ආයෙ ගෙවල් කුළියට දීලා ඉවරයි.

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,377
    1,982
    113



    ආයෙ ගෙවල් කුලියට දීලා ඉවරයි.. 🤣
    කුළියට ගත්තු එකා අයිතිකාරයාම වෙලා නවතින්නෙ..🤫


    හොරකම් නවත්තනවා කියලා බලයට ආපු උන්, කුලියට ඉන්න මිනිස්සු අයිතිකාරයාට මුදල් නොගෙවා ඉදලා, ප්‍රශ්ණ ඇතිකරගෙන දිගටම බලහත්කාරයෙන් රැදිලා ඉන්න කියලා ප්‍රවර්ධනය කරවන හැටි දැක්කද?


    ඇත්තටම මුන් ටික, ජීවිත කාලෙම මුදල් නොගෙවා කුළී ගෙවල් වල ඉදලා ප්‍රශ්න ඇතිවෙලා ගෙවල් වලින් එළියට පන්නපු හීනමානී සෙට් එකක්ද කොහෙදො..!
    නැත්නම් රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි මුන් ප්‍රමුඛතාවය දීලා තියෙන ප්‍රශ්න දිහා බලහල්ලකො!! 😆

    තව ටික දවසකින් කුළියට ගෙයක් හොයාගන්න එක කළුනික හොයනවටත් වඩා අමාරු වෙන්න පුළුවන්!!
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    මොකද්ද බං මේ සීන් එක..

    මොකද්ද කියල අහන්න ආවේ

    උබ පෝස්ට් එකක් දාලා
    ------ Post added on Jan 31, 2026 at 3:02 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ආයෙ ගෙවල් කුලියට දීලා ඉවරයි.. 🤣
    කුළියට ගත්තු එකා අයිතිකාරයාම වෙලා නවතින්නෙ..🤫

    මොකද්ද බං මේ සීන් එක..

    While the Protection of Occupants Bill safeguards tenants, the overall reform significantly benefits landlords by removing the "life-long" tenancy trap of the old Rent Act.


    Under the old law, once a tenant moved into a "rent-controlled" premises, they were protected by two main mechanisms:

    • The "Statutory Tenant" Status: Even if the written lease ended, or if there never was one, the person remained a "statutory tenant." They couldn't be evicted as long as they paid the Authorized Rent.


    • The Rent Freeze: The "Authorized Rent" was calculated based on property assessments from decades ago (often the 1970s). In many cases, tenants were paying 200 or 500 LKR a month for houses that should have been renting for 50,000+ LKR in today's market.

    Why it was a "Trap"

    The law was so skewed in favor of the tenant that it created several unintended consequences:

    1. Inheritable Tenancy: If the original tenant passed away, their spouse or children could often claim the right to stay under the same protected status. This meant a landlord could lose control of a family home for two or three generations.

    2. The "Reasonable Requirement" Hurdle: To evict a tenant, a landlord had to prove to a court that they "reasonably required" the house for themselves or their family. However, if the tenant could prove that an eviction would cause them more hardship than the landlord, the court would usually let the tenant stay.

    3. Zero Maintenance: Since landlords were receiving almost no rent, they stopped maintaining the buildings. This led to "slum-like" conditions in prime areas of Colombo and Kandy, as landlords had no financial incentive to fix a roof for a tenant paying the price of a loaf of bread in rent.

    4. Property Devaluation: You couldn't easily sell a house with a statutory tenant in it. Buyers knew they might never be able to move in, so these properties were often sold for 30–40% of their actual value just to get the headache off the owner's hands.

    How the 2026 Bills Fix This

    The Rent (Repeal) Bill presented this month is the "escape hatch" for this trap. By repealing the 1972 Act:

    • The "Statutory" status is being deleted. After the one-year grace period, tenants can no longer hide behind the 1972 Act to stay indefinitely.

    • Market Reality: Landlords can finally charge what the property is actually worth.

