Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
30 minutes ago
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආයුබෝවන් යාලුවනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයුබෝවන් යාලුවනි

අද පුංචි චන්දයට පෙර දවසේ අපේ එළකිරි මල්ලිලා නංගිලා අයියලා අක්කලා අමතලා මම පුංචි ඉල්ලීමක් කරන්න මේ ත්රෙඩ් එක දැම්මේ.

පුංචි මැතිවරණය කිව්වට හෙට පැවැත්වෙන්නේ අපේ චන්ද ඉතිහාසයේ තවත් සුවිශේෂී මැතිවරණයක්. මොකද මම එහෙම කියන්නේ..

2009 දී රුදුරු කොටි ත්රස්ත්රවාදීන්ගෙන් මව් බිම බේරා ගන්න අපේ අති ගරු ජනාධිපතිතුමා ප්රමුඛ ත්රිවිධ හමුදාව සමත් වුනා.

එතනින් පස්සේ අපේ ගම් වලට අපේ හමුදාවේ සහෝදරවරුන්ගේ මිනී එන එක නැවතුනා. අපේ ගමෙන් නගරයට යන්න තිබ්බ බය බෝම්බ බිය දුරු උනා.

අපිට බයක් සැකක් නැතුව ඉන්න පුළුවන් මේ නිදහස අපිට උරුම කරලා දුන්නේ අපේ අති ගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාණන් ප්රමුඛ ත්රිවිධ හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ නිසා කියල හැමෝම දන්නවා. පහු ගිය කාලේ මේ ජයග්රහණ තමන්ගේ නමට ලියාගන්න ආපු හමුදාවේ සමහරක් පාවා දෙන්නන්ට  රටේ අති මහත් ජනතාව හොද පාඩමක් උගන්නල අපේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාණන්ට නැවත සුවිශාල ජනවරමක් දීල ශ්රීලාංකිකයෝ කාලගුණ සලකන ජාතියක් බව ලොවටම පෙන්නුවා. ඉතින් දැන් යුද්දේ ඉවර වෙලා අවුරුදු දෙකකට කිට්ටු වෙලා. මේ අවුරුදු දෙකටත් අඩු කාලේදී ජනාධිපතිතුමා ප්රමුඛ රජය ලංකාවේ සතර අතින්ම යෝධ සංවර්ධන වැඩසටහන් ආරම්භ කරලා. ජාත්යන්තර නාවික මධ්යස්ථාන ගුවන් තොටුපළවල්, විදුලි බලාගාර, අධිවේගී පාරවල් පාලම් හැම තැනම රටේ යහපත් අනාගතය පෙන්නලා තියනවා. ලෝකේ දියුණුම රටවල් පාවා ආර්ථික අතින් වැටෙනකොට අපේ රට ඉතා ශක්තිමත් ආර්ථිකයක් අති රටක් බවට පත් කරලා. නගරේ විතරක් නෙවේ ගමෙත් ගොවියා ශක්තිමත් කරලා තියෙන්නේ. ඉතින් දැන් අපේ ලංකාව දැන් සංවර්ධනයේ මුලික ආරම්භය ලබාගෙන තියෙනවා කිව්වනම් හරි. දැන් අපිට ඕන මේ සංවර්ධනය අපේ ගම ඇතුලට ගෙනල්ලා ගමේ දියුණුව අති කරන්න. රටේ සංවර්ධන ප්රතිලාබ ගමට ගන්නනම් ගමත් ආණ්ඩුවත් අතර හොද ශක්තිමත් බැදීමක් තියෙන්න ඕනා. එක නිසා රට පාලනය කරන පක්ෂෙටම ගමත් බාර දෙන එකයි අපි මේ අවස්ථාවේ කරන්න ඕන.  බංකලොත් වෙලා ඉන්න දේශපාලන කණ්ඩායම් කවදාවක්වත් අපේ, ඔයාලගේ ගම සංවර්ධනය කරන්නේ නැහැ . මොකද එයාලට ඕන ගම රට විනාශ වෙනවා දකින්න . එතකොට තමා එයාලගේ බංකලොත් දේශපාලන පක්ෂ වලට හෙටක් ඉතුරු වෙන්නේ

ඉතින් හෙට පැවැත්වෙන පුංචි චන්දය ඉතාමත් වැදගත් කිව්වේ එක නිසයි . මේක විශේෂයෙන්ම ඔයාලගේ ගමට සංවර්ධනයද නැත්නම් විනාශයද කියන එක තීන්දු කරන ජනමත විචාරණයක් වගේ එකක්. එක නිසා මම මගේ බුද්ධිමත් එළකිරි එකේ නංගිලා මල්ලිලා අයියල අක්කලගෙන් ඉල්ලා සිටිනවා හෙට පැවැත්වෙන පුංචි චන්දෙදි එක්සත් ජනතා නිදහස් සන්දානය දිනවන්න බුලත් කොලය ඉදිරියෙන් ඔබේ වටිනා කතිරය සලකුණු කරන්න කියල. චන්ද බලය නැති මල්ලිලා නංගිලා ඔයාලගේ ආදරණිය අම්මා තාත්තා අක්කා අයියාට බල කරලා කියන්න ගම දිනවන්න රට දිනවන්න බුලත් කොලය දිනවන්න එකතු වෙන්න කියලා.

