පරිස්සමින් මචන්ලා, තැන තැන අර කලින් පාර වගේම භූමිතෙල් (අවර්ණ) කවලම් කරපු හුජ්ජ පාට පෙට්‍රල් විකුණන කතාවක් තියෙනවා. පොන්න හැත්ත සැපයුම දී ගන්න බැරි කමට ගෑස් පිපිරෙව්වා වගේම තව එකක් මේක. තැන තැන වාහන සෙත්තපෝච්චි වෙන නිව්ස් රටේ පැතිරිලා ගහන ප්‍රමාණය අඩු කරව ගන්න දාපු ගේමක්.
අන්තිමට "හනී අපි දඤ්ඤෑඤෙ" කියලා, පාට ගොකයා තවත් විසේසඤ්ඤ කමිටුවක් දාලා, උන්ටත් කෝටි කීපයක් ගෙවලා තමයි හේතුව හොයා ගන්ඩ ඉන්නෙ. බෝතල්වලට එහෙම දෙන් නැති නිසා කලින් හොයන්නත් අමාරුයි. උන් සුදනො වෙයි, උඹලගෙ වාහනවලට තමයි අබ සරණ.
කෝකටත් දැල නැති පරණ වාහනයක් තියෙනවා නම් හරි, බයික් එකකට හරි ගහගෙන siphon කරගන බලලා හිටහං. තමන් දන්න පාට සුවඳ තියෙන පෙට්‍රල් නෙවෙයි නම් පරිස්සමින්.
නැත්නම් උඹලගෙ කුස්සිවලට වගේම වාහනේටත් පාට ගොකයගෙ අම්මගෙ හු*තෙ සරණයි.