලේ මිනිස්සු හිර වෙලා. ඒ අය තාම බේරාගෙන නැද්ද? 🤷🏻‍♂️ බස් එකේ කට්ටිය මැරිලා කියලා කිව්ව ද කොහෙද මට ඇහුනා tv එකේ. 🙁 ජරාම මිනිහෙක් මූ නම්. කාලකනියෙක්‌ මහ පුටුවේ වාඩි කරන්න තරම් මේ රටේ මිනිස්සු මෝඩ වුණා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ප්‍රශ්නය තමන්ගේ නොවෙනතාක් අනුන්ට උපදෙස් දිපු හෙනම දාර්ශනිකයෙක් තමයි...
    🤬
    🤬
    🤬

    දැන් විපක්ෂයට ආරාධනා කරනවා එකතු වෙලා වැඩ කරන්න... හැබැයි ගෝලීය වසංගතයක් හමුවේ රට මුහුණ දිලා හිටපු වේලාවේ මුන් තමයි අවුරුදු 25 පරණ ගුරු වැටුප් හිඟයක් ඇදලා අර ගෙන උද්ඝෝෂණ කරන්න පටන් ගත්තේ...

    aa8zPXK.jpeg
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,952
    15,392
    113
    ප්‍රශ්නය තමන්ගේ නොවෙනතාක් අනුන්ට උපදෙස් දිපු හෙනම දාර්ශනිකයෙක් තමයි...
    🤬
    🤬
    🤬

    දැන් විපක්ෂයට ආරාධනා කරනවා එකතු වෙලා වැඩ කරන්න... හැබැයි ගෝලීය වසංගතයක් හමුවේ රට මුහුණ දිලා හිටපු වේලාවේ මුන් තමයි අවුරුදු 25 පරණ ගුරු වැටුප් හිඟයක් ඇදලා අර ගෙන උද්ඝෝෂණ කරන්න පටන් ගත්තේ...

    aa8zPXK.jpeg
    Revila wage porata :dull:
     
    • Haha
    Reactions: reddit and Dr.Amdan