[QUOTE="windows8, post: 9640151, member: 268392"] [b]ආයුබෝවන් යාලුවනි[/b] [SIZE="3"]අද පුංචි චන්දයට පෙර දවසේ අපේ එළකිරි මල්ලිලා නංගිලා අයියලා අක්කලා අමතලා මම පුංචි ඉල්ලීමක් කරන්න මේ ත්රෙඩ් එක දැම්මේ. :) පුංචි මැතිවරණය කිව්වට හෙට පැවැත්වෙන්නේ අපේ චන්ද ඉතිහාසයේ තවත් සුවිශේෂී මැතිවරණයක්. මොකද මම එහෙම කියන්නේ..:confused: 2009 දී රුදුරු කොටි ත්රස්ත්රවාදීන්ගෙන් මව් බිම බේරා ගන්න අපේ අති ගරු ජනාධිපතිතුමා ප්රමුඛ ත්රිවිධ හමුදාව සමත් වුනා.:) එතනින් පස්සේ අපේ ගම් වලට අපේ හමුදාවේ සහෝදරවරුන්ගේ මිනී එන එක නැවතුනා. :cool:අපේ ගමෙන් නගරයට යන්න තිබ්බ බය බෝම්බ:shocked: බිය දුරු උනා. අපිට බයක් සැකක් නැතුව ඉන්න පුළුවන් මේ නිදහස අපිට උරුම කරලා දුන්නේ අපේ අති ගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාණන් ප්රමුඛ ත්රිවිධ හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ නිසා කියල හැමෝම දන්නවා. :)පහු ගිය කාලේ මේ ජයග්රහණ තමන්ගේ නමට ලියාගන්න ආපු හමුදාවේ සමහරක් පාවා දෙන්නන්ට :angry: රටේ අති මහත් ජනතාව හොද පාඩමක් උගන්නල අපේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාණන්ට නැවත සුවිශාල ජනවරමක් දීල ශ්රීලාංකිකයෝ කාලගුණ සලකන ජාතියක් බව ලොවටම පෙන්නුවා. :Dඉතින් දැන් යුද්දේ ඉවර වෙලා අවුරුදු දෙකකට කිට්ටු වෙලා. මේ අවුරුදු දෙකටත් අඩු කාලේදී ජනාධිපතිතුමා ප්රමුඛ රජය ලංකාවේ සතර අතින්ම යෝධ සංවර්ධන වැඩසටහන් ආරම්භ කරලා. ජාත්යන්තර නාවික මධ්යස්ථාන ගුවන් තොටුපළවල්, විදුලි බලාගාර, අධිවේගී පාරවල් පාලම් හැම තැනම රටේ යහපත් අනාගතය පෙන්නලා තියනවා.:love: ලෝකේ දියුණුම රටවල් පාවා ආර්ථික අතින් වැටෙනකොට අපේ රට ඉතා ශක්තිමත් ආර්ථිකයක් අති රටක් බවට පත් කරලා.:cool: නගරේ විතරක් නෙවේ ගමෙත් ගොවියා ශක්තිමත් කරලා තියෙන්නේ. ඉතින් දැන් අපේ ලංකාව දැන් සංවර්ධනයේ මුලික ආරම්භය ලබාගෙන තියෙනවා කිව්වනම් හරි. :)දැන් අපිට ඕන මේ සංවර්ධනය අපේ ගම ඇතුලට ගෙනල්ලා ගමේ දියුණුව අති කරන්න. රටේ සංවර්ධන ප්රතිලාබ ගමට ගන්නනම් ගමත් ආණ්ඩුවත් අතර හොද ශක්තිමත් බැදීමක් තියෙන්න ඕනා. :yes:එක නිසා රට පාලනය කරන පක්ෂෙටම ගමත් බාර දෙන එකයි අපි මේ අවස්ථාවේ කරන්න ඕන. :D බංකලොත් වෙලා ඉන්න දේශපාලන කණ්ඩායම් කවදාවක්වත් අපේ, ඔයාලගේ ගම සංවර්ධනය කරන්නේ නැහැ :no:. මොකද එයාලට ඕන ගම රට විනාශ වෙනවා දකින්න :(. එතකොට තමා එයාලගේ බංකලොත් දේශපාලන පක්ෂ වලට හෙටක් ඉතුරු වෙන්නේ :frown: ඉතින් හෙට පැවැත්වෙන පුංචි චන්දය ඉතාමත් වැදගත් කිව්වේ එක නිසයි :). මේක විශේෂයෙන්ම ඔයාලගේ ගමට සංවර්ධනයද නැත්නම් විනාශයද කියන එක තීන්දු කරන ජනමත විචාරණයක් වගේ එකක්.:) එක නිසා [B]මම මගේ බුද්ධිමත් එළකිරි එකේ නංගිලා මල්ලිලා අයියල අක්කලගෙන් ඉල්ලා සිටිනවා හෙට පැවැත්වෙන පුංචි චන්දෙදි එක්සත් ජනතා නිදහස් සන්දානය දිනවන්න බුලත් කොලය ඉදිරියෙන් ඔබේ වටිනා කතිරය සලකුණු කරන්න කියල.[/B] චන්ද බලය නැති මල්ලිලා නංගිලා ඔයාලගේ ආදරණිය අම්මා තාත්තා අක්කා අයියාට බල කරලා කියන්න ගම දිනවන්න රට දිනවන්න බුලත් කොලය දිනවන්න එකතු වෙන්න කියලා. [IMG]http://www.sandanaya.lk/imgs/news/vote_mark.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom