Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආයුබෝවන් වොයේජර් *****
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයුබෝවන් වොයේජර් *****

රන් ආලේපිත තැටියක පෘතුවියෙන් පණිවිඩයක් රැගත් වොයෙජර් 1 යානය සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිටට යෑමට ආසන්නයේ මේ වනවිට පවතින බව බව නාසා ආයතන විශ්වාස කරනවා.

සිංහලෙන් "ආයුබෝවන්" යන හඬ එම රන් ආලේපිත තැටියේ අඩංගු අතර එම යානය මේ වනවිට පවතින්නේ කිලෝමීටර් බිලියන 18.3ක දුරිනි.

නාසා ආයතනය විසින් ග්‍රහලෝක ගවේෂණය සඳහා වොයෙජර් 1 හා වොයෙජර් 2 නම් ස්වයංක්‍රීය අභ්‍යවකාශ යානා දෙක එකිනෙකට විරුද්ධ දිශා දෙකකට අභ්‍යාවකාශ ගතකරණු ලැබුවේ මීට වසර 35කට පෙර 1977දීය.

බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් යන ග්‍රහලෝක හතරට සමීප වෙමින් 1979-89 කාලය තුළ මේ යානා දෙක අති විශාල තොරතුරු හා ඡයාරූප සමුදායක් රේඩියෝ සංඥා මගින් පෘථිවියට සම්පේ‍්‍රෂණය කළා.

කිසිදු ග්‍රහලෝකයකට ගොඩ නොබැස සමීපවීම් හරහා පමණක් මේ ගවේෂණයන් කළ වොයෙජර් යානා දෙක අනතුරුව අපේ ග්රහමණ්ඩලයෙන් පිටත ඈත අභ්‍යවකාශයට ගමන් කිරීමට සළස්වා තිබෙන අතර ඒවා අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිටට ගිය බව දැනගැනීමට ඇත්තේ සාධක තුනකි.

සූර්යයාගෙන් ලැබෙන අංශු ප්‍රමාණය එවිට අඩු වියයුතු අතර තාරුකාවලින් ලැබෙනා කොස්මික් කිරණ වැඩි විය යුතුය.

අනෙක් සාධකය වන්නේ චුම්බක ක්ෂේත්රයයි. සූර්යයාගේ චුම්බක ක්ෂේත්රය බුබුලක ආකාරයෙන් සෞරහග්රහමණ්ඩලය වටා පවතින අතර එයින් එපිටට යන්නේ නම් වොයේජර් 1 වටා ඇති චුම්බක ක්ෂේත්රයයේ දිශාව වෙනස් විය යුතුය

මේ වනවිට මුල් සාධක දෙක සපුරා ඇතත් තුන්වන සාධකය තවමත් සපුරා නැහැ.

මේ වන විට මිනිස් සංහතිය උඩුගුවන් ගත කළ යානාවලින් පෘථිවියෙන් වැඩි ම දුරකට ගොස් ඇත්තේ මේ යානා දෙකයි. අභ්‍යවකාශයේ වේගය බාල වීමක් නැති නිසා මේ යානා දෙක දිගින් දිගට ම සියවස් ගණනක් තිස්සේ අභ්‍යවකාශයේ ගමන් කරනු ඇත.

එහි අඩංගු බැටරි වල ආයු කාලය 2020 දක්වා පවතින නිසා එතෙක් පෘතුවියට පණිවිඩ එවීම සිදුකළ හැකි අතර යානා දෙක කිසිදු නිශ්චිත ඉලක්කයක් කරා ගමන් නොකළත් වෙනත් තරුවකට ළගා වන්නට තව වසර 40,000ක් වත් ගත වේ.

මිනිස් සංහතියේ යාන්ත්‍රික නියෝජිතයා ලෙස විශ්වයට යන මේ දුතයන් දෙදෙනා තුළ විශ්ව පණිවුඩයක් තැන්පත් කර තිබෙන රත්රන් ආලේපිත තඹ තැටියක් ඇති අතර එහි සිංහල බසින් "ආයුබෝවන්" යන හඬ අඩංගුය.

පෘථිවි ග්‍රහලෝකය හා මානව වර්ගයා නියෝජනය කෙරෙන විවිධ ශබ්ද හා රූප රැසක් එහි තැටිගත කොට තිබෙන අතර යම් දිනෙක බුද්ධිමත් ජීවීන්ට මේ යානා මුණ ගැසුණොත් ඔවුන්ට වොයෙජර් යානා නිපද වූ හා අභ්‍යවකාශයට යැවූ මානව වර්ගයා පිළිබඳ ඉගියක් ලබා දීම එහි අරමුණයි.

මෙය සම කළ හැකි වන්නේ මුහුදේ පාළු දුපතක අතරමං වූවකු බෝතලයක් තුළ පණිවුඩයක් ලියා සාගර රැලි අතර එය පාකොට යැවීමටයි.

වොයෙජර් යානාවල තැන්පත් කළ ශබ්ද හා රූප තැටිය අපෙන් විශ්ව සාගරයට යැවෙන බෝතල් පණිවුඩයකට සමාන බව එම අදහසේ මූලිකයා වූ අමෙරිකානු තාරකා විද්‍යාඥ හා කෝනෙල් සරසවියෙ ආචාර්ය කාල් සේගාන් පවසා තිබුණා.

මිනිස් හඩට අමතරව අකුණු, ගිගිරුම, මුහුදේ රළ බිඳෙන සැටි, සැඩ සුළග ආදී සොබා දහමේ ශබ්ද, කුරුළු නාද, තල්මසුන්ගේ සංගීතමය හඩ ආදී විවිධ සතුන්ගේ ශබ්ද එම තැටියට ඇතුළත් වී තිබෙනවා.

එමෙන්ම විවිධ සංස්කෘතීන් නියෝජනය කැරෙන පරිදි සංගීත ඛණ්ඩයන් ගණනාවක් ද එහි අඩංගු අතර පෘථිවියේ ජෛව විවිධත්වය හා සංස්කෘතික විවිධත්වය ජායාරූප ගොන්නකුත් එහි අඩංගුය.

මේ තැටියේ අන්තර්ගතය තීරණය කිරීමේ භාරදුර වගකීම නාසා ආයතනය කෝනෙල් සරසවියෙ විද්‍යාඥ පිරිසකට පැවරූ අතර කෝනෙල් සරසවිය යනු විද්‍යා – කලා ක්ෂෙත්ර දෙකෙහි ම පෙරමුණ ගත් අමෙරිකානු සරසවියක් නිසා මෙබදු ඓතිහාසික තේරීම් ක්‍රියාවලියකදී තිබිය යුතු බහුවිධ ක්ෂෙත්ර නියෝජනය හරිහැටි සිදු වුණා.

එසේ නොවන්නට එය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සංකීර්ණ ක්‍රියාවලියක් වන්නට ඉඩ තිබුණි.

ලෝකයේ කථා කෙරෙන භාෂා 55කින් යුත් ඉතා කෙටි සුභාශිංසන පණිවුඩ මේ තැටියේ ශබ්ද අතර තිබෙනවා. කවදත් තම ජාතිකත්වයට වඩා දුර දැක්මකින් ක්‍රියා කළ කාල් සේගාන්ට ඕනෑ වුණේ හැකි තාක් මානව සංහතිය නියෝජනය කරන ආකාරයේ රූප-ශබ්ද එකතුවක් හදන්නටයි.

එහෙත් ඒ සඳහා ඔහු ඇතුළු කෝනෙල් සරසවියේ පිරිසට තිබුණේ මාස කිහිපයක කාලයක් හා සීමිත මුදල් ප්රතිපාදනයක් පමණයි.

