ආයි ගිනිගන්නවාලු

Emios

Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    direct demmata kohomath niwanna be ban.karanna puluwan chain reaction nawatana eka witarai.ekai athata wisi karanne.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,182
    113
    Gotham City
    වතුර ගොඩක් උඩ ගින්නක් නිවන්න බැරි :eek::eek:

    ඔ ලෙවල් අපෙ කාලෙ සිලබස් එකෙ තිබ්බා ගිණි නිවීම් සීන් ගැන.
    එක මතක නැහැ මට නැත්තම් උඹට උත්තරෙ දෙන්න තිබ්බා.

    ගින්නෙ සොභාවය. කාලගුනය. ගිණිගන්නෙ කුමක් මූලාශ්‍රයක් නිසාද ?
    මෙතන නම් ඛනිජ තෙල් .ගොඩාක් හෙතු නිසා තමා මෙක නිවන්න ලෙසි නැත්තෙ.

    මුහුඳ කියන්නෙ කරදිය, ලවණ සාන්ද්‍රණය වැඩි .

    ඔය කාරනා ටික අවබොධ නම් ඇයි මෙක අමාරු කියන එක තෙරුම් ගන්න පුළුවන් .
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Heat වෙලා තියන එකකට direct වතුර ගහන එක හොඳ නැතුව ඇති. ඒකනේ වටෙන් අල්ලන්නේ