ආයෙ කිසිම ඡන්දෙකට මං නෑ - සිරිසේන

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    තමන් ඉදිරියේ ශ්‍රී ලංකාවේ කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

    කෙසේ වෙතත් තමන් දේශපාලන කටයුතුවලින් විශ්‍රාම නොයන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.

    නව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාට විශාල අභියෝග රැසක් පවතින බවද මෛත්‍රී පෙන්වා දුන් අතර ජනතාවට සහනයක් සැලසීමට ඔහුට අවස්තාව ලැබීම ගැන සතුටු වන බව කීය.

    ඉදිරි කාලය තුළ මැතිවරණ තුනක් පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා රුපියල් කෝටි හාරදහසක් පමණ වැය කළ යුතු බවත් කියන මෛත්‍රිපාල මේ මැතිවරණ නිසාම ජනතාවට සහන ලබාදිය නොහැකි බවද පැවසීය.

    මෙවර මැතිවරණයේදී කවුරුන් ජනාධිපති ධූරයට පත්වුවත් තමන් සහය පළ කරන ස්ථාවරයක සිටි බවද තමා "දේශපාලනයෙන් විශ්‍රාම ගොස් නැති නමුත් ඉදිරි ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීමට තීරණය කර නැහැ," ඔහු වැඩිදුරටත් පැවසීය.

    අනුර කුමාර දිසානායක පූර්ව ජනපතිවරණ රැස්වීම් වලදී කියා සිටියේ තමා බලයට පත්වූ පසු හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාමික දීමනා , වරප්‍රසාද සියල්ල කපාහරින බවකි.

    *****

    පොන්සේකා, මහින්දත් දාමු ලිස්ට් එකට
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113

    TLDR:
    "මට මිනිස්සු චන්දෙ දෙන එකක් නෑ. එක හින්ද එන්නේ නෑ.

    ඒ උනාට චුට්ටක් ට්‍රයි කරකල බලනවා. "
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    ජන්ද 3ක් ඕනෙ නෑ. මැතිවරන ක්‍රමය හරියට හදා ගත්ත නං 1කින් වැඩේ ඉවර කරන්න පුලුවන්. එතකොට මුලු ලංකාවටම ජන්ද දවස් 2යි.
    ජනාදිපතිවරනය
    පාර්ලිමේන්තු / පළාත් සභා / පළාත් පාලන (3ම එකට)
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,557
    864
    113
    ජන්ද 3ක් ඕනෙ නෑ. මැතිවරන ක්‍රමය හරියට හදා ගත්ත නං 1කින් වැඩේ ඉවර කරන්න පුලුවන්. එතකොට මුලු ලංකාවටම ජන්ද දවස් 2යි.
    ජනාදිපතිවරනය
    පාර්ලිමේන්තු / පළාත් සභා / පළාත් පාලන (3ම එකට)
    meka honda idea ekaka aththamata
     
    • Like
    Reactions: sylvaticus

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    එහෙම ඉද්දි මුට ඕනේ උනා උට ගැලපෙන අගමැති කෙනෙක් ගෙන්න.
    Spit Take Lol GIF by Justin
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    තමන් ඉදිරියේ ශ්‍රී ලංකාවේ කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

    කෙසේ වෙතත් තමන් දේශපාලන කටයුතුවලින් විශ්‍රාම නොයන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.

    නව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාට විශාල අභියෝග රැසක් පවතින බවද මෛත්‍රී පෙන්වා දුන් අතර ජනතාවට සහනයක් සැලසීමට ඔහුට අවස්තාව ලැබීම ගැන සතුටු වන බව කීය.

    ඉදිරි කාලය තුළ මැතිවරණ තුනක් පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා රුපියල් කෝටි හාරදහසක් පමණ වැය කළ යුතු බවත් කියන මෛත්‍රිපාල මේ මැතිවරණ නිසාම ජනතාවට සහන ලබාදිය නොහැකි බවද පැවසීය.

    මෙවර මැතිවරණයේදී කවුරුන් ජනාධිපති ධූරයට පත්වුවත් තමන් සහය පළ කරන ස්ථාවරයක සිටි බවද තමා "දේශපාලනයෙන් විශ්‍රාම ගොස් නැති නමුත් ඉදිරි ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීමට තීරණය කර නැහැ," ඔහු වැඩිදුරටත් පැවසීය.

    අනුර කුමාර දිසානායක පූර්ව ජනපතිවරණ රැස්වීම් වලදී කියා සිටියේ තමා බලයට පත්වූ පසු හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාමික දීමනා , වරප්‍රසාද සියල්ල කපාහරින බවකි.

    *****

    පොන්සේකා, මහින්දත් දාමු ලිස්ට් එකට

    අයෙ එකෙක්වත් මට චන්දෙ දෙන් නෑ, ඒ නිසා මම ඉල්ලන්නෙත් නෑ.....
     
    • Like
    Reactions: sylvaticus

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    // ජනතාවට සහන ලබාදිය නොහැකි බවද පැවසීය.//

    අඩෝ අඩෝ සිරිසේන
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    ගොං වස්සා උගෙ කාලයට සාපෙක්ෂව දැන් ලොකු වෙනසක් තියෙනවා.
    උද්දමනය නේ බං දැන් ලෝකේ කොහෙත් තෙල් වල Price එක Double නේ