ඔවුන්ට උදක් ම ඕනෑ වුණේ ලෝකයේ වැඩිපුර ජන සංඛ්‍යාවක් කථා කරන භාෂා 25කින් මේ තැටියට සුභාශිංසන ලබා ගන්නටයි. ඒ ඉලක්කය ළගා වූ පසු තවත් භාෂා 30කට එය පුළුල් කරනු ලැබුවා. සිංහල භාෂාව එයට එක් වූයේ එලෙසයි.

එහෙත් භාෂා 55ක සම්මාදම කෙටි කලක් තුළ ලබා ගැනීම ඔවුන්ට ලොකු අභියෝගයක් වු අතර කෝනෙල් සරසවියේ එවකට සිටි ශිෂ්‍යයන්, ඇදුරන් හා ඔවුන්ගේ නෑ හිතමිතුරන් අතරින් ලෝකයේ භාෂා රැසක් කථා කරන පුද්ගලයන් සොයා ගන්නට හැකි වුණා.

"පිටසක්වලට ඔබේ භාෂාවෙන් ඉතා කෙටි පණිවුඩයක් දෙන්න" යන පොදු ඉල්ලීමට ප්‍රතිචාර ලෙස නොයෙක් දෙනා විවිධාකාරයේ අදහස් ගැබ් වූ කෙටි වාක්‍ය තැටිගත කළ අතර කිසිදු රජයක හෝ තානාපති කාර්යාලයක හෝ නිල ආයතනයක මැදිහත්වීමක් මේ සඳහා තිබුණේ නැහැ.

සිංහලෙන් මේ සුභාශිංසනය විශ්වයට යැවීමේ දුර්ලභ අවස්ථාව ලැබුණේ ආචාර්ය කමල් ඩි ආබෲ (Dr Kamal De Abrew) නම් ලාංකිකයාටයි. මෙය සිදු වී ඇත්තේ අහම්බෙනි.

කල ඔහු සිය ආචාර්ය උපාධියට කෝනෙල් සරසවියේ පශ්චාත් උපාධි සිසුවෙකි. සේගාන්ගේ පිරිස ඔහුගෙන් ඉල්ලා සිටියා සිංහලෙන් පණිවුඩයක් දෙන ලෙස. ඒ අනුව ඉතා කෙටි එහෙත් අපේ සංස්කෘතිය හරවත් ලෙස නියෝජනය කැරෙන "ආයුබෝවන්" යන වචනය ඔහුගේ හඩින් මේ තැටියට ලබා දුන්නා. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරයකු හැටියට විවිධ සරසවිවල සේවය කර ඇති ආචාර්ය ඩි ආබෲ තවමත් සක්‍රීය සරසවි ඇදුරෙකි.

කමල් ඩි ආබෲ එසේ 1977 වසරේ දිනෙක කෝනෙල් සරසවියේදී පැවසූ "ආයුබෝවන්" වචනය හිස් අභ්‍යවකාශය හරහා අපෙන් ඔබ්බට ඇදී යන අතර එකිනෙකට වෙනස් දිශාවලට යොමු වී ඇති වොයෙජර් 1 හා 2 යානාවල ඇති විශ්වයට යැවෙන පණිවුඩයල අපේ වර්ගයාට වැඩි කාලයක් පවතිනු ඇත.

ලෝක නායකයන් අතරින් මේ තැටියේ ලිඛිත පණිවුඩ යවා ඇත්තේ එවකට සිටි අමෙරිකානු ජනාධිපති ජිමී කාටර් සහ එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් කුර්ට් වෝල්ඩයිම් පමණයි. මෙය දේශපාලකයන් දුරස්ත කළ විද්වතුන්, කලාකරුවන් හා සාමාන්‍ය මිනිසුන්ගේ සාමුහික ප්රයත්නයක් කළ කාල් සේගාන්ට අප ස්තූතිවන්ත විය යුතුය.

