රන්වන් වෙතින්
ආමන්ඩ් ඇට
100g - 360/=
Call / Whatsapp : 0719950420
රන්වන් නිෂ්පාදන
නො. 169/11/C,
පුවක්වත්ත පාර,
මීගොඩ.
මට නම් ආමන්ඩ් ගන්න සල්ලි නෑ, මම සිය රට දේ සිරි සැප දේ කියාගෙන කොට්ටම්බා ඇටයක් තලාගෙන කනවා.
එළකිරියේ ඉන්නබහුතරය ඉලක්කම් 7 පඩි ගන්න සෙට් එකක්. උන් ඔය ස්ටොක් එකම ගනීවි සට සට ගාල. මේ දැන්වීම ගිහින් අර "උබලගේ වාහනේ මොකක්ද " ත්‍රෙඩ් එකේ හා "උබලගේ මාසේ පඩිය කියද" ත්‍රෙඩ් එකේ දාන්න. ජයින් ජයිම වේවා !!
තූ නොදකින්..මට නම් ආමන්ඩ් ගන්න සල්ලි නෑ, මම සිය රට දේ සිරි සැප දේ කියාගෙන කොට්ටම්බා ඇටයක් තලාගෙන කනවා.
එළකිරියේ ඉන්නබහුතරය ඉලක්කම් 7 පඩි ගන්න සෙට් එකක්. උන් ඔය ස්ටොක් එකම ගනීවි සට සට ගාල. මේ දැන්වීම ගිහින් අර "උබලගේ වාහනේ මොකක්ද " ත්‍රෙඩ් එකේ හා "උබලගේ මාසේ පඩිය කියද" ත්‍රෙඩ් එකේ දාන්න. ජයින් ජයිම වේවා !!
යකෝ අමන්ඩ් නෙමෙයි ඔය ගානට මුන් ඇට 500g ගන්නත් බෑනේ ??500g 360ta shape
100g - 470/=Price please @CorD SaC machan me balapan
Kohetada oni?1kg ekak ewapan
Meka balapanMachan ආමන්ඩ් ඇට හොද මොන වගේ ලෙඩ වලටද.
කොට්ටම්ඹා පට්ට රහයිනේ... ආමන්ඩ් එහෙම කිරි රහා නෑකොට්ටම්බා ඇටත් ඔය වගේමයි![]()