ඔක්කොම හරි. ආන්තිම කෑල්ල තේරුනේ නෑ.
මූ තීටා කෝණයකට ආනතව තටුගහනවා ලු. ඒ කියන්නෙ මුගේ ඔළුව තියෙන්නෙ පහළට ද? මූ යන්නෙ ඉස්සහරට උණත් පහළට නේ ද?
මේකෙ තිරස් ත්වරණය කියන්නෙ මොකද්ද කියල තේරුනේ නෑ. උත්තරය අරන් තියෙන්නෙ
a = g tan theeta කියල.
පොඩ්ඩක් මේක පැහැදිලි කරන්න එළකිරි බොක්කනි, මූ මොන බිබික්කමක් කරනවද මට තේරෙන්නෑ බං