"අපට ලෙහෙසියෙන් සිතා ගත නොහැකි තරම් ඉදිරි අනාගතයේ දී, එනම් අදින් වසර මිලියන් ගණනක් ගෙවී ගිය පසු අපේ පෘථිවියේ මහාද්වීප වෙනස් වී ජීවීන් මුළුමනින් පරිනාමය වී හෝ වඳ වී හෝ තිබිය හැකියි. අපේ විවිධ ශිෂ්ඨාචාරයන් ඉදි කළ සියල්ල කාලයාගේ ඇවෑමෙන් දුවිලි බවට පත්වනු ඇති.

එහෙත් මේ සියල්ලෙන් දුරස්තව විශ්වයේ යම් තැනෙක 1977දී අප උඩුගුවන් ගත කොට යැවූ වොයෙජර් යානා දෙක අපේ රූප හා හඩ පමණක් නොවෙයි, අපේ සිහින හා පැතුම් ද රැගෙන ගමනේ යෙදෙනු ඇති. යම් දිනෙක මුළු මිහිතලය වෙනුවෙන් විශ්වයේ ඉතිරි වන්නේ එය පමණක් ද විය හැකියි." යනුවෙන් ආචාර්ය කාල් සේගාන් පවසනවා.

ඇත්තට ම මෙබදු තැටියක් වාදනය කොට අපේ රූප හා ශබ්ද ග්‍රහණය කිරීමෙන් අපේ ලෝකය හා එහි විවිධ සභ්‍යත්වයන් ගැන දළ හැගීමක් හෝ ලබන්නට පිටසක්වල ජීවීන්ට හැකි වේද? මෙයට හරි පිළිතුරක් දීමට අපහසු නමුත් විශ්වයේ අප වැනි හෝ අපටත් වඩා දියුණු ජීවීන් වාසය කරන බව අද බහුතරයක් විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.

