ආයෙත් යුද්ධයක් ද?
බලයට කෑදර ලොකු ලොක්කන් දේශපාලන බහිරවයම් මෙන් නායකකම් කරද්දි, විස්වාසභංගයක් පාර්ලිමේන්තුවෙ විවාදය ගැනීමට අත ළග තිබියදී,
මීට පෙර ඇතුවූ ජාතිවාදී කෝලාහල එක්ක බලන විට තව තවත් ප්රශ්න ඇති කර ගනිමින් රටේ ජාතික සමගිය නැති කරගන්නේ කාගේ වුවමනාවකටද? මොහොතක් සිතා බලන්න.