උබල දන්නවනේ බන් මනුස්සයෙක් දුර රට රාජ්‍යක රැකියාවකට වැඩිදුර අද්‍යාපනය සදහා එහෙම යද්දී ගමේ හාමුදුරුවන්ගෙන් වැඩිහිටියොන්ගෙන් එහෙම ආශිර්වාද ගන්නවනේ.
ඒ වගේ අපිට බෑද ආයතනයකින් ආශිර්වාද ගන්න?
උදාහරණයක් විදියට ඩයලොග් ආයතනය විසින් ලබාදෙන අන්තර්ජාල පහසුකම් හරහා පිටරට විශ්ව විද්යාලයකට අයදුම් කරපු තරුණයෙක්. ඒක සාර්ථක වෙලා රට යන්න හම්බුනාම යුතුකමක් විදියට ඩයලොග් ආයතනයට වැදලා ආශිර්වාද ගන්නවා නම් කොහොමද මේක කරන්න හොදම ප්‍රොසෙස් එක? හැම ගමකම උපශාකා තිබුනාට ඒවගේ වැඩිහිටියෙක් කියලා ගන්න කෙනෙක් නෑනේ. සමහර වෙලාවට ගමේ අඩුකුලේ අය උනත් ඒවගේ ඉන්නවා. ඒක නිසා කොළබ තියන ප්‍රදාන ආයතනයේ ප්රධාන විධායක නිලධාරී මහත්තයා හම්බවෙලා වැදලා ආශිර්වාද ගන්න පුළුවන් නේද? කොහොම මේක කරන්නේ?