Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ආයෙමත් මරන්න එපා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිය සතියේ මම ල0කාවේ ඉහලම පිලිගැනීමක් තියෙන කොම්පීතර් පාට්ස් විකුනන කඩේකට ගියා(කෙලින් කියනෝ නම් ල0කාවේ ලොකුම ඒසර් රීසෙලස්ලා). ගියාම අපේ ආමි එකේ සහොදරයෙක් ඇවිල්ල හිට්ය ෆැක්ස් කාට්රිජ් ගන්න.මම හිටියේ ඒ අයියගේ පිටිපස්සෙ.මම එතෙන්ට ගිහිල්ල තත්පර 30ක් වත් වුනේ නෑ එතන බඩු බිල් කරන්න හිටපු ගෑනි වෙසමුනියාගෙද කාගෙද දූ වගේ එකපාරටම කිව්වා '' ඔයාල ඉතින් යුද්ධෙ දිනුව කියල බඩු අඩුවට දෙන්න බෑ''කියලා.කොහොමහරි ඒ අයිය ගියා එතන හිටපු තව රෙප් කෙනෙක් වගේ හිටපු කෙනෙක් ලඟට.ඒ අතරෙ මම මගේ අවශයතාව ඉටු වෙනකම් බලන් හිටියා.ටිකකින් ඒ අයිය ආව එතන යම් කිසි පිලිගැනීමක් තියෙන බව පේන නිලධාරියෙක් එක්ක.ඊට පස්සේ මට තෙරුන වැඩේ.අපේ සහෝලා යුද්ධෙ දින්නට පස්සෙ ඒ ආයතනය හමුදවේ ප්රයෝජනයට ඒ ආයතනයෙන් මිලදී ගත්තු සියලුම උපකරන වලට අවුරුදු 4 ක නොමිලේ සේවාකාලයකුත් තව අරගෙන තිබුනු ෆැක්ස් මැශින් 2ක කාට්රිජ් වලට රුපියල් 830ක විතර ඩිස්කවුන්ට් එකකුත් දීල.ඒ කියන්නේ එක කාට්රිජ් එකක නියම මිල රුපියල් 3830ක් වෙනවා.ඒත් ආමි එකට දෙන්නේ 3000කට.ඒක නිසා ඒ අය්යා අරගෙන අවිල්ල තියෙන්නේ 6000යි.කොහොමහරි ඒ හිටපු ගෑනි අලුත් ගෑනියෙක්.ඒ ඩිස්කවුන්ට් සීන් එක දන්නෙත් නෑලු.පස්සේ ඒ අය්යා මුකුත් නොකිය බිම බලාගෙන කාට්රිජ් 2 අරගෙන යන්න ගියා.අර ගෑනිත් මුකුත් නොකිය හිටියා නිකන් හරියට තොත්ත බබී වගේ .කතාකරල වැඩක් නෑ...අපි වෙනුවෙන් තමන්ගේ ඇස්,මස්,ලේ දන් දීපු මිනිස්සුට හරම කතා කරා කිව්වම.

මට එක දෙයක් නම් හොඳින් පැහැදිලියි,ප්රබාකරන් කොච්චර අධම මිනිහෙක් වුනත් ඒ යකා කියපු එක කතාවක් ඇත්ත.සි0හලයට සතියෙන් ඔක්කොම අමතකයි . *(හැමෝම නෙමෙයි)*

කොහොම වුනත් යාලුවා මේක කාලේ හැටියට දාන්න පුලුවන් හොඳම වර්ගයේ පෝස්ට් එකක්,නියමයි

[QUOTE="RuZZa, post: 6392906, member: 227540"] [SIZE=4]ගිය සතියේ මම ල0කාවේ ඉහලම පිලිගැනීමක් තියෙන කොම්පීතර් පාට්ස් විකුනන කඩේකට ගියා(කෙලින් කියනෝ නම් ල0කාවේ ලොකුම ඒසර් රීසෙලස්ලා):oo:. ගියාම අපේ ආමි එකේ සහොදරයෙක් ඇවිල්ල හිට්ය ෆැක්ස් කාට්රිජ් ගන්න.මම හිටියේ ඒ අයියගේ පිටිපස්සෙ.මම එතෙන්ට ගිහිල්ල තත්පර 30ක් වත් වුනේ නෑ එතන බඩු බිල් කරන්න හිටපු ගෑනි වෙසමුනියාගෙද කාගෙද දූ වගේ එකපාරටම කිව්වා '' ඔයාල ඉතින් යුද්ධෙ දිනුව කියල බඩු අඩුවට දෙන්න බෑ''කියලා.කොහොමහරි ඒ අයිය ගියා එතන හිටපු තව රෙප් කෙනෙක් වගේ හිටපු කෙනෙක් ලඟට.ඒ අතරෙ මම මගේ අවශයතාව ඉටු වෙනකම් බලන් හිටියා.ටිකකින් ඒ අයිය ආව එතන යම් කිසි පිලිගැනීමක් තියෙන බව පේන නිලධාරියෙක් එක්ක.ඊට පස්සේ මට තෙරුන වැඩේ.අපේ සහෝලා යුද්ධෙ දින්නට පස්සෙ ඒ ආයතනය හමුදවේ ප්රයෝජනයට ඒ ආයතනයෙන් මිලදී ගත්තු සියලුම උපකරන වලට අවුරුදු 4 ක නොමිලේ සේවාකාලයකුත් තව අරගෙන තිබුනු ෆැක්ස් මැශින් 2ක කාට්රිජ් වලට රුපියල් 830ක විතර ඩිස්කවුන්ට් එකකුත් දීල.ඒ කියන්නේ එක කාට්රිජ් එකක නියම මිල රුපියල් 3830ක් වෙනවා.ඒත් ආමි එකට දෙන්නේ 3000කට.ඒක නිසා ඒ අය්යා අරගෙන අවිල්ල තියෙන්නේ 6000යි.කොහොමහරි ඒ හිටපු ගෑනි අලුත් ගෑනියෙක්.ඒ ඩිස්කවුන්ට් සීන් එක දන්නෙත් නෑලු.පස්සේ ඒ අය්යා මුකුත් නොකිය බිම බලාගෙන කාට්රිජ් 2 අරගෙන යන්න ගියා.අර ගෑනිත් මුකුත් නොකිය හිටියා නිකන් හරියට තොත්ත බබී වගේ :frown:.කතාකරල වැඩක් නෑ...අපි වෙනුවෙන් තමන්ගේ ඇස්,මස්,ලේ දන් දීපු මිනිස්සුට හරම කතා කරා කිව්වම. මට එක දෙයක් නම් හොඳින් පැහැදිලියි,ප්රබාකරන් කොච්චර අධම මිනිහෙක් වුනත් ඒ යකා කියපු එක කතාවක් ඇත්ත.[COLOR=Red][B][SIZE=5]සි0හලයට සතියෙන් ඔක්කොම අමතකයි .:( *(හැමෝම නෙමෙයි)* [/SIZE][SIZE=6][COLOR=Purple]කොහොම වුනත් යාලුවා මේක කාලේ හැටියට දාන්න පුලුවන් හොඳම වර්ගයේ පෝස්ට් එකක්,නියමයි [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/COLOR][/SIZE][/B][B][SIZE=5] [/SIZE][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom