ආපෝ බන් හැම එකාම හොදයි ගාපු කඩේකට ගියා...

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මරදානේ ricorn එකට ගියා කට්ටිය රසම චීස් කොත්තුව තියෙන්නේ ඒකේ කියලා කියන නිසා.regular එක ගත්තේ 1370 යි.ඒක දෙන්නෙක්ට ඇති හොදටම.චීස් රහක් නම් ඇත්තෙම නෑ.කිරි විතරයි.චීස් කොත්තු රහක් නම් ආවේ නෑ වෙන කෑමක රහක් එන්නේ.පීසාද මන්ද.. යූටියුබ් පොන්නයොයි හරියට කෑමක් කාලා නැති පොන්නයොයි රෙකමන්ඩ් කරන තැන් වලට ආයේ යන්නේ නෑ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    1721660685318.png
     
    • Dislike
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පට්ට වතුර තිබහක්.දැන් 1 L විතර වතුර බිව්වා.තාම උගුර කට වේලෙනවා.
    saranankara road eke boriyawaththa petti kaden nayata kana thota mona ricorn koththuda ponnayo
    petti kaden tama ube pettiya kaduwe ponnayo.
     
    • Haha
    Reactions: dananjaya696

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මරදානේ ricorn එකට ගියා කට්ටිය රසම චීස් කොත්තුව තියෙන්නේ ඒකේ කියලා කියන නිසා.regular එක ගත්තේ 1370 යි.ඒක දෙන්නෙක්ට ඇති හොදටම.චීස් රහක් නම් ඇත්තෙම නෑ.කිරි විතරයි.චීස් කොත්තු රහක් නම් ආවේ නෑ වෙන කෑමක රහක් එන්නේ.පීසාද මන්ද.. යූටියුබ් පොන්නයොයි හරියට කෑමක් කාලා නැති පොන්නයොයි රෙකමන්ඩ් කරන තැන් වලට ආයේ යන්නේ නෑ.
    iya bn thambi kada amu goo
     
    • Like
    Reactions: J Starlin

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,027
    113
    සේදවත්ත
    මරදානේ ricorn එකට ගියා කට්ටිය රසම චීස් කොත්තුව තියෙන්නේ ඒකේ කියලා කියන නිසා.regular එක ගත්තේ 1370 යි.ඒක දෙන්නෙක්ට ඇති හොදටම.චීස් රහක් නම් ඇත්තෙම නෑ.කිරි විතරයි.චීස් කොත්තු රහක් නම් ආවේ නෑ වෙන කෑමක රහක් එන්නේ.පීසාද මන්ද.. යූටියුබ් පොන්නයොයි හරියට කෑමක් කාලා නැති පොන්නයොයි රෙකමන්ඩ් කරන තැන් වලට ආයේ යන්නේ නෑ.
    අනේ පගෝ එකේ කිව්වේ නැද්ද හැපි කව් කෑලි දෙකක් ගෙදර ගිහින් දාගන්න කියලා කන්න කලින් දාල රත් කරලා අනාගන්න ඕනේ . 🤣