ආයි ගිනිගන්නවාලු

dilann

Well-known member
  • Jul 6, 2018
    67,313
    166,627
    113
    එකමත් එක රටක
    වතුර ගොඩක් උඩ ගින්නක් නිවන්න බැරි :eek::eek:
    තෙල් ගිනි ගත්තොත් නම් වතුර දාල නිවන්න බෑ බන්. වැඩි වෙන එක වෙන්නේ. තාම තෙල් තියන හරියට ගිහින් නැති නිසා හොදයි .
     
    • Like
    Reactions: mrazeez and D_Mad

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Heat වෙලා තියන එකකට direct වතුර ගහන එක හොඳ නැතුව ඇති. ඒකනේ වටෙන් අල්ලන්නේ
    ඔව් ඒ වගේම නැව ඇතුලට වතුර පිරෙන්න පුළුවන්.
    එතකොට බැලන්ස් එක නැති වෙනවා.
     
    • Like
    Reactions: D_Mad

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    නැවේ තියෙන ඩිසල් ටික ඉවර වෙනකල් මේක පිච්ච්යි වගේ. ටොන් 1700 ද කොහෙද තියෙනවා කිව්වනේ.
     

    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    මේක ගිය අගහරුවදා පටන් ගත්තේ.එදා ඉදන් ඈතට ඇදගෙන ගියනම් අද ඕක ලංකාව අහලකවත් නෑ.ඉන්දියන් සාගරේ දකුනට වෙන්න රටවල් නෑඒ පැත්තටා දාලා දුවන් එන්න තිබ්බේ.එහෙමනම් ලංකාව බේරෙනවා.අනිත් රටවල් බේරෙනවා.මේ වගේ ගොන් මෝඩ ජනාධිපති කෙනෙක් ලොකෙඔ කොහෙවත් නැතුව ඇති.සජිත් හරි රනිල් හරි හිටියනම් ඕක රටෙන් ඈතට ඇදගෙන යනවා.රනිල්ට සජියට තියෙන මොලේ ගෝටාට නෑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    international response ekak nadda tama. ape ayama niwana kan balagana inne.

    ship company එක හරහා SMIT Salvage එකෙන් expert teams & firefighter tug එවල තියෙන්නෙ. ඔය jets දෙකකින් ගහන තඩි tug එක alp winger. සර්ච් කරල බලපන්.