atta athi satiyenma liveeema gana obata mage upahaaraya......
අයියේ මම හිතන විදිහට ඒක තමයි නිර්මාණකරුවෙකුගේ සමාජ වගකීම...
අදහසට බොහෝම ස්තූතියි අයියේ...
atta athi satiyenma liveeema gana obata mage upahaaraya......
වැඩියෙන්ම දුක මෙ එලකිරි එකෙ ඉන්න අපේම කට්ටියගෙන් ගොඩාක් අයටවත් මෙක තෙරෙන්නෙ නැති එකයි........නිකම් කවුරු හරි මෝඩයෙක් වේදිකාවක කියන දේ ඉස්මුදුනින්ම පිලිගන්න අපෙ අය ගැනනම් කලකිරීමක් තියෙන්නෙ......ජීවිත නැතිවුනා.. අතපය නැතිවුනා... සිය දහස් ගණනක්.. ඒ හැම දෙයක්ම අයියේ දැන් පේමන්ට් එකේ "ඕනේ කෑල්ලක් පහයි" කියලා විකුණනවා වගේ ටවුන් එකෙන් ටවුන් එකට ගිහින් වෝල්සේල් විකුණනවා. හරිම කාලකණ්නි කමක්...
to make sure the nation see an end to that war was the responsibility of politicians ..they were supposed to do it, i don't personally think that politicians did us a favor, they got more outa it than what they lost.
but soldiers who fought had no strict law saying that they should go risk their lives, but as civilians once they did anyway, i think therein lied the real love for your motherland..they had no any other reason other than to save their land....but the torment of that is that, the force, the soldiers who fought, bled and died would in future be just soldiers where the leaders would be remembered...and that's even worse when things, things such as this, takes place to blacken their name further more.. i hope, no matter what history bears, the true facts will be carried on with them by people.
I'm glad you are trying to do your bit to those heros who REALLY bled for us. and you've succeeded in it, you did made us think about them and reminded us of them. good poem.
mage upaharaya sahodaraya me nrimanayata... atta athi satiyen oba kiyala thiyenawa..
politician la gana nam kata karala wadak na.. habai dukai rata bera gatta apey hamudawe niyama viruwange jivitha hallu karana eka gana..sidu noviya uthu dewal wena pahatma desapalanayak thiyenne rata apey lankawe wenna ona.. apema rate samanya minissunge waradda eka.. mokada hama dama hari dey thora gannawata wada pil bedela hu kiya ganna lasthi prisak innawa..Rajathuma kiwwam hu kiyanna kotasak wagema senpati kiwwam hu kiyanna pirisakuth innawa..ithin apith me waradi karuwan athare innawa..kawada hari me dewal wenas wenna kiyal parthana karamu!! obata jaya!!
යුද්ධය නිසා දුක් විනෙදෙ උතුරෙ හා නැගෙනහිර ජනතාව පමණක් නොව අපෙ රණවිරුවන්ගෙ දෙමව්පියන්, දූ දරුවන් හා බිරින්දෑවරැයි.
ඔබේ මේ අපූරු නිර්මාණය ඔවුන්ට උපහාරයක්ම වේවා!!!
"එතකොට රට වෙනුවෙන් දිවි පුදපු රණ විරුවො දිවි පිදුවෙ මුන්ට බලය අරන් දෙන්නද.."නියමයි සහෝ....ඇත්තටම නියමයි
මුන් ඔක්කොම යුද්ද කරල තියෙන්නෙ රටට ආදරයකට නෙමෙයි බලයට තියෙන කෑදරකමට
එතකොට රට වෙනුවෙන් දිවි පුදපු රණ විරුවො දිවි පිදුවෙ මුන්ට බලය අරන් දෙන්නද..
ගොඩක් වටින ගොඩක් හොඳ නිර්මාණයක් යාළුවා... සාර්ථකයි...![]()
kiyanna kisima deyak na........uparimai...puluwan nam meka desapaluwo tikata yawapan..............