ආයෙත්~කුරුල්ලෝ~මතුගමට~ඇවිත්

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ආයෙත්~කුරුල්ලෝ~මතුගමට~ඇවිත්

ආයෙත් කුරුල්ලෝ මතුගමට ඇවිත්

සෑම වසරකම දෙසැම්බරයේ මතුගමට එන වැහිලිහිණියන් මෙම වසරේ නොවැම්බරයේ සිට පැමිණෙමින් සිටී

රාත්‍රි කාලයේ නගරය පුරා විදුලි රැහැන්මත සහ නියෝන් ආලෝකය ඇති ගොඩනැගිලි වල වසා සිටින මෙම වැහිලිහිණියන් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් නගරය පුරා දැකිය හැකි අතර සවස හයට පමණ විදුලි රැහැන් මතට එන මේ ලිහිණියෝ පාන්දර හය පමණ වන විට නැවත ඉගිලී යති

ශ්‍රී ලංකා කුරුල්ලන් හා සත්වයන් පිළිබඳ පර්යේෂණයන්හි නියුතු ආසියා කලාපයේ කුරුළු සංවිධානයේ සභාපති සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ප්‍රධානි මහාචාර්ය සරත් කොටගම මහතා මෙසේ පැවසීය

මේ කුරුළු විශේෂය හඳුන්වන්නේ බාන්ස් ස්ලෝවන්ස් (Barnsley)කියලයි මේ අයගේ නිජබිම වෙන්නේ පැසිපික් යුරෝපියන් පැත්තේ වැඩිපුර වාසය කරන්නේ උතුරු ඉන්දියාවේ ඒරටවලයි ඒ පැතිවල ඇතිවෙන ශීත දේශගුණය නිසා මෙයාලා වෙනත් රටවලට පියාසර කරනවා ඒ නිසා මේ අය සංචාරක කුරුළු විශේෂයක් හැටියට තමයි හඳුන්වන්නේ

විශේෂයෙන් ලංකාවේ ඔය මතුගම පැත්තෙත් රත්නපුර පැත්තේත් මේ අය දකින්න ලැබෙනවා ඒකට හේතුව තමයි මේ ප්‍රදේශ දෙකෙහිම දකින්න ලැබෙන සමාන උෂ්ණත්වය

තවත් දෙයක් තමයි අපේ සෑම රටකටම ගැළපෙන උෂ්ණත්වයක් අපේ රටේ තිබීම මේ හේතු සියල්ලම වගේම ආහාර සහ එයාලගේ ජිවන රටාවට අවශ්‍ය පහසුකම් මෙහේ තිබීමත් හේතුවක් වෙනවා

d-(1).jpg

8(33).jpg

1(97).jpg


source:lankadeepa.lk
 
  • Like
Reactions: Mr.Truth

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මාළු පාන්;15861985 said:
ammoo dan lankawata anawasara sankramanikayange prashna madiwata kurulloth enawa...meka tama ashcharyaa...:yes::yes:

ලන්කාවෙ කට්ටිය බෝට්ටු වලින් ඔස්ට්‍රෙලියාවට යන හින්ද මේ ගොල්ලො පියාබල ලන්කාවට එනව ඇති.
 
  • Apr 2, 2013
    819
    69
    28
    ලන්කාවෙ කට්ටිය බෝට්ටු වලින් ඔස්ට්‍රෙලියාවට යන හින්ද මේ ගොල්ලො පියාබල ලන්කාවට එනව ඇති.

    pissuda onna balapan dan chogam ekata ena rajya nayakoyo lankawe parawal,building wela lasana daka ewa unge ratawal welata gihin kiwwama..unge minissu meheta enawa bottuwalin..balapan nadda kiyala...meka thama ashcharya..:yes::yes::yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් රත්නපුරේ ටවුන් එකේ තියෙන ලයිට් කම්බි වල ලක්ෂ ගානක් ඔය කුරුල්ලෝ ඉන්නවා රෑට.හරිම ලස්සන දසුනක්.හැබැයි හරිම පරිස්සමින් තමා පාරේ යන්න වෙන්නෙ ඒ කාලෙට.:D