ආයෙම කොටි නැගිටින්නයි යන්නේ ?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room




    .









    ST4hnFI.png
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,016
    198,394
    113
    Colombo, Sri Lanka
    කැහුත්ත kiyanne mokakda ban,
    apith danaganna epai, mokadda me kanna hadanne kiyala
    මමත් දන්නේ නැහැ මචන්. වෝල්ටර් අය්යා මොකක් හරි හොඳ එකෙක්නෙ කියන්න ඇත්තේ. ඒක නිසා සැලුට් එකක් දැම්මා...😁
    ------ Post added on Apr 29, 2023 at 5:28 PM
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ම්ම්ම්... මේක දැක්ක වෙලේ ඉදන් මගේ ලේ රත් වෙලා අමුතු විදියට කකියන්න අරන් තියෙන්නේ....
    නෝමල් හරි කපුටෙක් හරි ඉක්මන්ට ගෙනෙන්.. නැත්තම් ලේ රත් වෙලාම අපි මැරෙයි යකූ...

    - ලේකම් : බොජුන් බල සේනා සංගමය