ආයෙත් ඇවිත් …….. ??????

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0


1328887388cartoon-L-310x180.jpg


බැද්දා සිරිසේන හත් සවසක් තෙල් හැළියේ
වැද්දා කෙදින දඩයම මිස සිල් කෙලියේ
කෑවා රට අපි සෙට් එක පුල් සොමියේ
කුමන්ත‍්‍රණ කලේ අට වැනිදා හඳ එළියේ



ගොරා මරා කියමින් මුං සේරම හෙන ඉල්ලා
බැරා පැනපි රට කහ වනු ගස් හොල්ලා
කෑවත් එකට බොකු වෙන වෙනමය පෙන්නා
වැදූ මවට නොකියම තව උන් පැන්නා



තන්හා ජායති සෝකෝ විමලෝ කියලා
උන් හති වැටෙයි අපි පන්නපු බඩු හොයලා
බැසිලා වගේ හරි යනවද රට පැනලා
ගෑනුත් අහුවෙලා අයියෝ හොර වැඩ කරලා



මැද මුල මැදන් ආයෙත් මම එනවා
මම නැති දොහට හොරු රැළ වැලපෙනවා
රජ සැප නැතිව ඇග ඔක්කොම නලියනවා
ආයෙත් ඇවිත් අගමැති වී රට කනවා



~ Lanka Herald ~
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;17865584 said:
    මගෙ 25000 වෙනි පෝස්ට් එක. රෙප් පවර් එක 11 වුනා. උඹට 11කින් පහර දුන්නා :yes:

    සුභ පැතුම් සහෝ :yes:
    හැබැයි ඕකේන් 24750ක් විතරම වැඩකට නැති පෝස්ට් තියෙන්නේ :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සුභ පැතුම් සහෝ :yes:
    හැබැයි ඕකේන් 24750ක් විතරම වැඩකට නැති පෝස්ට් තියෙන්නේ :P

    :lol::lol::lol:
    තෑන්ක්ස් අයියා :D
    එහෙම කියන්න එපා මම යහපාලනය වෙනුවෙන් නගපු හඬත් පෝස්ට් 10000ක් විදියට ඔය 25000 අතරෙ තියනවා :rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;17865603 said:
    :lol::lol::lol:
    තෑන්ක්ස් අයියා :D
    එහෙම කියන්න එපා මම යහපාලනය වෙනුවෙන් නගපු හඬත් පෝස්ට් 10000ක් විදියට ඔය 25000 අතරෙ තියනවා :rofl:

    :P ජෝක් එකක් කාර් බං....:yes:
    ඉක්මනින්ම වොල්.GTR ව අල්ලන්නට ලැබේවා :love:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;17865584 said:
    මගෙ 25000 වෙනි පෝස්ට් එක. රෙප් පවර් එක 11 වුනා. උඹට 11කින් පහර දුන්නා :yes:

    he he :D ela ela.. :D
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    ;););)

    පැටියා;17865584 said:
    මගෙ 25000 වෙනි පෝස්ට් එක. රෙප් පවර් එක 11 වුනා. උඹට 11කින් පහර දුන්නා :yes:

    සුභ පැතුම් මචෝ තව ඉදිරියටම යමු
    11.gif
    11.gif
    මං දැකලා තියෙනවා උඹ කියන්න තියෙන දේ කෙලින් කියනවා ත්‍රෙඞ් වල ජය වේවා !



    :D:D


    :):)


    :cool::cool:

    he he :D ela ela.. :D

    11.gif
    11.gif



    :):)
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    රජ සැප නැතිව ඇග ඔක්කොම නලියනවා
    ආයෙත් ඇවිත් අගමැති වී රට කනවා

    :(:(:(