Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආයෙත්~කුරුල්ලෝ~මතුගමට~ඇවිත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයෙත්~කුරුල්ලෝ~මතුගමට~ඇවිත්

ආයෙත් කුරුල්ලෝ මතුගමට ඇවිත්

සෑම වසරකම දෙසැම්බරයේ මතුගමට එන වැහිලිහිණියන් මෙම වසරේ නොවැම්බරයේ සිට පැමිණෙමින් සිටී

රාත්‍රි කාලයේ නගරය පුරා විදුලි රැහැන්මත සහ නියෝන් ආලෝකය ඇති ගොඩනැගිලි වල වසා සිටින මෙම වැහිලිහිණියන් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් නගරය පුරා දැකිය හැකි අතර සවස හයට පමණ විදුලි රැහැන් මතට එන මේ ලිහිණියෝ පාන්දර හය පමණ වන විට නැවත ඉගිලී යති

ශ්‍රී ලංකා කුරුල්ලන් හා සත්වයන් පිළිබඳ පර්යේෂණයන්හි නියුතු ආසියා කලාපයේ කුරුළු සංවිධානයේ සභාපති සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ප්‍රධානි මහාචාර්ය සරත් කොටගම මහතා මෙසේ පැවසීය

මේ කුරුළු විශේෂය හඳුන්වන්නේ බාන්ස් ස්ලෝවන්ස් (Barnsley)කියලයි මේ අයගේ නිජබිම වෙන්නේ පැසිපික් යුරෝපියන් පැත්තේ වැඩිපුර වාසය කරන්නේ උතුරු ඉන්දියාවේ ඒරටවලයි ඒ පැතිවල ඇතිවෙන ශීත දේශගුණය නිසා මෙයාලා වෙනත් රටවලට පියාසර කරනවා ඒ නිසා මේ අය සංචාරක කුරුළු විශේෂයක් හැටියට තමයි හඳුන්වන්නේ

විශේෂයෙන් ලංකාවේ ඔය මතුගම පැත්තෙත් රත්නපුර පැත්තේත් මේ අය දකින්න ලැබෙනවා ඒකට හේතුව තමයි මේ ප්‍රදේශ දෙකෙහිම දකින්න ලැබෙන සමාන උෂ්ණත්වය

තවත් දෙයක් තමයි අපේ සෑම රටකටම ගැළපෙන උෂ්ණත්වයක් අපේ රටේ තිබීම මේ හේතු සියල්ලම වගේම ආහාර සහ එයාලගේ ජිවන රටාවට අවශ්‍ය පහසුකම් මෙහේ තිබීමත් හේතුවක් වෙනවා

source:lankadeepa.lk

[QUOTE="mudrana, post: 15861958, member: 17378"] [b]ආයෙත්~කුරුල්ලෝ~මතුගමට~ඇවිත්[/b] [SIZE="4"][B]ආයෙත් කුරුල්ලෝ මතුගමට ඇවිත් [/B][/SIZE] [SIZE="4"]සෑම වසරකම දෙසැම්බරයේ මතුගමට එන වැහිලිහිණියන් මෙම වසරේ නොවැම්බරයේ සිට පැමිණෙමින් සිටී රාත්‍රි කාලයේ නගරය පුරා විදුලි රැහැන්මත සහ නියෝන් ආලෝකය ඇති ගොඩනැගිලි වල වසා සිටින මෙම වැහිලිහිණියන් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් නගරය පුරා දැකිය හැකි අතර සවස හයට පමණ විදුලි රැහැන් මතට එන මේ ලිහිණියෝ පාන්දර හය පමණ වන විට නැවත ඉගිලී යති ශ්‍රී ලංකා කුරුල්ලන් හා සත්වයන් පිළිබඳ පර්යේෂණයන්හි නියුතු ආසියා කලාපයේ කුරුළු සංවිධානයේ සභාපති සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ප්‍රධානි මහාචාර්ය සරත් කොටගම මහතා මෙසේ පැවසීය මේ කුරුළු විශේෂය හඳුන්වන්නේ බාන්ස් ස්ලෝවන්ස් (Barnsley)කියලයි මේ අයගේ නිජබිම වෙන්නේ පැසිපික් යුරෝපියන් පැත්තේ වැඩිපුර වාසය කරන්නේ උතුරු ඉන්දියාවේ ඒරටවලයි ඒ පැතිවල ඇතිවෙන ශීත දේශගුණය නිසා මෙයාලා වෙනත් රටවලට පියාසර කරනවා ඒ නිසා මේ අය සංචාරක කුරුළු විශේෂයක් හැටියට තමයි හඳුන්වන්නේ විශේෂයෙන් ලංකාවේ ඔය මතුගම පැත්තෙත් රත්නපුර පැත්තේත් මේ අය දකින්න ලැබෙනවා ඒකට හේතුව තමයි මේ ප්‍රදේශ දෙකෙහිම දකින්න ලැබෙන සමාන උෂ්ණත්වය තවත් දෙයක් තමයි අපේ සෑම රටකටම ගැළපෙන උෂ්ණත්වයක් අපේ රටේ තිබීම මේ හේතු සියල්ලම වගේම ආහාර සහ එයාලගේ ජිවන රටාවට අවශ්‍ය පහසුකම් මෙහේ තිබීමත් හේතුවක් වෙනවා [/SIZE] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/d-(1).jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/8(33).jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/1(97).jpg[/IMG] source:lankadeepa.lk [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom