ආයෙත් යුද්ධයක් ද​?

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ආයෙත් යුද්ධයක් ද​?


    බලයට කෑදර ලොකු ලොක්කන් දේශපාලන බහිරවයම් මෙන් නායකකම් කරද්දි, විස්වාසභංගයක් පාර්ලිමේන්තුවෙ විවාදය ගැනීමට අත ළග තිබියදී,
    මීට පෙර ඇතුවූ ජාතිවාදී කෝලාහල එක්ක බලන විට තව තවත් ප්‍රශ්න ඇති කර ගනිමින් රටේ ජාතික සමගිය නැති කරගන්නේ කාගේ වුවමනාවකටද​? මොහොතක් සිතා බලන්න​.



     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    28575842_1659179407522414_5462095881147201646_n.jpg
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පක්‍ෂ නායක කමෙන් එලවන්න හදද්දි සිරිකොත ඉස්සරහ පාරකාපට් කරපු උන්ට මේව මහ කජ්ජක්ද​. මේ ප්‍රශ්නේ තව අදින්නෙ ලංකාවේ දේශපාලනයට සම්බන්ධ අය​. නැත්නම් ISIS කාරයොද දන්නෙ නැ:oo: