ආයුශ වැඩිකරන්න, තරුන බව රැකගන්න

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක
    මන් එලෝන් මස්ක්, බිල් ගේට්ස් වගෙ කැරි සල්ලිකාරයෙක් උනානම් වත්කම් වලින් වැඩිකොටසක් වෙන්කරලා ආයුශ වැඩිකරගන්න පුලුවන් මෙඩිසින් එකක් හදන්න රිසර්ච් කරනවා. වැඩේ හරිගියොත් හොද ප්රොෆිට් එකක් හොයාගන්නත් පුලුවන්.
    ඕක රිසර්ච් කර කර ඉන්න කාලය නාස්ති වෙලා මැරිලා ගියොත් අපරාදේ නේ .
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Umba kalin ashwaganda ehemath ganna epa kiwwane.
    එපා කිව්වෙ නෑ, අශ්වගන්ධ විතරක් බීල වැඩක් නෑ
    Dan me wena ekak kiyawanne.
    මේකත් ගන්න එපා කියල තමයි කියන්නෙ, මොකද ඝර්ම කලාපයට සුදුසු නෑ.