nelum said:කෝ කටිටිය සිංහලෙන් type කරන්න අකමැතිද?

mata kiyawanna puluwan eth liyanna therenne nanelife said:ඉතාමත් හොඳ අදහස.
හැමෝම unicode එක දාගන්නවනම් කොචිචර හොඳද![]()
SDasun said:Any one Can read That text.
That is sinhala Unicode Text Msg Of "Aayubowan". If u can read this text. We can Post in sinhala. What Do you Think About it.






සුපුරුදු සුවෙන් ඉන්නවා...මොනවද අපිට ගෙනාවෙ සිංගප්පුරුවෙ ඉදන් එනකොට ???Bunny_B said:සින්ග*ප්පූරුවෙ ගියා බන්
කොහොමද ජීවිතේ ආ?

gtkisaru said:සුපුරුදු සුවෙන් ඉන්නවා...මොනවද අපිට ගෙනාවෙ සිංගප්පුරුවෙ ඉදන් එනකොට ???![]()


මොනවද ඕන අනේ ඔයාට 

