හොද නිර්මාණයක් සහෝ.
අහම්බෙන් දැක්කේ.
බොහෝම ස්තූතියි සහෝ... ඒකට කමක් නැහැ..
හොද නිර්මාණයක් සහෝ.
අහම්බෙන් දැක්කේ.
අර්ථවත් සහෝදරයා..එල
මල්ලියේ අපූරුයි නිර්මාණය. කාලීන පණිවුඩයක් තෙළිතුඩින්. ඔබට සුබ පැතුම්!
Ithaama kaaloochitha maathrukaawak. Lassanata liyala thiyenawa.
සුළු ධනේශ්වරවාදී සමාජ රාමුවක් හා බල ලෝභී පාලන තන්ත්රයක් තුල මේවා අරුමයන් නොවේ.
රටක මුරදේවතාවුන් මාස ගනනක් යන්නට මත්තෙන් අමතක කරල දාලා..
අම්මා තාත්තා පවා විකුනන් කන නිහීන සමාජයක් ඉන්නා රටක, රටක් දිනා දුන් අයව ලේසියෙන්ම අමතක කරල දාලා..
හැබැයි විකුනගෙන කන්න පුළුවන් නම් මැරුනු වීර සෙබලූන්ගේ මල මිනී ප්‍රදර්ශනය කරලා හරි මුදල් හම්බ කරන අධම දේශපාලුවෝ ඉන්න රටක අපේ අනාගතය කෙබඳු වේද??
මල්ලියාට හොඳ දැක්මක් තිබෙන බව මෙම නිර්මානය තුලින් මට ඉඟි කරනවා...එය දිගටම් ගෙන යන්න..
හෙට දවසට වඩ වඩා ඇවැසි වන්නේ එවන් තුරුනු ශක්තිය හා චින්තනයයි..
ඔබට ජය...
ඉක්මනින්ම හැමදෙයක්ම අමතක වෙන සහ අමතක කරන ජාතියක් තමා සිංහල ජාතිය.....මේ හැමදෙයට මුල ඒකයි....
සංවේදි අයුරින් කල නිර්මාණයක්....
සුළු ධනේශ්වරවාදී සමාජ රාමුවක් හා බල ලෝභී පාලන තන්ත්රයක් තුල මේවා අරුමයන් නොවේ.
රටක මුරදේවතාවුන් මාස ගනනක් යන්නට මත්තෙන් අමතක කරල දාලා..
අම්මා තාත්තා පවා විකුනන් කන නිහීන සමාජයක් ඉන්නා රටක, රටක් දිනා දුන් අයව ලේසියෙන්ම අමතක කරල දාලා..
හැබැයි විකුනගෙන කන්න පුළුවන් නම් මැරුනු වීර සෙබලූන්ගේ මල මිනී ප්‍රදර්ශනය කරලා හරි මුදල් හම්බ කරන අධම දේශපාලුවෝ ඉන්න රටක අපේ අනාගතය කෙබඳු වේද??
මල්ලියාට හොඳ දැක්මක් තිබෙන බව මෙම නිර්මානය තුලින් මට ඉඟි කරනවා...එය දිගටම් ගෙන යන්න..
හෙට දවසට වඩ වඩා ඇවැසි වන්නේ එවන් තුරුනු ශක්තිය හා චින්තනයයි..
ඔබට ජය...
Dan mata media walin ahena widihata nag rata bera gena tiyenne Deshapaluwo...
Rana wiruwo newei!
Dan mata media walin ahena widihata nag rata bera gena tiyenne Deshapaluwo...
Rana wiruwo newei!
Sirawatama meka gihin pennana one oya wedikawala ka gahana amanayanta.......Nirmanayanam wishistai........
මේ කතාවනම් සහතික ඇත්ත.....දැන් දැන් අපේ රටේ වේදිකාවල් වල කියන දේවල් දැක්කාම...ඒවාට සහයෝගය දක්වන මිනිස්සු දැක්කාම අපේ රටෙ අයට ඉක්මනින් අමතක වෙනවා කියන එක නම් ඔප්පුවෙනවා....අමු අමුවෙ යුද්දය කරපු සොල්දාදුවන්ව අමතක කරලා රටේ මිනිස්සුන්ටම ඒ යුද්දය විකුනන හැටි දැක්කාම ඒවා ගන්න අපේ මිනිස්සු දැක්කාම හරිම කලකිරිමක් තමා අතිවෙන්නෙ
Niyama Kaviyak mithraya![]()
Kaalochitha raamuwak thula minissu nodakina, dakkath ahaka balan yana deyak liyala thiyenne...
Sanwedee kaviyak, hodata hithata wadunu![]()
මට නම් හිතෙන්නේ මේක නිර්මාණයකටත් වඩා, හෙලිදරව්වක්. මොකද මේ තුලින් සමාජ යථාර්ථයක් පිළිබිඹු කරනවා. අපේ නායකයො මොන තරම් කුහක ද කියලා මෙයින් පේනවා. හොඳ උත්සාහයක්.
sad...
ඔව් අයියේ.. අර කවියක් තියෙන්නේ අහලා තියෙනවද.. "කාරිය කෙරෙන් තුරු කාගෙත් රැවටිල්ල" කියලා. ඒක තමයි දැන් සමාජ න්‍යාය. දැන් රටේ වෙන දේවල් දකිනකොට ඒ අම්මලට කොච්චර දුකක් දැනෙනවා ඇතිද...
ඒ අම්මලාට විතරක් නෙමෙ අපිටත් දුකක් ඇතිවෙනවා.....ලැජ්ජාවක් නැතුව වේදිකාවල්වල යුද්දය විකුනන....ඒ රණවිරුවන්ගේ ජීවිත තමුන්ගේ වාසියට හරව ගන්න අය චන්දෙ ඉල්ලන රටක ඉන්න එක ගැනනම් ඇත්තටම ලැජ්ජාවක් ඇතිවෙන්නෙ
නියම නිර්මාණයක් මචන්.ඇත්ත මමත් ඉන්නේ මේ මතයේ.රටේ යුද්ධය දින්නේ අපේ අභීත රණවිරුවෝ... ඒකයි ඇත්ත.සතුරගේ වෙඩි උන්ඩයට මුහුන දුන්නේ රණවිරුවෝ... සීත කාමරවල අය නෙමේ.දැන් නම් ස්ටේජ් වල සැවොම ගිරිය කඩා ගෙන යුද්ධයේ අයිතිය බෙදා ගන්න දඟලනවා... තව තවත් ලස්සන නිර්මාණ කරන්න. මගෙ සුභ පැතුම්.
ගිය සතියේ මම ල0කාවේ ඉහලම පිලිගැනීමක් තියෙන කොම්පීතර් පාට්ස් විකුනන කඩේකට ගියා(කෙලින් කියනෝ නම් ල0කාවේ ලොකුම ඒසර් රීසෙලස්ලා). ගියාම අපේ ආමි එකේ සහොදරයෙක් ඇවිල්ල හිට්ය ෆැක්ස් කාට්රිජ් ගන්න.මම හිටියේ ඒ අයියගේ පිටිපස්සෙ.මම එතෙන්ට ගිහිල්ල තත්පර 30ක් වත් වුනේ නෑ එතන බඩු බිල් කරන්න හිටපු ගෑනි වෙසමුනියාගෙද කාගෙද දූ වගේ එකපාරටම කිව්වා '' ඔයාල ඉතින් යුද්ධෙ දිනුව කියල බඩු අඩුවට දෙන්න බෑ''කියලා.කොහොමහරි ඒ අයිය ගියා එතන හිටපු තව රෙප් කෙනෙක් වගේ හිටපු කෙනෙක් ලඟට.ඒ අතරෙ මම මගේ අවශයතාව ඉටු වෙනකම් බලන් හිටියා.ටිකකින් ඒ අයිය ආව එතන යම් කිසි පිලිගැනීමක් තියෙන බව පේන නිලධාරියෙක් එක්ක.ඊට පස්සේ මට තෙරුන වැඩේ.අපේ සහෝලා යුද්ධෙ දින්නට පස්සෙ ඒ ආයතනය හමුදවේ ප්‍රයෝජනයට ඒ ආයතනයෙන් මිලදී ගත්තු සියලුම උපකරන වලට අවුරුදු 4 ක නොමිලේ සේවාකාලයකුත් තව අරගෙන තිබුනු ෆැක්ස් මැශින් 2ක කාට්රිජ් වලට රුපියල් 830ක විතර ඩිස්කවුන්ට් එකකුත් දීල.ඒ කියන්නේ එක කාට්රිජ් එකක නියම මිල රුපියල් 3830ක් වෙනවා.ඒත් ආමි එකට දෙන්නේ 3000කට.ඒක නිසා ඒ අය්යා අරගෙන අවිල්ල තියෙන්නේ 6000යි.කොහොමහරි ඒ හිටපු ගෑනි අලුත් ගෑනියෙක්.ඒ ඩිස්කවුන්ට් සීන් එක දන්නෙත් නෑලු.පස්සේ ඒ අය්යා මුකුත් නොකිය බිම බලාගෙන කාට්රිජ් 2 අරගෙන යන්න ගියා.අර ගෑනිත් මුකුත් නොකිය හිටියා නිකන් හරියට තොත්ත බබී වගේ
.කතාකරල වැඩක් නෑ...අපි වෙනුවෙන් තමන්ගේ ඇස්,මස්,ලේ දන් දීපු මිනිස්සුට හරම කතා කරා කිව්වම.
මට එක දෙයක් නම් හොඳින් පැහැදිලියි,ප්‍රබාකරන් කොච්චර අධම මිනිහෙක් වුනත් ඒ යකා කියපු එක කතාවක් ඇත්ත.සි0හලයට සතියෙන් ඔක්කොම අමතකයි .*(හැමෝම නෙමෙයි)*
කොහොම වුනත් යාලුවා මේක කාලේ හැටියට දාන්න පුලුවන් හොඳම වර්ගයේ පෝස්ට් එකක්,නියමයි![]()