ආයෙ ඔන්න එල්ලුම් ගහත් එනවලු හිටන්
ලබන වසරෙ ඉඳන මරණ දඬුවම ක්රියාත්මක කරන්න යනවයි කියලා ආරංචියක් යනවා මේ දවස් වල... ජනාධිපතිතුමත් ඒ ගැන සලකා බලන්න යන කතාවක් තියෙනවා
http://www.sinhala.srilankamirror.com/news/item/8055-president-say-next-yeard-and-marana-daduwama
හැබැයි ඉතින් ඔය මරණ දඬුවම ක්රියාත්මක කලාට පස්සෙ මිනීමරු තෝරු මෝරු සැපට ඉන්දැද්දි හාල්මැස්සන්ගෙ විතරක් බෙලි ගහල යනවනම් ඒක ක්රියාත්මක කරනවාට වඩා ඔය තියන විදියටම තියෙන්න හරින එක හොඳා...
මම එල්ලුම්ගහ ගේනවට විරුද්ධ නෑ. ඒත් මම කියන්නෙ මේකයි,
ඒ හින්දා මේක කරනව නම් හරියට අකුරට නීතියට කරන්න ඕන... නැතිනම් නොකර ඉන්න ඕන..
කට්ටිය මොකද හිතන්නේ....

"කිසිවිටෙකත් නිවැරදිකාරයෙක් එල්ලුම් ගහේ නොයා යුතුය"
කාලෙකට පස්සේ ඒ මිනිහා නිවැරදි කියලා නීතියෙන් ඔප්පු කරයී. ඒත් අර නැති වුන ජීවිතය ආයෙ ගේන්නෙ කොහොමද?