ආයේ ආයේ අවා ඔන්න සෙල්ලම් කාලේ. 👻🔥

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    හෙට සිට දිවයිනේ සියලුම පාසල් සතියක කාලයකට වසා දැමිමට අධ්‍යාපන අමාත්‍යාංශය තිරනය කෙරේ.

    🔴 The Ministry of Education has decided that all Government and Government approved private schools to be granted holidays from 4th to 8th July 2022.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    8 වෙනිදයින් තමා පලවෙනි වාරේ ඉවර කරන්ඩ හිටියේ. ගොඩක් ඒවගේ වාර විභාග මේ දවස් වල.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    නිවටලන්තයේ නිවට නූගතුන්ට මොන පාසැල් ද ඕවා අයින් කරලා මඤ්ඤෝක්කා දඩු හිටෙව්වා නම් හරි... ඕකුන්ව ඒ වල වැඩට යවලා... ඒ වතු ටික රාජපස්සලා පවර ගත්තා නම් හරි..
     
    • Like
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    තෑන්ක්ස් බයියනේ


    hnmLMaB.png
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    ඕවගෙන් හරි දේවල් ඉගැන්නුවනම් රටට මෙහෙම වෙන්නේ නෑ නෙහ්...කාශප රජතුමාගේ උපන්දිනයි, කුඩලිගමගේ කවි පන්ති ඉගෙන ගෙන කවි කිය කිය තෙල් පෝලිමේ ඉන්න පුලුවන්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒක හොඳයි..කොහොමත් ඔය ඉගෙන ගන්න උන් රටටම බරක්..පේනවනේ අන්තරේ මන්තරේ කිය කිය කෑගහන අර හිඟන රැළ..උන් ඉගෙනගත්තහම අාණ්ඩුවේ ජොබ් ඉල්ල ඉල්ල මැරෙන්න හදනව.දුන්නෙ නැති වුනහම අාණ්ඩුව ඵක්ක ගේමට ඵනව,.ඊට වඩා හොඳයි බාගයක් ඉගෙන ගන්න දීල කෝස් ඵකක් කරල රට යන්න පුරුදු කරවන ඵක..ඒක රටටත් හොඳක්..ධම්මිකගේ විෂන් ඵකත් මම හිතන්නේ ඒකමයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    🔴 BREAKING NEWS
    හෙට සිට දිවයිනේ සියලුම පාසල් සතියක කාලයකට වසා දැමිමට අධ්‍යාපන අමාත්‍යාංශය තිරනය කෙරේ.

    🔴 The Ministry of Education has decided that all Government and Government approved private schools to be granted holidays from 4th to 8th July 2022.
    Kanchanayata ayeth 9 wenida mathak karala deepalla, uta amathaka wela...