පොඩි රටවල් වලට තමා ලොකුම effect එක"Biological warfare" තමයි ඉස්සරහට බලවත් රටවල් වට්ටලා, ආර්ථිකේ පැත්ත අඩපණ කරන්න පාවිච්චි කරන්නෙ. අනිත් එක "Cyber attacks". ඇමරිකාවයි, ඊශ්‍රායලෙයි එකතුවෙලා හදපු "stuxnet virus" එකෙන් ඉරානෙ න්‍යෂ්ටික වැඩසටහනට කරපු හානිය ඕකට උදාහරණෙකට දෙන්න පුළුවන්. කොහොමත් අනාගතේදි රට රටවල් අතර ඇතිවෙන අවි ආයුධවලින් කරන යුද්ධ සෑහෙන අඩුවේවි. කොරෝනා ඇවිල්ලා රටම අවුල් ජාලයක් වෙලා අන්තිමට ට්‍රම්පච්චිට පුටුවත් අතෑරලා යන්න වුණ හැටි මතකනෙ
කොහොමත් ට්‍රම්ප් බලේට ආවම චීනෙ වෛරස් වැඩිවෙන ගතියක් එනවා.පොඩි රටවල් වලට තමා ලොකුම effect එක![]()
mee magulakin marila yana ekat hondai dannam hondatama stress. jeewat wunaata job karalama ati welaa tiyenne kisima rahak naa life eke."Biological warfare" තමයි ඉස්සරහට බලවත් රටවල් වට්ටලා, ආර්ථිකේ පැත්ත අඩපණ කරන්න පාවිච්චි කරන්නෙ. අනිත් එක "Cyber attacks". ඇමරිකාවයි, ඊශ්‍රායලෙයි එකතුවෙලා හදපු "stuxnet virus" එකෙන් ඉරානෙ න්‍යෂ්ටික වැඩසටහනට කරපු හානිය ඕකට උදාහරණෙකට දෙන්න පුළුවන්. කොහොමත් අනාගතේදි රට රටවල් අතර ඇතිවෙන අවි ආයුධවලින් කරන යුද්ධ සෑහෙන අඩුවේවි. කොරෝනා ඇවිල්ලා රටම අවුල් ජාලයක් වෙලා අන්තිමට ට්‍රම්පච්චිට පුටුවත් අතෑරලා යන්න වුණ හැටි මතකනෙ.
mee magulakin marila yana ekat hondai dannam hondatama stress. jeewat wunaata job karalama ati welaa tiyenne kisima rahak naa life eke.

