Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආමි-2016
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා පරිමාණ හමුදා ප්‍රදර්ශනයක් වන ආමි-2016 මෙම මස 6 වනදා ආරම්භ විය.එය පුරා දින 6ක් පැවැත්වේ.මොස්කව් නගරයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා හමුදාමය නිෂ්පාදන සම්බන්ධ සමාගම් දහස් ගණනක් සහභාගී වේ.ඔවුන් විවිධාකාරයේ අවි සහ හමුදාමය උපාංගවල සාම්පල 11,000කට වඩා මෙහිදී ප්‍රදර්ශනය කරනු ඇති.ආමි-2016 ෆෝරමයට අදාල නාවුක ක්‍රියාකාරකම් වලට අදාල ඉසව් ශාන්ත පීටර්ස්බර්ග් සහ විලැඩ්වොස්ටොක් හි පැවැත්වේ.ප්‍රදර්ශනය විවෘත කරන ලද්දේ රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු විසිනි.

මෙවර ප්‍රදර්ශනයේදී පැමිණෙන නරඹන්නට ප්‍රථම වරට ආර් එස්-12 එම් ටොපොල් මිසයිල පද්ධතිය මෙන්ම ආර් එස්-18 ස්ටිලෙටෝ උපායමාර්ගික මිසයිලය දැක බලා ගත හැකිය.

-රුසියානු හෙලිකොප්ටර් සමාගම මෙවර ප්‍රදර්ශනයේදී ඔවුන් සතු නවතම එම් අයි-38 බහුකාර්ය හෙලිකොප්ටරය,එම් අයි-8 හෙලිකොප්ටරය සහ පරිවර්තනය විය හැකි ගුවන් යානයක් ඉදිරිපත් කරයි.

Mil Mi-38 බහුකාර්ය හෙලිකොප්ටරය

Mil Mi-8AMTsh හෙලිකොප්ටරය

-රුසියාවේ මිසයිල පද්ධති නිර්මාණය කරන ප්‍රධාන නිෂ්පාදකයා වන ඇල්මාස්-ඇන්ටි සමාගම ඇන්ටි-2500 ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය සහ සිරියාවේ ත්‍රස්තවාදී ඉලක්ක වෙත පහරදීමට යොදාගත් කැලිබ්ර කෲස් මිසයිල ප්‍රදර්ශනය කරයි.

Antey-2500 ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය

-කලෂ්නිකොව් සමාගම ඔවුන්ගේ දුරස්ථ පාලක අවි පද්ධතීන්,ඩ්‍රෝන් සහ උභයචර ප්‍රහාරක බෝට්ටු ප්‍රදර්ශනය කිරීමේ අපේක්ෂාවෙන් සිටියි.

Kalashnikov PK-16 machine gun

-යූරල්වැගන්සේවොඩ් සමාගම ටී-90 නවීකරණය කල යුද ටැංකිය ,ටී-72බී3 යුද ටැංකිය,බීඑම්පීටී-72 යුදටැංකි සහායක රථය(ටර්මිනේටර් 2) ඇතුලුව දෘඪාංග ඒකක 50කට වඩා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

T90MS යුද ටැංකිය

T-72B3 යුද ටැංකිය

BMPT-72 (Terminator 2)

-VPK LLC සමාගම ටයිගර් නම් සන්නාහ සන්නද්ධ රථය සමග මි.මී.30 ස්වයංක්‍රීය අවියද,මෙඩ්වෙඩ්(බෙයාර්)නම් විශේෂ පොලිස් සන්නාහ සන්නද්ධ රථය සහ යාවත්කාලීන කල බීටීආර්-82ඒ රථය තාපජ දෘෂ්ඨිය සහිත දුරදක්නයක් සහිතව ඉදිරිපත් කරයි.

Tigr (Tiger) රථය

BTR-82A රථය

-මෙහිදී පළමුවරට ආර් එස්-12එම් ටොපොල් මිසයිල පද්ධතිය ප්‍රදර්ශනය කෙරේ.

RS-12M Topol මිසයිල පද්ධතිය

-තවත් උපාය මාර්ගික මිසයිලයක් වන ආර් එස්-18 ද මෙහිදී දැකබලා ගත හැකිය.නමුත් එම මිසයිලය වෙනුවට දැන් රුසියානු හමුදාව භාවිතා කරන්නේ ආර් එස්-24 යාස් මිසයිලයි.

RS-18 (නේටෝ නාමය: SS-19 Stiletto)මිසයිලයක්

-මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන අනෙක් සුවිශේෂී අවිය වන්නේ ස්කන්ඩර්-එම් උපාය මාර්ගික මිසයිල පද්ධතියයි.ලොව වෙනත් කිසිම රටක් සතුව මෙවැනි මිසයිල පද්ධතියක් නැතිබව කියවේ.මේවා බැලස්ටික් මිසයිල පද්ධති වන අතර කුඩා ප්‍රමාණයේ සහ විශාල ප්‍රමාණයේ ඉලක්ක වලට පහරදීමට යොදාගත හැකිය.ඊට ඉලක්කයක් සොයා කි.මී.500ක දුරක් ගමන් කල හැකිය.සතුරු මිසයිල,මිසයිල දියත්කරනයන්,දිගුදුර කාලතුවක්කු අවි,ගුවන් යානා,හෙලිකොප්ටර්,අණදෙන ස්ථාන සහ සන්නිවේදන මධ්‍යස්ථාන මෙම මිසයිල පද්ධතිය යොදාගෙන විනාශ කල හැකිය.මෙය මිසයිල දියත්කරණයක්,ප්‍රවාහන රථයක්,අණදෙන මධ්‍යස්ථානය සහිත රථයක් ආදියෙන් සමන්විතය.

Iskander-M මිසයිල පද්ධතිය

-ඊට අමතරව නවතම අමාටා පවුලේ සන්නාහ සන්නද්ධ රථවලින්ද ප්‍රදර්ශනය අලංකාර වනු ඇත.ටී-14 ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකිය,කර්ගනට්-25 ප්‍රහාරක සන්නාහ සන්නද්ධ රථය සහ බූමරං සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථය ඊට ඇතුලත්ය.

T-14 යුද ටැංකිය

Kurganets-25 රථය

Bumerang රථය

-රුසියානු ගුවන් කරණනම්කරුවන්ගේ කණ්ඩායම්වල දක්ෂතාද මෙහිදී දැක බලා ගත හැකිය.

-යුනයිටඩ් ඉස්න්ටෘමෙන්ට්-මේකින් සමාගම ඔවුන්ගේ අලුත්ම නිර්මාණය වන රොබෝවරුන් දුසිමක් පමණ සමකාලීනව හැසිරවිය හැකි පද්ධතියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.

ප්‍රදර්ශනය විවෘත කල අවස්ථාව

රේඩාර් එම්එම්එස් සමාගමේ උපාංග

එම් අයි-17වී5 හෙලිකොප්ටරය

ඇන්ටි-2500 ගුවන් යානා නාශක මිසයිල පද්ධතියක්

යසෙන් නම් න්‍යෂ්ඨික සබ්මැරීනයේ අනුරුවක්

ඉලියුෂින්-112 ගුවන් යානයේ අනුරුවක්

ඩීවීඑල්-10 එම්2 උර්බානා ස්නයිපර් රයිෆලය

2එෆ්66-1 රථය

ආමි-2016 ජාත්‍යන්තර හමුදා-තාක්ෂණික ෆෝරමය විලැඩ්වොස්ටොක් හිදී විවෘත කරන අවස්ථාව

රුසියානු පැසිෆික් නාවුක බලඇණියේ නෞකා පෙළක්

ස්කන්ඩර්-එම් උපාය මාර්ගික බැලස්ටික් මිසයිල පද්ධතියක්

හමුදා පාසලක සිසුන් පිරිසක් ස්කන්ඩර්-එම් මිසයිල පද්ධතියක් නිරීක්ෂණය කරමින්

අයිඑල්-38එන් ගුවන් යානය ප්‍රදර්ශනයට තබා ඇති අයුරු

බහුකාර්යය කමොව්-50 හෙලිකොප්ටරය

ස්කන්ඩර් මිසයිලයක් දියත් කරල අවස්ථාවක්

[YOUTUBE]qTqTG6Na1xM[/YOUTUBE]