    • Clear Exit Paths: If a landlord wants their property back, the law will now prioritize the written agreement over the "hardship" of the tenant.
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    ලෝයර් කෙනෙක් ළඟ agreement එකක් ගහල තියෙනවනම් සහ ඒක violate කරලා නම් මොකද වෙන්නේ කියලත් හරිනම් මේ news කියන උන්ට කියන්න පුළුවන් වෙන්න ඕනි.
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,377
    1,982
    113
    ලෝයර් කෙනෙක් ළඟ agreement එකක් ගහල තියෙනවනම් සහ ඒක violate කරලා නම් මොකද වෙන්නේ කියලත් හරිනම් මේ news කියන උන්ට කියන්න පුළුවන් වෙන්න ඕනි.
    මෙතැන් සිට අයිතිකරු කපෝතියි.. 🤣
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,166
    46,939
    113
    sirasa newsfirst හරි පැහැදිලි කිරීමකින් තොරව දඩිබිඩියේ මේ නිව්ස් එක සමාජගත කරලා තියෙනවා කියන එකයි මගේ මතය..මෙහෙම කරහම ආණ්ඩුවට තමයි තවත් බැණුම් අහන්න වෙන්නේ..
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    sirasa newsfirst හරි පැහැදිලි කිරීමකින් තොරව දඩිබිඩියේ මේ නිව්ස් එක සමාජගත කරලා තියෙනවා කියන එකයි මගේ මතය..මෙහෙම කරහම ආණ්ඩුවට තමයි තවත් බැණුම් අහන්න වෙන්නේ..
    ආණ්ඩවෙත වැරදි. හරි නම් උන් කලින් කියන්න ඕනනේ
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    ඕකතමයි, අන්තිමට කුලිය ගෙවන කොට tax එකත් එක්ක ගෙවන්න වෙයි... :lol: :lol:
    දැනටත් බදු ඔප්පුව ලියන කොට අයිතිකරු සහ කුලීකරු දෙන්න සම සමව ලෝයර් ගාස්තු ගෙවන්න ඕනි. එකෙන් වැඩි ගානක් යන්නේ රජයට මුද්දර ගාස්තු විදිහට.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator



    ආයෙ ගෙවල් කුලියට දීලා ඉවරයි.. 🤣
    කුළියට ගත්තු එකා අයිතිකාරයාම වෙලා නවතින්නෙ..🤫


    හොරකම් නවත්තනවා කියලා බලයට ආපු උන්, කුලියට ඉන්න මිනිස්සු අයිතිකාරයාට මුදල් නොගෙවා ඉදලා, ප්‍රශ්ණ ඇතිකරගෙන දිගටම බලහත්කාරයෙන් රැදිලා ඉන්න කියලා ප්‍රවර්ධනය කරවන හැටි දැක්කද?


    ඇත්තටම මුන් ටික, ජීවිත කාලෙම මුදල් නොගෙවා කුළී ගෙවල් වල ඉදලා ප්‍රශ්න ඇතිවෙලා ගෙවල් වලින් එළියට පන්නපු හීනමානී සෙට් එකක්ද කොහෙදො..!
    නැත්නම් රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි මුන් ප්‍රමුඛතාවය දීලා තියෙන ප්‍රශ්න දිහා බලහල්ලකො!! 😆

    තව ටික දවසකින් කුළියට ගෙයක් හොයාගන්න එක කළුනික හොයනවටත් වඩා අමාරු වෙන්න පුළුවන්!!

    මම හිතන්නෙ මෙ කරන්න යන්නෙ සුලිසුලගෙන් කෙල වෙච්ච උන් දැන් ඉන්න තැන් වලට පදින්චි කරවල දාල ජාමෙ බෙරගන්න!!

    මන් දැක්කා උන්ව කුලී ගෙවල් වලට දානවා කියල කතාවක්. කුලිය ආන්ඩුවෙන් ගෙවන්නෙ! ලපකොටා ඉන්නකම් කුලී ගෙවන එකක් නැ!

    බජට් එකෙන් කුලී සල්ලි වෙන් කරල එවා නොගෙවා බැන්කුවෙ දාල පොලිය හොරා කාවි!
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    ඉතින් හොඳයිනේ.

    තව කරන්න ඕන දේවල් තමයි rent control දාන එක. නැත්තන් සක්කිලි මෙලෝ රහක් නැති ගෙවල් දාස් ගණන් වලට rent එකට දෙන්නේ

    තව කරන්න ඕන දේවල් තමයි කුලියට දෙන ගෙවල් ප්‍රමිතියක් තියෙනවද කියල පරික්ෂා කරන එක. නැති උන්ට නඩු දාන්න ඕනේ
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,438
    3,825
    113
    Maligawatta
    Ithing hodhaine huththo,
    Mang inne UAE wala, meheth apiwa balen iwath karanna behe, agreement eka gahanawa avuruddhakata, aithi kaarayata apiwa pannanna onenam kelinma court order ekak enawa ape phone ekata, eeta passe apita badu pack karagena yanna thiyanne.

    meka mata aapu eka, aithikarayata rent eka wedi karanna ona handa legal notice ekak ewwa palayang kiyala,


    Screenshot 2026-01-31 141937.jpg
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    sirasa newsfirst හරි පැහැදිලි කිරීමකින් තොරව දඩිබිඩියේ මේ නිව්ස් එක සමාජගත කරලා තියෙනවා කියන එකයි මගේ මතය..මෙහෙම කරහම ආණ්ඩුවට තමයි තවත් බැණුම් අහන්න වෙන්නේ..
    ආණ්ඩුවට බැනුම් නෙමෙයි බන් පැසසුම් ලැබෙන්නේ. ලංකාවේ බහුතරයක් මිනිස්සු ගෙවල් කුලියට ගන්න උන් මිසක් ගෙවල් කුලියට දෙන උන් නෙමෙයි