ආයේ කවදාවත් බෑ .. ඔබ හමුවෙන්න.......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රෑ අහසේ දිදුලන තරු..
    එළි නිවී ගිහින්..........

    :rolleyes::D:D
    සංසාරෙම මගේ වෙන්න..
    පැතුව ඔබ ගිහින්.............
    රෑ අහසේ දිදුලන තරු..
    එළි නිවී ගිහින්..........
    :( :(
    :dull::dull::baffled:
    wena kiyanna deyak nedda ? :oo:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ආයේ කවදාවත් බෑ ..
    ඔබ හමුවෙන්න.......:no::no::no:

    11.gif
    11.gif
    11.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මා නැති පාලුව දැනුනොත්....
    සදුට කියන්න.................
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart

    ආයේ කවදාවත් බෑ ..
    ඔබ හමුවෙන්න.......
    ආයේ කවදාවත් බෑ ..
    ඔබ හමුවෙන්න.......




    ආයෙත් අප හමු නොවුනත්
    මගේ හිතේ නුඹ වෙනුවෙන්
    තියන සෙනෙහසේ මහිමය
    වෙනස් වෙන්නේ නෑ...
    ආදරයෙන් සිටි කාලය
    අමතක වෙන්නෑ...
    :(:(
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    අද තනියෙන් මා හඩන්නේ නෑ මා
    මා දමා ඈ ගියා කියා
    මා දමා :baffled:

    සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
    මා දමා ඈ ගියා කියා
    මා දමා :oo: