ආයෙත් රජාට ප්‍රසස්තී...

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔන්න ඔහොම හිතන උන් ඉන්න නිසා තමයි බං මේ රට එක තැන.
    ඕන දෙයක් බලං ඉන්නවා සාක්කුවට වැටෙනවානම්. ඉතිං සල්ලි වලින් කට වහලා...:angry:

    උබ unp එකට කඩෙ යනකොට උබට මාහා බැන්කුව හොරා කාපු එක රට විකුනන එක පෙන්නෙ නැ එවගෙ තමයි බන් දාගෙන ඉන්න කන්නාඩිය අනුව තමයි හරි වැරැද්ද පෙන්නෙ වාසි ආවාසි පෙන්නෙ :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    උබ unp එකට කඩෙ යනකොට උබට මාහා බැන්කුව හොරා කාපු එක රට විකුනන එක පෙන්නෙ නැ එවගෙ තමයි බන් දාගෙන ඉන්න කන්නාඩිය අනුව තමයි හරි වැරැද්ද පෙන්නෙ වාසි ආවාසි පෙන්නෙ :dull:

    සැලකිය යුතුයි: මෙය ටොයි, බයි, ජෙපි හැම එකාටම අදාලයි. :yes: