ආයතනයකට ගිණුම් තැබීම අත්යවශ්යද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එතකොට අපි උඹලට ඩේලි අපේ බිස්නස් එකේ විස්තර කියන්න ඕනද?
    නැත්නම් මේල් එකක් දාන්න ඕනද? ඒක කොහොමද වෙන්නේ?
    උඹලා ඇසෙට් වැලිව් කරනවද මුලින්? චාජන් කොහොමද රෆ්ලි?
    මන්ත්ලි චාජස් කොහොමද?
    මෙතන කියන්න බැරි නම් පීඑම් එකක් දාපන්