ආප්ප වේසාවියො මෙන්න ලිස්ට් එක

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    2018 වෙනකොටත් ෆේස්බුක් එකේ නැතිවෙච්ච පූසන්ගෙ පෝස්ට් ශෙයා කර කර හිටපු හරිනි අමරසූරිය...

    අලුතෙන් හදපු මාලිමාවේ ඉහලම පුටුවට යනකොට,

    කවදාවත් ජවිපෙ හෝ වාමාංශික දේශපාලනයක නොසිටිය ඇය පළපුරුදු ජවිපෙ දේශපාලකයන් අබිබවා රටේ අගමැති වෙනකොට,

    අපි කිව්වා මෙතන තියෙන්නේ වෙනම ගේම් එකක් හරිනි කියන්නේ එක්සත් ජනපද උවමනාවට ගෙනල්ලා ප්ලාන්ට් කරපු ඉත්තෙක් කියලා.

    LGBT ව්‍යාපෘතිය, ෆෙඩරල් මතවාද එක්ක එන හරිනි ඇතුලු මාලිමා නඩය නටන්න හදන නාඩගම අපි එදා දැක්කා. ඒක මුහුණු පොතේ ලිව්වා.

    අපට එදා හිනාඋනා අපහාස කරා.

    ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කියපු විමල් වීරවංශට උසුලු විසුලු කරා

    මේවා කුමන්ත්‍රණ නෙමේ ඇමරිකානු බල කඳවුරේ එලිපිට කරන ප්‍රොජෙක්ට් කියල නලින් ද සිල්වා මහතා කියනකොට මැන්ටලයක් පිස්සෙක් කිව්වා.

    නමුත් අද USAID සංවිධානය ලංකාවේ ව්‍යාපෘති සඳහා තෝරාගත් පිරිස අතර පළමු 10 අතරේ හරිනි අමරසූරිය සහ ඇගේ විශේෂ ලේකම්වරිය(😆) ඉන්න බව ඊලෝන් මස්ක් ගේ හෙලිදරව්වල පැහැදිලිවම සටහන් වෙනවා.

    ඊට අමතරව එජාපයේ සෑහෙන පිරිසකගේ නම් මේ ලැයිස්තුවේ සඳහන්.

    ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊලෝන් මස්ක් නොහිටින්න අදත් රටේ මිනිස්සු හිතන්නේ ජාත්‍යන්තර බලපෑම් කතා බොරුවක් කියලයි..

    -සම්භාව්‍ය
     
    • Like
    Reactions: elajani