ආපහු covid අවොත් අනුර ගෝ ගමක් ඇති වේ ද?

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113

    මොන්ගල් මැන්ටල්. මන් කියන්නෙ මට පෙන දෙ! යුද්දෙන්න් පස්සෙ රාජපක්සලාට ට්‍රැක පැන්නා! එත් දුප්පත් උන් ට යමක් කමක් කෙරුනා රාජප්සාලාගෙ කාලෙ! ජෙප්පො පවා තම තමන්ගෙ අරමුදල් තර කරගත්තෙ රාජපක්සලාගෙ කාලෙ!
    ------ Post added on Jun 4, 2025 at 9:14 PM
    I can smell the odour of බෛ here
    I dont agree but respect your opinion
    2.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බෝම්බයක් ගහල දෙතුන් සීයකට කෙලවන්න කලිං අන්තිම තුරුම්පුව විදිහට ඒකත් කරල බලයි.. මොකද කොච්චර කිව්වත් සර් ල කියන්නෙ මනුස්ස ජීවිත වල වටිනා කම දන්න මිනිස්සු.. නඩු ටික කැරකෙන විදිහ බල බල මේ දවස් වල තුරුම්පු හදනව ඇති අවම හානියෙන් වැඩේ කරගන්නෙ කොහොමද කියල ... 😊
     
    Sen-lu

    Well-known member
  • ඔව් යකෝ.
    කොවින් අන්තිම වෙනකම්ම වගේ ගෝටට පට්ට ඉමේජ් එකක් තිබ්බ. දිලිත් වගේ උන්ගෙ ඇන්ටිජන්, කොරන්ටයින් බිස්නස් වලට සප් එක දෙන්න ගිහින් තමා ගූ නාන්න පටන් ගත්තෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    hikiz

    U.S. National Debt:
    2025: $36.9T
    2024: $36.2T
    2023: $34.0T

    2022: $31.4T
    2021: $29.6T
    2020: $27.7T
    2019: $23.2T

    2018: $22.0T
    2017: $20.5T
    2016: $20.0T
    2015: $18.9T
    2014: $18.1T
    2013: $17.2T

    පෙනවාද ආර්තික අවපාතයෙ තරම!

    ජපානෙ අවුරුදු ගනනාවක් යෙන් 100ක් ඩොල එකට පවත්වාගෙන ගියා. එත් කොරොනා ඉවර වෙලා නොර්මල් වෙද්දි යෙනෙ ක කඩන් වැටිල දැන් ඩොලර් එකට 140-150 අල්ලනවා! ආර්තික ප්‍රස්න උන්ට ආවෙ අපිට අවුරුද්දකට වගෙ පස්සෙ! එකයි අපිට එවා නොපෙනුනෙ! තාම ඇමරිකාවෙ බොන්ඩ්ස් වල පොලිය අඩු කරල නැහැ!. ජපානෙ අවුරුදු 20කට පස්සෙ වැඩිම බොන්ඩ්ස් පොලිය දැන් වාර්තා වෙනවා! ඔන්න දැන් තමා ජපානෙට හාල් පස්නෙ ඇවිල්ලා තියෙන්නෙ! බාස්මතී කිලො එකක් ලන්කාවෙ මුදලින් රුපියල් 15000ක් හරි 5000ක් හරිද කෝහෙද වෙලා කීවා එහෙ ඉන්න එකෙක්!

    දූපෙතෙන් එහා නිව්ස් බලපම්!

    මොන්ගල් මැන්ටල්. මන් කියන්නෙ මට පෙන දෙ! යුද්දෙන්න් පස්සෙ රාජපක්සලාට ට්‍රැක පැන්නා! එත් දුප්පත් උන් ට යමක් කමක් කෙරුනා රාජප්සාලාගෙ කාලෙ! ජෙප්පො පවා තම තමන්ගෙ අරමුදල් තර කරගත්තෙ රාජපක්සලාගෙ කාලෙ!
    ------ Post added on Jun 4, 2025 at 9:14 PM
    ජපන් ඉකොනොමි එක ගැන ඇහැ ගහන් හිටන් ඕක වැටුනොත් ලොකෙටම සොට් එකක් සෙට් වෙනවා. උන්ගේ අස්සෙ නම් කියන්නෙ බරපතලයි කියලා. උන්ගේ ශ්‍රම බලකායත් නෑ ඉස්සරට .
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    සත්ව කරුනාව, අරොග්ය්ශාල පරමිලාබා කියලා කියන එවුන් කොවිඩ් කාලෙ එකෙක් ගැන හොයන්න ගියෙ නෑ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    ජපන් ඉකොනොමි එක ගැන ඇහැ ගහන් හිටන් ඕක වැටුනොත් ලොකෙටම සොට් එකක් සෙට් වෙනවා. උන්ගේ අස්සෙ නම් කියන්නෙ බරපතලයි කියලා. උන්ගේ ශ්‍රම බලකායත් නෑ ඉස්සරට .
    ජපන් ඉකොනොමි එකෙ වැටෙන්න දෙයක් නැ! ගිය අවුරුද්දෙ ඉපදිලා තියෙන්නෙ ලස්ස 6යි ගානක්. එවා පිරිමහන්න උන් නානල ගෙනල්ල දාගන්න සීන් එකක් යනවා. එක පස්සෙ ඉන්න උන් තම සින්සු අබෙට ටොපිය දුන්නෙ!
    මෙන්න මෙක ජපනෙක් කීවෙ

    The head of the prefecture police who was in charge of security at the time took responsibility and resigned, but now he is the president and CEO of a private company and appears with a smile in a commercial for solar panels.

    මු මෙ කතා කරන්නෙ සින්සු අබෙ මරපු එක ගැන!

    මෙ ඇමටිකාවෙ තත්වෙ!

    • Wow
    Reactions: Don GasCan

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    hikiz

    U.S. National Debt:
    2025: $36.9T
    2024: $36.2T
    2023: $34.0T

    2022: $31.4T
    2021: $29.6T
    2020: $27.7T
    2019: $23.2T

    2018: $22.0T
    2017: $20.5T
    2016: $20.0T
    2015: $18.9T
    2014: $18.1T
    2013: $17.2T

    පෙනවාද ආර්තික අවපාතයෙ තරම!

    ජපානෙ අවුරුදු ගනනාවක් යෙන් 100ක් ඩොල එකට පවත්වාගෙන ගියා. එත් කොරොනා ඉවර වෙලා නොර්මල් වෙද්දි යෙනෙ ක කඩන් වැටිල දැන් ඩොලර් එකට 140-150 අල්ලනවා! ආර්තික ප්‍රස්න උන්ට ආවෙ අපිට අවුරුද්දකට වගෙ පස්සෙ! එකයි අපිට එවා නොපෙනුනෙ! තාම ඇමරිකාවෙ බොන්ඩ්ස් වල පොලිය අඩු කරල නැහැ!. ජපානෙ අවුරුදු 20කට පස්සෙ වැඩිම බොන්ඩ්ස් පොලිය දැන් වාර්තා වෙනවා! ඔන්න දැන් තමා ජපානෙට හාල් පස්නෙ ඇවිල්ලා තියෙන්නෙ! බාස්මතී කිලො එකක් ලන්කාවෙ මුදලින් රුපියල් 15000ක් හරි 5000ක් හරිද කෝහෙද වෙලා කීවා එහෙ ඉන්න එකෙක්!

    දූපෙතෙන් එහා නිව්ස් බලපම්!

    මොන්ගල් මැන්ටල්. මන් කියන්නෙ මට පෙන දෙ! යුද්දෙන්න් පස්සෙ රාජපක්සලාට ට්‍රැක පැන්නා! එත් දුප්පත් උන් ට යමක් කමක් කෙරුනා රාජප්සාලාගෙ කාලෙ! ජෙප්පො පවා තම තමන්ගෙ අරමුදල් තර කරගත්තෙ රාජපක්සලාගෙ කාලෙ!
    ------ Post added on Jun 4, 2025 at 9:14 PM
    උඹ මචං ඔය compare කරන්නෙ සංවර්ධනය වෙමින් පවතින රටකුයි සංවර්ධිත රටකුයි අතර. මං ඉන්නෙත් දූපතෙන් පිට තමයි බං. සෑහෙන කල් ඉඳං. ඉතිං මට නං තේරෙනවා සහ පේනවා මේ රටවල් කොහොමද ඕවට මුහුණ දෙන්නේ කියන එක. ඒ රටවල් වල හාල් 50,000 ට ගියත් බඩු තියෙනවා නේද??? ලංකාවේ ඒ කාලෙ අවම සැපයුම ගන්න තරං වත් සල්ලි තිබ්බෙ නෑ. කොවිඩ් වලින් බලපෑමක් ආවා තමයි. මං ඒක නෑ කියන්නේ නෑ. හැබැයි ඒ තිබිච්ච දේවල් මිනිස්සුන්ට හංගලා කිසිම අවුලක් නෑ කියලා පුන පුනා කියලා, ඒවට solutions හොයන්නෙ නැතුව නැව ගිලුනත් බෑං චූන් හිටපු එකම මදිද. 2018 ඉඳංම අවපාතේ තිබ්බා නං ඒවට අඩුම අවුරුද්දක් ඇතුලත වත් solutions හොයලා ගොඩගන්න ඕනතරම් ක්‍රම සහ විදි තිබ්බා කලේ නැති උනාට.
     
    සන්වර්දිත රටෙ හුජී ජනයෙක් දවසට පැය කීයක් වැඩද බන්? සිහල දෙසෙ එකෙ තත්වෙ කොහොමද? ලන්කාව තාක්සනිව දියුනු වෙන්නෙ නැත්තෙ කාලෙන් කාලෙට එන ගොඩෙයො රට හාල දාපු නිසා බව දැනිල තියෙද?

    නිකමට හොයල බලන්න ලන්කාවෙ 1990 -2015 ජනගහන වර්දනය සහ ජනගහන ගනත්වය!

    ලන්කාවෙ වගාවන්ට ඔන සියලු පොර ගෙන්නෙ පිටරටින්! ලන්කාවෙ හදන්න බැහැ එවා. තාක්සනෙ තිබ්බාත් හදන්න බැහැ! අමුද්‍රවය නැහැ! එ වගෙම මෙ වෙද්දි ලොකෙ පොර නිසපාදනය සම්පූරන්යෙනම් බවර් සහ මොසැන්ටො සමාගම් අල්ලන් ඉන්නවා. ගොඩක් කෙමිකල් පෙටන්ට් කරල. වෙන උන්ට හදන්න බැහැ!

    මාස 6ක් පොර නැති උනොත් ලන්කාවෙ උන් කන්න නැතිව මැරිල යනවා! අනික බෙහෙත්!

    එත් සිහල ජනතාවට මෙ දෙකෙම වැදගත් කම තෙරෙන්නෙ නැහැ! උන්ට ඔන උස බලුප් පත්තු වෙන බිල්ඩින් - අලුත් කාර් සහ වෙගෙන් එවා පැදගෙන යන්න! ඉතින් පාලකයන් එවා දෙනවා! - මොක්ද කතිර ඔන නෙ!

    ලන්කාවෙ තියෙන ප්‍රස්න වලට සොලියුස්න් දිපු එකම මිනිහා රනිල් - එත් උගෙ කට හරි නැහැ - ටවුන් එක බුවා - හාමු - ඉන්ග්‍රීසි කතා කරන රස් පරාස් ගාල එක නිසා සිහලු උට කැමැති නැහැ!

    සිහලු ආස ගමෙ ගොඩයෙක් උන්ට පුකෙ අරිනවාට - මෙක නිසා තමයි බන්ඩාරනායක - මහින්ද-සිරිසෙන-ලැපෙ වගෙ උන් දිනන්නෙ!
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සන්වර්දිත රටෙ හුජී ජනයෙක් දවසට පැය කීයක් වැඩද බන්? අවමය පැය 8 සහ උපරිමය පැය 12. හැබැයි ඉතින් වැඩකරන වෙලාවට කලාවට සහ ඇති කොලිෆිකේශන් වලට හරියන විදියට පඩි දෙනවා. සිහල දෙසෙ එකෙ තත්වෙ කොහොමද? මං දන්න විදියට නම් සුවපහසුවේ වැඩකරන්න පුලුවන්. ලෝකේ වැඩිම නිවාඩු තියෙන රට නේ. පඩි නම් අඩුයි. හැබැයි ඉතින් වැඩකරන දවස් ගාන ගත්තාම පඩි ගානත් හරි මන් හිතන්නේ. :unsure: ලන්කාව තාක්සනිව දියුනු වෙන්නෙ නැත්තෙ කාලෙන් කාලෙට එන ගොඩෙයො රට හාල දාපු නිසා බව දැනිල තියෙද? ඔව්. තාමත් දැනෙනවා. ඉස්සරහාටත් දැනෙයි. :yes:

    නිකමට හොයල බලන්න ලන්කාවෙ 1990 -2015 ජනගහන වර්දනය සහ ජනගහන ගනත්වය!

    ලන්කාවෙ වගාවන්ට ඔන සියලු පොර ගෙන්නෙ පිටරටින්! ලන්කාවෙ හදන්න බැහැ එවා. තාක්සනෙ තිබ්බාත් හදන්න බැහැ! අමුද්‍රවය නැහැ! එ වගෙම මෙ වෙද්දි ලොකෙ පොර නිසපාදනය සම්පූරන්යෙනම් බවර් සහ මොසැන්ටො සමාගම් අල්ලන් ඉන්නවා. ගොඩක් කෙමිකල් පෙටන්ට් කරල. වෙන උන්ට හදන්න බැහැ! එකඟයි සම්පූර්නයෙන්ම. :yes:

    මාස 6ක් පොර නැති උනොත් ලන්කාවෙ උන් කන්න නැතිව මැරිල යනවා! අනික බෙහෙත්! හරියට හරි. (y)

    එත් සිහල ජනතාවට මෙ දෙකෙම වැදගත් කම තෙරෙන්නෙ නැහැ! උන්ට ඔන උස බලුප් පත්තු වෙන බිල්ඩින් - අලුත් කාර් සහ වෙගෙන් එවා පැදගෙන යන්න! ඉතින් පාලකයන් එවා දෙනවා! - මොක්ද කතිර ඔන නෙ! මිනිස්සු හැමෝම බලාපොරොත්තු වෙනවා කියන එක වැරදි බන්. මිනිස්සුන්ට ඕවා දුන්නොත් බදාගන්නවා මිසක් නැත්තං මිනිස්සුන්ට ඕනේ නිදහසේ කාලා බීලා ඉන්න. දේශපාලුවෝ තමයි බොරු මවාපාලා ජනතාව අන්දන්නේ. එතකොට ජනතාව ගොන් ද?? නෑ බන්. දේශපාලුවෝ මොනවාහරි සුකුරුත්තමක් පෙන්නුවාම ජනතාව ඇන්දෙනවා. ඕකයි වෙන්නේ. දේශපාලුවෝ ඕකෙන් වාසි ගන්නවා.

    ලන්කාවෙ තියෙන ප්‍රස්න වලට සොලියුස්න් දිපු එකම මිනිහා රනිල් - එත් උගෙ කට හරි නැහැ - ටවුන් එක බුවා - හාමු - ඉන්ග්‍රීසි කතා කරන රස් පරාස් ගාල එක නිසා සිහලු උට කැමැති නැහැ! රනිල් උනත් දෙයියෙක් නෙමෙයි නේ බන්. බලය ගන්න ඕනම දෙයක් කරනවා කියලා ඌම කියලා තියෙනවානෙ. ඉතින් මොකද්ද වෙනස?

    සිහලු ආස ගමෙ ගොඩයෙක් උන්ට පුකෙ අරිනවාට - මෙක නිසා තමයි බන්ඩාරනායක - මහින්ද-සිරිසෙන-ලැපෙ වගෙ උන් දිනන්නෙ!
    👆
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,635
    113
    😅 පිස්සුද යකො ... ගෝඨාභයගෙ පොන්න වැඩ තමා මිනිස්සු යක්ෂාරූඨ උනෙ
    එහෙනම් අනිත් රටවල් වලත් මිනිස්සු Resurrect වෙන්න එපා යැ.
    :yes::yes::yes:
    පොන්න නන්ද සීනි පිස්සා 🤮🤮🤮
     
    • Like
    Reactions: Yeezus