ආයෙ එන්නෙ 4385දි

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    640px-Comet-Hale-Bopp-29-03-1997_hires_adj.jpg

    හේල් බොප් (hale bopp) වල්ගාතරුව 1997දී
    PHOTO-2-083-08a-1000px-COPYRIGHT-DR-JOHN-GOLDSMITH-540x360.jpg

    පිරමිඩ් වලට උඩින් 1997.. කලින් සැරේ ඇවිල්ල තියෙන්නෙ අවුරුදු 4200කට කලින්. එතකොටත් මේ පිරමිඩ්ස් තිබුන. පෙපි 2 (pepi 2) තමයි ඒ කාලෙ පාරාවෝ රජු කියල සැලකෙන්නෙ. මේ වල්ගාතරුව 4,200 years ago,in 2215 BC ජුපිටර් කිට්ටුවෙන් ගිහින් තියෙනව. ගමන් මග වෙනස් උනේ ඒක නිසා කියල හිතන්නෙ. ආය එන්නෙ අවුරුදු 2300 කට පස්සෙ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කලින් සැරේ ඇවිල්ල තියෙන්නෙ අවුරුදු 4200කට කලින්. එතකොටත් මේ පිරමිඩ්ස් තිබුන
    තව අවරුදු 2300 එනකොටත් ඉතින් මේ පිරමිඩ් තියේවි...
     
    • Like
    Reactions: NRTG

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    යාකෝ මම හෙල් බොබ් බල්ලන ආතර් සී ක්ලාක් එකට ගියා 1997..... දැන් හිටපන් කෝ තව 2300ක්..... එතකොට MY3 බුදු වෙලා.... මහින්ද, දේව දත්ත වෙලා.... රනිල් රාහුල වෙලා,... තොපි ඔක්කම 33න් කෝටියෙන්, කොටි දෙකක් වෙලා තව්තිසාව බංකොලොත් කරලා තිබ්බොත් කොහොම ද?
     
    • Haha
    Reactions: cheecha007