[QUOTE="H@suri, post: 13611467, member: 4359"] [b]ආයුබෝවන් වොයේජර් *****[/b] [SIZE="5"]රන් ආලේපිත තැටියක පෘතුවියෙන් පණිවිඩයක් රැගත් වොයෙජර් 1 යානය සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිටට යෑමට ආසන්නයේ මේ වනවිට පවතින බව බව නාසා ආයතන විශ්වාස කරනවා. සිංහලෙන් "ආයුබෝවන්" යන හඬ එම රන් ආලේපිත තැටියේ අඩංගු අතර එම යානය මේ වනවිට පවතින්නේ කිලෝමීටර් බිලියන 18.3ක දුරිනි. නාසා ආයතනය විසින් ග්‍රහලෝක ගවේෂණය සඳහා වොයෙජර් 1 හා වොයෙජර් 2 නම් ස්වයංක්‍රීය අභ්‍යවකාශ යානා දෙක එකිනෙකට විරුද්ධ දිශා දෙකකට අභ්‍යාවකාශ ගතකරණු ලැබුවේ මීට වසර 35කට පෙර 1977දීය. බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් යන ග්‍රහලෝක හතරට සමීප වෙමින් 1979-89 කාලය තුළ මේ යානා දෙක අති විශාල තොරතුරු හා ඡයාරූප සමුදායක් රේඩියෝ සංඥා මගින් පෘථිවියට සම්පේ‍්‍රෂණය කළා. කිසිදු ග්‍රහලෝකයකට ගොඩ නොබැස සමීපවීම් හරහා පමණක් මේ ගවේෂණයන් කළ වොයෙජර් යානා දෙක අනතුරුව අපේ ග්රහමණ්ඩලයෙන් පිටත ඈත අභ්‍යවකාශයට ගමන් කිරීමට සළස්වා තිබෙන අතර ඒවා අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිටට ගිය බව දැනගැනීමට ඇත්තේ සාධක තුනකි. සූර්යයාගෙන් ලැබෙන අංශු ප්‍රමාණය එවිට අඩු වියයුතු අතර තාරුකාවලින් ලැබෙනා කොස්මික් කිරණ වැඩි විය යුතුය. අනෙක් සාධකය වන්නේ චුම්බක ක්ෂේත්රයයි. සූර්යයාගේ චුම්බක ක්ෂේත්රය බුබුලක ආකාරයෙන් සෞරහග්රහමණ්ඩලය වටා පවතින අතර එයින් එපිටට යන්නේ නම් වොයේජර් 1 වටා ඇති චුම්බක ක්ෂේත්රයයේ දිශාව වෙනස් විය යුතුය මේ වනවිට මුල් සාධක දෙක සපුරා ඇතත් තුන්වන සාධකය තවමත් සපුරා නැහැ. මේ වන විට මිනිස් සංහතිය උඩුගුවන් ගත කළ යානාවලින් පෘථිවියෙන් වැඩි ම දුරකට ගොස් ඇත්තේ මේ යානා දෙකයි. අභ්‍යවකාශයේ වේගය බාල වීමක් නැති නිසා මේ යානා දෙක දිගින් දිගට ම සියවස් ගණනක් තිස්සේ අභ්‍යවකාශයේ ගමන් කරනු ඇත. එහි අඩංගු බැටරි වල ආයු කාලය 2020 දක්වා පවතින නිසා එතෙක් පෘතුවියට පණිවිඩ එවීම සිදුකළ හැකි අතර යානා දෙක කිසිදු නිශ්චිත ඉලක්කයක් කරා ගමන් නොකළත් වෙනත් තරුවකට ළගා වන්නට තව වසර 40,000ක් වත් ගත වේ. මිනිස් සංහතියේ යාන්ත්‍රික නියෝජිතයා ලෙස විශ්වයට යන මේ දුතයන් දෙදෙනා තුළ විශ්ව පණිවුඩයක් තැන්පත් කර තිබෙන රත්රන් ආලේපිත තඹ තැටියක් ඇති අතර එහි සිංහල බසින් "ආයුබෝවන්" යන හඬ අඩංගුය. පෘථිවි ග්‍රහලෝකය හා මානව වර්ගයා නියෝජනය කෙරෙන විවිධ ශබ්ද හා රූප රැසක් එහි තැටිගත කොට තිබෙන අතර