ආයෙත් S.B.එනවා..අපි අයෙත් ගුටිකමු

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආයෙත් S.B.එනවා..අපි අයෙත් ගුටිකමු


    http://www.dailymirror.lk/62035/slfp-appoints-2-vice-chairmen-and-2-dy-secretaries

    " Former Ministers S.B. Dissanayaka and Mahinda Yapa Abeywardena have been appointed as new Vice Chairmen of SLFP while Dilan Perera and Mahinda Samarasinghe have been appointed as new Deputy Secretaries, party sources said. The appointments were made at SLFP Central Committee which met yesterday at the SLFP Head Quarters. - See more at: ""

    http://www.dailymirror.lk/62035/slf...men-and-2-dy-secretaries#sthash.dY8fiIhB.dpuf


    නැවත කවදාවත් පත්නොකලයුතු මන්ත්‍රී සෙට් එකක් FB,වෙබ් වල දාල තිබ්බ නමුත් මෙන්න එවුන්ම ආයි පත්කරනව

    මුන් ආයෙත් මිනිස්ටර්ස්ල වේවි

    අයෙත් අපි මුන්ගෙන්ම ගුටිකන්න ලෑස්තිවෙමු..

    MY3 ට මොලයක් නැද්ද,ලජ්ජනැද්ද මේවගෙ එපාකරපු එවුන්ට පක්ශ උසස් නිල තල දෙන්න
     

    jklop

    Member
    Jan 22, 2015
    24
    1
    0
    sbdog0.jpg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒකාධිපති මෛත්‍රී රෙජිමය පරදවමු :(
    ඊලඟ ඡන්දෙදි නම් ජවිපෙ සරණ පතන්නම වෙනව සිඞ්හලු.
    කරන්න දෙයක් නෑ.
    ඔක්කොම එකයි :'(
     

    lex

    Member
    Dec 31, 2006
    95
    14
    0
    නොදකින් ඊලඟට චන්ද්‍රිකාට විතරක් නෙවෙයි මෛත්‍රීටත් හෙලුවෙන් යන්න පුලුවන්...:D
     

    lex

    Member
    Dec 31, 2006
    95
    14
    0
    මහින්ද ඇනේ ගැලෙව්වට වඩා ලේසියෙන් මෛත්‍රී ඇනය ගලවන්න පුලුවන්.මොකද මිනිස්සුන්ගේ චින්තන රටා දැන් වෙනස්.දින සියය ක්‍රියාත්මක කරලා ජාතික ආන්ඩුවක් රනිල් අගමැති ලෙස ලබා ගන්න ඕන. මේක තමයි මෛත්‍රීට නිරුපද්‍රිතව ඉන්න හොදම මාර්ගය.