උඹ හිතුවද බං ගමේ අවුරුද් උත්සවේ වගේ කියලා ඕක. මෙඩිකල් ඉන්ස්පෙක්ශන් පාස් වෙන්න ඕනේ ආබාධිත කියලා.යකෝ පෙනුමට එහෙම එකක් නැති නිසා දැනගන්න ඇහුවෙ.
උඹ හිතුවද බං ගමේ අවුරුද් උත්සවේ වගේ කියලා ඕක. මෙඩිකල් ඉන්ස්පෙක්ශන් පාස් වෙන්න ඕනේ ආබාධිත කියලා.යකෝ පෙනුමට එහෙම එකක් නැති නිසා දැනගන්න ඇහුවෙ.
කොල්ලා 2012 ඉඳන් ආසියාතික පැරා තරඟාවලියෙදි රිදී පදක්කම් ගනිද්දි, 2016 රියෝ පැරා ඔලිම්පික් එකේදී ලෝකඩ පදක්කම ගනිද්දි කවුරුත් ඇහුවේ නෑ බං උගේ මොකක්ද තියන ආබාධය කියලා, ඌ රන් පදක්කම ගත්ත ගමන් මතුවෙනවා ඇතුලේ ඉන්න සතා.. අනික මේවා අහන්නේ මේ රටේම එවුන්වීම තමයි ඛේදවාචකය..ඉන්දියාවේ කොල්ලා ඔලිම්පික් රන් පදක්කම ගනිද්දිම මිනිස්සු රටේ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට යෝජනා කරනවා ඌ වෙනුවෙන් ෆිල්ම් එකක් හදන්න කියලා..ඒකට අපේ එවුන් යෝජනා කරනවා අපේ එකාගේ ආබාධයක් ඇත්තටම තියනවද කියලා හොයලා බලන්න කියලා.. ආසියාවේ ආශ්චර්යය නෙවෙයි යුනිවර්සල් ආශ්චර්යය..ඌ අද ඊයක නෙමේනේ සෙල්ලම් කරන්නේ,එක එක අබාධ අනුවනේ වෙන් කරලා තියෙන්නේ
ඒක හින්දා ඒක ඔලිම්පික් කමිටුවෙන් බලාගනී,අපේ ඔස්තාර්ලගේ කතා උන්ට වැඩක් නෑනේ
අආ ආ ආඅනේ නිකන් පලයන් යකෝ යන්ඩ වේස මායම් නොදා, උබල වගේ ගුපි ජෙපි බඩු හද්ද කුහකයි රටට දෙයක් ලැබෙද්දි කුහකමේ මැරෙන්ඩ දගලනව මුන් පොල් ගහයි අර කොල්ලට ඒ තරන් ජාතිය තු...
Dan puluwan nam tharka karawi, helle danne dakunu athin neh, wamata wedi wadunama mokada kiyala![]()

Yes, meka tamai seen eka.කොයි අතින් හෙල්ල වීසි කරත් අනිත් අතින් ගැම්මක් අරන් දෙන්න ඕන. ක්‍රිකට්වල බෝල දාද්දි වුනත් එහෙමනෙ. අනෙකාගෙ දක්ෂතාවය දිරවන්නැති කමනං ජරාම ආබාධයක්.
යුද්දෙ ඉවර කරපු මිනිහව අවුරුදු 4 කට පස්සෙ ගෙදර යවපු රටක් මචං මේක.කුහක හැත්ත..
පල පොන්ස් යන්ඩ බලුකම වහ ගන්ඩ හරිප නොකිය මේක මේ ෆොන්සේක ගැන තෙර්ඩ් එකක් නෙමේනෙ, අර කොල්ලාගෙ රන් පදක්කමට කුහක බල්ල..යුද්දෙ ඉවර කරපු මිනිහව අවුරුදු 4 කට පස්සෙ ගෙදර යවපු රටක් මචං මේක.
ගණන් ගන්න එපා
කුහක හැත්ත
රටට කිර්තියක් ගෙනල්ල දුන්නම ඒක දිහා බලලවත් සතුටු වෙන්ඩ බැරි කාලකන්නි ඉන්න සමාජයක බන් අපි ජිවත් වෙන්නෙ..හෙට අනිද්ද වෙද්දි පෙත්සමක් හරි ගහනව. බලපල්ලකො. ඒ තරම් නලියනව. අපේ උන්ට තරම් දේශ පාලනේ, වෛදය විද්‍යාව, කොවිඩ් පාලනේ, යුද්දෙ, වාරි මාර්ග, මහා මාර්ග, ආගම්, දේශපාලනේ, කුණු කලමනා කරනය, කාන්තා හා ලමා, ප්රශව, මුහුදු හා නැව්, ගුවන්, අර්ශස්, අනවශ්‍ය රෝම කූප.. දැන් ක්‍රීඩා නොදන්න එකෙක් නැහැනෙ.. හැම දේම දන්නව.