Source:tass.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20651232, member: 547562"] [CENTER][IMG]http://i.imgur.com/C043jy9.jpg[/IMG][/CENTER] [SIZE="3"]මහා පරිමාණ හමුදා ප්‍රදර්ශනයක් වන ආමි-2016 මෙම මස 6 වනදා ආරම්භ විය.එය පුරා දින 6ක් පැවැත්වේ.මොස්කව් නගරයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා හමුදාමය නිෂ්පාදන සම්බන්ධ සමාගම් දහස් ගණනක් සහභාගී වේ.ඔවුන් විවිධාකාරයේ අවි සහ හමුදාමය උපාංගවල සාම්පල 11,000කට වඩා මෙහිදී ප්‍රදර්ශනය කරනු ඇති.ආමි-2016 ෆෝරමයට අදාල නාවුක ක්‍රියාකාරකම් වලට අදාල ඉසව් ශාන්ත පීටර්ස්බර්ග් සහ විලැඩ්වොස්ටොක් හි පැවැත්වේ.ප්‍රදර්ශනය විවෘත කරන ලද්දේ රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු විසිනි.[/SIZE] [B][CENTER][SIZE="3"]මෙවර ප්‍රදර්ශනයේදී පැමිණෙන නරඹන්නට ප්‍රථම වරට ආර් එස්-12 එම් ටොපොල් මිසයිල පද්ධතිය මෙන්ම ආර් එස්-18 ස්ටිලෙටෝ උපායමාර්ගික මිසයිලය දැක බලා ගත හැකිය.[/SIZE][/CENTER][/B] [SIZE="3"]-[B]රුසියානු හෙලිකොප්ටර් සමාගම මෙවර ප්‍රදර්ශනයේදී ඔවුන් සතු නවතම එම් අයි-38 බහුකාර්ය හෙලිකොප්ටරය,එම් අයි-8 හෙලිකොප්ටරය සහ පරිවර්තනය විය හැකි ගුවන් යානයක් ඉදිරිපත් කරයි.[/B][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/2PSsFKg.jpg[/IMG][/CENTER] [B][CENTER]Mil Mi-38 බහුකාර්ය හෙලිකොප්ටරය[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/KHQpjzB.jpg[/IMG][/CENTER] [B][CENTER]Mil Mi-8AMTsh හෙලිකොප්ටරය[/CENTER][/B] [SIZE="3"]-[B]රුසියාවේ මිසයිල පද්ධති නිර්මාණය කරන ප්‍රධාන නිෂ්පාදකයා වන ඇල්මාස්-ඇන්ටි සමාගම ඇන්ටි-2500 ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය සහ සිරියාවේ ත්‍රස්තවාදී ඉලක්ක වෙත පහරදීමට යොදාගත් කැලිබ්ර කෲස් මිසයිල ප්‍රදර්ශනය කරයි.[/B][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/XMk4Hz3.jpg[/IMG][/CENTER] [B][CENTER]Antey-2500 ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය[/CENTER][/B] [CENTER][SIZE="3"]-[B]කලෂ්නිකොව් සමාගම ඔවුන්ගේ දුරස්ථ පාලක අවි පද්ධතීන්,ඩ්‍රෝන් සහ උභයචර ප්‍රහාරක බෝට්ටු ප්‍රදර්ශනය කිරීමේ අපේක්ෂාවෙන් සිටියි.[/B][/SIZE] [IMG]http://i.imgur.com/iIYqH1N.jpg[/IMG][/CENTER] [B][CENTER]Kalashnikov PK-16 machine gun[/CENTER][/B] [SIZE="3"]-[B]යූරල්වැගන්සේවොඩ් සමාගම ටී-90 නවීකරණය කල යුද ටැංකිය ,ටී-72බී3 යුද ටැංකිය,බීඑම්පීටී-72 යුදටැංකි සහායක රථය(ටර්මිනේටර් 2) ඇතුලුව දෘඪාංග ඒකක 50කට වඩා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.[/B][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/7Ob3F2Y.jpg[/IMG][/CENTER] [B][CENTER]T90MS යුද ටැංකිය[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/XdadulN.jpg[/IMG][/CENTER] [B][CENTER]T-72B3 යුද ටැංකිය[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/W3HfUac.jpg[/IMG][/CENTER] [B][CENTER]BMPT-72 (Terminator 2)[/CENTER][/B] [SIZE="3"]-[B]VPK LLC සමාගම ටයිගර් නම් සන්නාහ සන්නද්ධ රථය සමග මි.මී.30 ස්වයංක්‍රීය අවියද,මෙඩ්වෙඩ්(බෙයාර්)නම් විශේෂ පොලිස් සන්නාහ සන්නද්ධ රථය සහ යාවත්කාලීන කල බීටීආර්-82ඒ රථය තාපජ දෘෂ්ඨිය සහිත දුරදක්නයක් සහිතව ඉදිරිපත් කරයි.[/B][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/68Uiuux.jpg[/IMG][/CENTER] [B][CENTER]Tigr (Tiger) රථය[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/USMSzBb.jpg[/IMG][/CENTER] [B][CENTER]BTR-82A රථය[/CENTER][/B] [CENTER][SIZE="3"]-[B]මෙහිදී පළමුවරට ආර් එස්-12එම් ටොපොල් මිසයිල පද්ධතිය ප්‍රදර්ශනය කෙරේ.[/B][/SIZE] [IMG]http://i.imgur.com/xOiQvjL.jpg[/IMG][/CENTER] [B][CENTER]RS-12M Topol මිසයිල පද්ධතිය[/CENTER][/B] [SIZE="3"]-[B]තවත් උපාය මාර්ගික මිසයිලයක් වන ආර් එස්-18 ද මෙහිදී දැකබලා ගත හැකිය.නමුත් එම මිසයිලය වෙනුවට දැන් රුසියානු හමුදාව භාවිතා කරන්නේ ආර් එස්-24 යාස් මිසයිලයි.[/B][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/gCe120J.jpg[/IMG][/CENTER] [B][CENTER]RS-18 (නේටෝ නාමය: SS-19 Stiletto)මිසයිලයක්[/CENTER][/B] [SIZE="3"]-[B]මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන අනෙක් සුවිශේෂී අවිය වන්නේ ස්කන්ඩර්-එම් උපාය මාර්ගික මිසයිල පද්ධතියයි.ලොව වෙනත් කිසිම රටක් සතුව මෙවැනි මිසයිල පද්ධතියක් නැතිබව කියවේ.මේවා බැලස්ටික් මිසයිල පද්ධති වන අතර කුඩා ප්‍රමාණයේ සහ විශාල ප්‍රමාණයේ ඉලක්ක වලට පහරදීමට යොදාගත හැකිය.ඊට ඉලක්කයක් සොයා කි.මී.500ක දුරක් ගමන් කල හැකිය.සතුරු මිසයිල,මිසයිල දියත්කරනයන්,දිගුදුර කාලතුවක්කු අවි,ගුවන් යානා,හෙලිකොප්ටර්,අණදෙන ස්ථාන සහ සන්නිවේදන මධ්‍යස්ථාන මෙම මිසයිල පද්ධතිය යොදාගෙන විනාශ කල හැකිය.මෙය මිසයිල දියත්කරණයක්,ප්‍රවාහන රථයක්,අණදෙන මධ්‍යස්ථානය සහිත රථයක් ආදියෙන් සමන්විතය.[/B][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Adi00Nu.jpg[/IMG][/CENTER] [B][CENTER]Iskander-M මිසයිල පද්ධතිය[/CENTER][/B] [SIZE="3"]-[B]ඊට අමතරව නවතම අමාටා පවුලේ සන්නාහ සන්නද්ධ රථවලින්ද ප්‍රදර්ශනය අලංකාර වනු ඇත.ටී-14 ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකිය,කර්ගනට්-25 ප්‍රහාරක සන්නාහ සන්නද්ධ රථය සහ බූමරං සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථය ඊට ඇතුලත්ය.[/B][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/HKpuCuN.jpg[/IMG][/CENTER] [B][CENTER]T-14 යුද ටැංකිය[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/KzCcSND.jpg[/IMG][/CENTER] [B][CENTER]Kurganets-25 රථය[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/w1TJZWb.jpg[/IMG][/CENTER] [B][CENTER]Bumerang රථය[/CENTER][/B] [SIZE="3"]-[B]රුසියානු ගුවන් කරණනම්කරුවන්ගේ කණ්ඩායම්වල දක්ෂතාද මෙහිදී දැක බලා ගත හැකිය.[/B][/SIZE] [SIZE="3"]-[B]යුනයිටඩ් ඉස්න්ටෘමෙන්ට්-මේකින් සමාගම ඔවුන්ගේ අලුත්ම නිර්මාණය වන රොබෝවරුන් දුසිමක් පමණ සමකාලීනව හැසිරවිය හැකි පද්ධතියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.[/B][/SIZE] [CENTER][SIZE="3"]ප්‍රදර්ශනය විවෘත කල අවස්ථාව[/SIZE] [IMG]http://i.imgur.com/CRjg8Zb.jpg[/IMG] [SIZE="3"]රේඩාර් එම්එම්එස් සමාගමේ උපාංග[/SIZE] [IMG]http://i.imgur.com/ZhGNrts.jpg[/IMG] [SIZE="3"]එම් අයි-17වී5 හෙලිකොප්ටරය[/SIZE] [IMG]http://i.imgur.com/CSLfC5P.jpg[/IMG] [SIZE="3"]ඇන්ටි-2500 ගුවන් යානා නාශක මිසයිල පද්ධතියක්[/SIZE] [IMG]http://i.imgur.com/WQLjBbd.jpg[/IMG] [SIZE="3"]යසෙන් නම් න්‍යෂ්ඨික සබ්මැරීනයේ අනුරුවක්[/SIZE] [IMG]http://i.imgur.com/yfb4gIa.jpg[/IMG] [SIZE="3"]ඉලියුෂින්-112 ගුවන් යානයේ අනුරුවක්[/SIZE] [IMG]http://i.imgur.com/RQkP5rf.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ඩීවීඑල්-10 එම්2 උර්බානා ස්නයිපර් රයිෆලය[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/f5p4SHL.jpg[/IMG] [SIZE="3"]2එෆ්66-1 රථය[/SIZE] [IMG]http://i.imgur.com/aRxKdwr.jpg[/IMG] [SIZE="3"]ආමි-2016 ජාත්‍යන්තර හමුදා-තාක්ෂණික ෆෝරමය විලැඩ්වොස්ටොක් හිදී විවෘත කරන අවස්ථාව[/SIZE] [IMG]http://i.imgur.com/hEznwr7.jpg[/IMG] [SIZE="3"]රුසියානු පැසිෆික් නාවුක බලඇණියේ නෞකා පෙළක්[/SIZE] [IMG]http://i.imgur.com/h60fnK5.jpg[/IMG] [SIZE="3"]ස්කන්ඩර්-එම් උපාය මාර්ගික බැලස්ටික් මිසයිල පද්ධතියක්[/SIZE] [IMG]http://i.imgur.com/2ZjgIvd.jpg[/IMG] [SIZE="3"]හමුදා පාසලක සිසුන් පිරිසක් ස්කන්ඩර්-එම් මිසයිල පද්ධතියක් නිරීක්ෂණය කරමින්[/SIZE] [IMG]http://i.imgur.com/a4m4qOn.jpg[/IMG] [SIZE="3"]අයිඑල්-38එන් ගුවන් යානය ප්‍රදර්ශනයට තබා ඇති අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/Jx0pXFL.jpg[/IMG] [SIZE="3"]බහුකාර්යය කමොව්-50 හෙලිකොප්ටරය[/SIZE] [IMG]http://i.imgur.com/1ALhbnD.jpg[/IMG] [SIZE="3"]ස්කන්ඩර් මිසයිලයක් දියත් කරල අවස්ථාවක්[/SIZE] [YOUTUBE]qTqTG6Na1xM[/YOUTUBE][/CENTER] Source:tass.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom