ඉන්ගිරිසි ටිකක් ඉගෙන ගමු මිට්ටෝ.mata maths tikak egena ganna asawak awa.

mata maths tikak egena ganna asawak awa.
gahala nadda?Meya mage yaluwekge klin girlfriend. Dn uta depression breakup unata passe![]()
![]()
pena tharam sudara na loke
![]()
Antharey hitapu ekak nam itin water cannon, batton paarawal kaala athigahala nadda?
Loweth ban. Saree andan inna widiya kathai. Gaani saree eka andala da koheda heels daala tienne. It should be the other way around. That is how you fix the height.sari adala heels dapuwama hena kathayi
casual hitiyanam supiri

Meki engineering da?Meya mage yaluwekge klin girlfriend. Dn uta depression breakup unata passe![]()
![]()
pena tharam sudara na loke
![]()
Na bn meyata physical degree ekak tiyenne mn kiwwa kolla engineering habaiMeki engineering da?
Ah ela.. hebei ape un meyava parliment yavai next timeNa bn meyata physical degree ekak tiyenne mn kiwwa kolla engineering habai
There is a famous saying I used to follow when I was in the Uniඉස්සර සර් කෙනෙක් හිටියා ගණිතය අර්බුධයක් නොකර ඉගෙනගමු ද මොකද්ද කියලා එ මනුස්සයා දක්ෂ ගුරුවරයෙක්,මම ෆෙස්බුක් එකේ හරි කොහේ හරි දැකලා තියනවා පොඩි විඩියෝ කැලි වගයක් එ කාලේ,එ සර් කිසිම දවසක ගණන් උගන්වන්නෙ නැ මනුස්සයා කියන්නෙ මේක උගන්වන්නත් බැ ඉගෙනගන්න උගන්වන්නම් මම තනියෙන් කරගන්න කියලා...ඔය කැල්කියුලස් වල එහෙම එන සිම්බල්ස් වලට එයා වෙනම සිංහල තෙරුම තියන වචන දාල තිබ්බෙ,ඔය ඉන්ට්‍රිගල් සයින් එකට එහෙම...එක තැනක මට හොඳටම මතකයි කිව්වා ගණිතය පත්තියං වෙන්න ගණිතයෙන් ඔයාලගේ ලෝකය කියවගන්න/ඇඳගන්න ඔයාල ගණිතය හරියට තෙරුම් ගන්න ඔනේ කියලා...එක ඔයාලට ඉගැන්නුවත් කරගන්න බැ මම ඉගනගන්න උගන්වන්නම් කියලා...හැබයි ඉතින් මනුස්සයා A/L පාස් වෙන්න උගන්වන්නෙ නැති හින්දා ද කොහෙද මිනිහා ටික කලකින් මිසිං![]()