ඕක රිසර්ච් කර කර ඉන්න කාලය නාස්ති වෙලා මැරිලා ගියොත් අපරාදේ නේ .මන් එලෝන් මස්ක්, බිල් ගේට්ස් වගෙ කැරි සල්ලිකාරයෙක් උනානම් වත්කම් වලින් වැඩිකොටසක් වෙන්කරලා ආයුශ වැඩිකරගන්න පුලුවන් මෙඩිසින් එකක් හදන්න රිසර්ච් කරනවා. වැඩේ හරිගියොත් හොද ප්රොෆිට් එකක් හොයාගන්නත් පුලුවන්.
