ආයුර්වේදය: වල් කමට නොවෙයි

dasunit

Junior member
  • Feb 9, 2012
    30
    61
    18
    මචංලා...,,
    සිංහළ ආයුර්වේදයෙ එන තෙල් සම්භාහනය සමග happy ending එකක් ගන්න තැනක් තාමත් ලංකාවෙ නැද්ද..?
    එහෙම දන්න තැනක් තියෙනව නම් කියපල්ලකො.

    කිසිම ප්‍රමිතියක් නැති වෙබ් සයිට් වල phone numbers දාල එක එක ගුබ්බෑයම් අස්සෙ රිංගන trend එකක් දැන් හැදිල තියෙනව.
    මෙකෙන් වෙන්නෙ සමාජ ලෙඩ්ඩුයි අසහනකාරයොයි තවත් වැඩිවෙන එක විතරයි..🤮
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    වෙනිවැල්ගැට, කටුවැල් බටු, හීන් උඳුපියලිය පකට දාලා කොටලා හැපි එන්ඩින් එකක් දෙන එකක් තියෙනවා. ඕනිනම් කියපන් ප්ලේස් එක කියන්නම්.පට්ට ආයුර්වේදික් ඉතින්
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මචංලා...,,
    සිංහළ ආයුර්වේදයෙ එන තෙල් සම්භාහනය සමග happy ending එකක් ගන්න තැනක් තාමත් ලංකාවෙ නැද්ද..?
    එහෙම දන්න තැනක් තියෙනව නම් කියපල්ලකො.

    කිසිම ප්‍රමිතියක් නැති වෙබ් සයිට් වල phone numbers දාල එක එක ගුබ්බෑයම් අස්සෙ රිංගන trend එකක් දැන් හැදිල තියෙනව.
    මෙකෙන් වෙන්නෙ සමාජ ලෙඩ්ඩුයි අසහනකාරයොයි තවත් වැඩිවෙන එක විතරයි..🤮
    බඩ විරේක කරන්න ගුලි දෙනවා. ආයෙ කතා දෙකක් නෑ හැපිම හැපි එන්ඩින් වෙලා ලැට් දොරෙන් එලියට එන්නෙ.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    වෙනිවැල්ගැට, කටුවැල් බටු, හීන් උඳුපියලිය පකට දාලා කොටලා හැපි එන්ඩින් එකක් දෙන එකක්ද තියෙනවා. ඕනිනම් කියපන් ප්ලේස් එක කියන්නම්.පට්ට ආයුර්වේදික් ඉතින්
    බුදු අම්මෝ බං 😁😁😁😁 බඩත් කොර උනා හිනා වෙලා
     
    • Haha
    Reactions: Nidarshana_k

    dasunit

    Junior member
  • Feb 9, 2012
    30
    61
    18
    Reply බැලුවාම තේරෙනව මැක්කෙක් කවදාවත් මෙට්ටෙ තියන්න බැරි ඇයි කියල 🤷‍♂️
    උඹල වෙන රටක quality spa එකකට ගියා නම්...වල්කමට වඩා ඒවගෙ තියෙන මානසික නිදහස.
    ඒ විතරක් නෙමෙ ඒවගෙ ඉන්න ගැහැණියට නිසි පඩියක් ලැබෙනව. මේකට reply කරපු ගොඩක් උන් කොච්චර කේවල් කරල පොඩි tip එකක් දීල කරගන්න දෙයින් තෘප්තියක් ලැබෙනවද...
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    හැපි එන්ඩිනුයි අරකයි මේකයි හැම මගුලෙම තියන හින්දා කොයිවෙලේ පොලිසියෙන් පනීද කියන්න බෑ,මගෙ පැනපු දනිස්ස මසාජ් කරගන්න යන්න හිතෙනවා,ඩොකා තෙල් ගාල කකුල මසාජ් කරා සුරලොව සෑප ඈ,ක්වදාවත් ගිහින් නෑනෙ බයයි වගේ ස්පා එකකට යන්න
     
    • Haha
    Reactions: Nidarshana_k

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    කුමක්ද මිතුර හැපි එන්ඩින්ග්???
    7f3969605a178d73a77704df22b54539.12.jpg