යම් දිනෙක බුද්ධිමත් ජීවීන්ට මේ යානා මුණ ගැසුණොත් ඔවුන්ට වොයෙජර් යානා නිපද වූ හා අභ්‍යවකාශයට යැවූ මානව වර්ගයා පිළිබඳ ඉගියක් ලබා දීම එහි අරමුණයි. මෙය සම කළ හැකි වන්නේ මුහුදේ පාළු දුපතක අතරමං වූවකු බෝතලයක් තුළ පණිවුඩයක් ලියා සාගර රැලි අතර එය පාකොට යැවීමටයි. වොයෙජර් යානාවල තැන්පත් කළ ශබ්ද හා රූප තැටිය අපෙන් විශ්ව සාගරයට යැවෙන බෝතල් පණිවුඩයකට සමාන බව එම අදහසේ මූලිකයා වූ අමෙරිකානු තාරකා විද්‍යාඥ හා කෝනෙල් සරසවියෙ ආචාර්ය කාල් සේගාන් පවසා තිබුණා. මිනිස් හඩට අමතරව අකුණු, ගිගිරුම, මුහුදේ රළ බිඳෙන සැටි, සැඩ සුළග ආදී සොබා දහමේ ශබ්ද, කුරුළු නාද, තල්මසුන්ගේ සංගීතමය හඩ ආදී විවිධ සතුන්ගේ ශබ්ද එම තැටියට ඇතුළත් වී තිබෙනවා. එමෙන්ම විවිධ සංස්කෘතීන් නියෝජනය කැරෙන පරිදි සංගීත ඛණ්ඩයන් ගණනාවක් ද එහි අඩංගු අතර පෘථිවියේ ජෛව විවිධත්වය හා සංස්කෘතික විවිධත්වය ජායාරූප ගොන්නකුත් එහි අඩංගුය. මේ තැටියේ අන්තර්ගතය තීරණය කිරීමේ භාරදුර වගකීම නාසා ආයතනය කෝනෙල් සරසවියෙ විද්‍යාඥ පිරිසකට පැවරූ අතර කෝනෙල් සරසවිය යනු විද්‍යා – කලා ක්ෂෙත්ර දෙකෙහි ම පෙරමුණ ගත් අමෙරිකානු සරසවියක් නිසා මෙබදු ඓතිහාසික තේරීම් ක්‍රියාවලියකදී තිබිය යුතු බහුවිධ ක්ෂෙත්ර නියෝජනය හරිහැටි සිදු වුණා. එසේ නොවන්නට එය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සංකීර්ණ ක්‍රියාවලියක් වන්නට ඉඩ තිබුණි. ලෝකයේ කථා කෙරෙන භාෂා 55කින් යුත් ඉතා කෙටි සුභාශිංසන පණිවුඩ මේ තැටියේ ශබ්ද අතර තිබෙනවා. කවදත් තම ජාතිකත්වයට වඩා දුර දැක්මකින් ක්‍රියා කළ කාල් සේගාන්ට ඕනෑ වුණේ හැකි තාක් මානව සංහතිය නියෝජනය කරන ආකාරයේ රූප-ශබ්ද එකතුවක් හදන්නටයි. එහෙත් ඒ සඳහා ඔහු ඇතුළු කෝනෙල් සරසවියේ පිරිසට තිබුණේ මාස කිහිපයක කාලයක් හා සීමිත මුදල් ප්රතිපාදනයක් පමණයි. ඔවුන්ට උදක් ම ඕනෑ වුණේ ලෝකයේ වැඩිපුර ජන සංඛ්‍යාවක් කථා කරන භාෂා 25කින් මේ තැටියට සුභාශිංසන ලබා ගන්නටයි. ඒ ඉලක්කය ළගා වූ පසු තවත් භාෂා 30කට එය පුළුල් කරනු ලැබුවා. සිංහල භාෂාව එයට එක් වූයේ එලෙසයි. එහෙත් භාෂා 55ක සම්මාදම කෙටි කලක් තුළ ලබා ගැනීම ඔවුන්ට ලොකු අභියෝගයක් වු අතර කෝනෙල් සරසවියේ එවකට සිටි ශිෂ්‍යයන්, ඇදුරන් හා ඔවුන්ගේ නෑ හිතමිතුරන් අතරින් ලෝකයේ භාෂා රැසක් කථා කරන පුද්ගලයන් සොයා ගන්නට හැකි වුණා. "පිටසක්වලට ඔබේ භාෂාවෙන් ඉතා කෙටි පණිවුඩයක් දෙන්න" යන පොදු ඉල්ලීමට ප්‍රතිචාර ලෙස නොයෙක් දෙනා විවිධාකාරයේ අදහස් ගැබ් වූ කෙටි වාක්‍ය තැටිගත කළ අතර කිසිදු රජයක හෝ තානාපති කාර්යාලයක හෝ නිල ආයතනයක මැදිහත්වීමක් මේ සඳහා තිබුණේ නැහැ. සිංහලෙන් මේ සුභාශිංසනය විශ්වයට යැවීමේ දුර්ලභ අවස්ථාව ලැබුණේ ආචාර්ය කමල් ඩි ආබෲ (Dr Kamal De Abrew) නම් ලාංකිකයාටයි. මෙය සිදු වී ඇත්තේ අහම්බෙනි. කල ඔහු සිය ආචාර්ය උපාධියට කෝනෙල් සරසවියේ පශ්චාත් උපාධි සිසුවෙකි. සේගාන්ගේ පිරිස ඔහුගෙන් ඉල්ලා සිටියා සිංහලෙන් පණිවුඩයක් දෙන ලෙස. ඒ අනුව ඉතා කෙටි එහෙත් අපේ සංස්කෘතිය හරවත් ලෙස නියෝජනය කැරෙන "ආයුබෝවන්" යන වචනය ඔහුගේ හඩින් මේ තැටියට ලබා දුන්නා. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරයකු හැටියට විවිධ සරසවිවල සේවය කර ඇති ආචාර්ය ඩි ආබෲ තවමත් සක්‍රීය සරසවි ඇදුරෙකි. කමල් ඩි ආබෲ එසේ 1977 වසරේ දිනෙක කෝනෙල් සරසවියේදී පැවසූ "ආයුබෝවන්" වචනය හිස් අභ්‍යවකාශය හරහා අපෙන් ඔබ්බට ඇදී යන අතර එකිනෙකට වෙනස් දිශාවලට යොමු වී ඇති වොයෙජර් 1 හා 2 යානාවල ඇති විශ්වයට යැවෙන පණිවුඩයල අපේ වර්ගයාට වැඩි කාලයක් පවතිනු ඇත. ලෝක නායකයන් අතරින් මේ තැටියේ ලිඛිත පණිවුඩ යවා ඇත්තේ එවකට සිටි අමෙරිකානු ජනාධිපති ජිමී කාටර් සහ එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් කුර්ට් වෝල්ඩයිම් පමණයි. මෙය දේශපාලකයන් දුරස්ත කළ විද්වතුන්, කලාකරුවන් හා සාමාන්‍ය මිනිසුන්ගේ සාමුහික ප්රයත්නයක් කළ කාල් සේගාන්ට අප ස්තූතිවන්ත විය යුතුය. "අපට ලෙහෙසියෙන් සිතා ගත නොහැකි තරම් ඉදිරි අනාගතයේ දී, එනම් අදින් වසර මිලියන් ගණනක් ගෙවී ගිය පසු අපේ පෘථිවියේ මහාද්වීප වෙනස් වී ජීවීන් මුළුමනින් පරිනාමය වී හෝ වඳ වී හෝ තිබිය හැකියි. අපේ විවිධ ශිෂ්ඨාචාරයන් ඉදි කළ සියල්ල කාලයාගේ ඇවෑමෙන් දුවිලි බවට පත්වනු ඇති. එහෙත් මේ සියල්ලෙන් දුරස්තව විශ්වයේ යම් තැනෙක 1977දී අප උඩුගුවන් ගත කොට යැවූ වොයෙජර් යානා දෙක අපේ රූප හා හඩ පමණක් නොවෙයි, අපේ සිහින හා පැතුම් ද රැගෙන ගමනේ යෙදෙනු ඇති. යම් දිනෙක මුළු මිහිතලය වෙනුවෙන් විශ්වයේ ඉතිරි වන්නේ එය පමණක් ද විය හැකියි." යනුවෙන් ආචාර්ය කාල් සේගාන් පවසනවා. [IMG]http://i48.tinypic.com/15xsje0.jpg[/IMG] ඇත්තට ම මෙබදු තැටියක් වාදනය කොට අපේ රූප හා ශබ්ද ග්‍රහණය කිරීමෙන් අපේ ලෝකය හා එහි විවිධ සභ්‍යත්වයන් ගැන දළ හැගීමක් හෝ ලබන්නට පිටසක්වල ජීවීන්ට හැකි වේද? මෙයට හරි පිළිතුරක් දීමට අපහසු නමුත් විශ්වයේ අප වැනි හෝ අපටත් වඩා දියුණු ජීවීන් වාසය කරන බව අද බහුතරයක් විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom