Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආයුධ_පෙන්වීමේ_නාටකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කිව්වා නේ කට කතා කියලා,

ඉතින් බන් දෙන්නෙකුටම තුවාල වෙන්නේ අර CCTV එකේ පෙන්නන මුල්ම සිදුවීම් වලදී නේ , අර දුවන පොලිස් එක්කෙනා දෙන්නකුටම වෙඩි තියනවා, හොඳට බලපන්, දෙන්නෙක්ම ලේ පෙරාගෙන යන්නේ, පපු ප්රදේශයේ තුවාල තියෙන්නේ, තුන් වෙනි එක්කෙනා තුවාල වෙන්නේ අර හුනුකොටුව encounter එකේදී වෙන්න පුළුවන්, ඔය තනියම පොර බදන පොලිස් මහත්තයටත් තුවක්කුවක් තිබිල නැ, පොලිස් cab රථය වෙන රාජ කාරියක් සඳහා ගිය එකක් නේ, අහම්බෙන් ආපු මැසේජ එක පිට එන්නේ, ඇවිල්ල bike හප්පනවා, අනික cab එකේ තමයි ඔක්කොම bullet holes තියෙන්නේ, ටිකක් හොයලා බලපන්,පොලිසිය වෙපන් නැතුව ආපු කතාව ගොඩක් මිනිස්සු කියනවා. මොකද ඒ අය follow එක දෙන්නේ මග ඉඳලා.

උඹ ඔය කියන්නේ city traffic, 5 bikes with ten policemen carrying T-56 , ඔක්කොම වගේ ex-STF ..!. උන් හැම තැනම යනවා, අර කිව්වා වගේ ගේම් වලට හදපු සෙට් එකක්, මාකඳුර කෙස් එකේදිත් උන් ඇවිල්ල තමා ගේම ගැහැව්වේ, STF අවේ පස්සේ, ඔය town එක හරියේ ඉන්න traffic කොහේද බන් weapon තියන් ඉන්නේ. නුපේ, රාහුල හන්දිය, ගොඩගම, බෝදිය ගාව , beach road , browns hill, වල්ගම, ඉන්න traffic මහත්වරු ගාව weapons නැ බන්. ඔය උඹ කියනවා වගේ දික් කරන්න T-56 හරි, similar assault rifle නම් ලොවෙත් නැ, ඕනේ නම් pistol ඇති , මම උදේ හවා යන මිනිහනේ..!

[QUOTE="charitha chandi, post: 23347630, member: 175895"] [SIZE="2"]මම කිව්වා නේ කට කතා කියලා, ඉතින් බන් දෙන්නෙකුටම තුවාල වෙන්නේ අර CCTV එකේ පෙන්නන මුල්ම සිදුවීම් වලදී නේ , අර දුවන පොලිස් එක්කෙනා දෙන්නකුටම වෙඩි තියනවා, හොඳට බලපන්, දෙන්නෙක්ම ලේ පෙරාගෙන යන්නේ, පපු ප්රදේශයේ තුවාල තියෙන්නේ, තුන් වෙනි එක්කෙනා තුවාල වෙන්නේ අර හුනුකොටුව encounter එකේදී වෙන්න පුළුවන්, ඔය තනියම පොර බදන පොලිස් මහත්තයටත් තුවක්කුවක් තිබිල නැ, පොලිස් cab රථය වෙන රාජ කාරියක් සඳහා ගිය එකක් නේ, අහම්බෙන් ආපු මැසේජ එක පිට එන්නේ, ඇවිල්ල bike හප්පනවා, අනික cab එකේ තමයි ඔක්කොම bullet holes තියෙන්නේ, ටිකක් හොයලා බලපන්,පොලිසිය වෙපන් නැතුව ආපු කතාව ගොඩක් මිනිස්සු කියනවා. මොකද ඒ අය follow එක දෙන්නේ මග ඉඳලා. උඹ ඔය කියන්නේ city traffic, 5 bikes with ten policemen carrying T-56 , ඔක්කොම වගේ ex-STF ..!. උන් හැම තැනම යනවා, අර කිව්වා වගේ ගේම් වලට හදපු සෙට් එකක්, මාකඳුර කෙස් එකේදිත් උන් ඇවිල්ල තමා ගේම ගැහැව්වේ, STF අවේ පස්සේ, ඔය town එක හරියේ ඉන්න traffic කොහේද බන් weapon තියන් ඉන්නේ. නුපේ, රාහුල හන්දිය, ගොඩගම, බෝදිය ගාව , beach road , browns hill, වල්ගම, ඉන්න traffic මහත්වරු ගාව weapons නැ බන්. ඔය උඹ කියනවා වගේ දික් කරන්න T-56 හරි, similar assault rifle නම් ලොවෙත් නැ, ඕනේ නම් pistol ඇති , මම උදේ හවා යන මිනිහනේ..! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom