ආයේ සතියකට විතර ගෑස් එන්නෙ නැහැලු

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,517
    32,243
    113
    උන් කොහෙන් හරි හොයාගන්නවා නේ බන් බිස්නස් වලට. දැනට ගෑස් එක නම් තියනව. හැබැයි uber eats එකෙන් සෑහෙන ගෙන්නනවා
    anna ekai kiyanne ban hangapu badu thiyanawa consumer affairs authority eke wesawoooooooooo budi

    Gas Dealers ලා සීල් කඩල වෙන්කරලා තියෙනව කඩවලට
    one country, many law :(
    ------ Post added on Mar 21, 2022 at 8:43 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    unta kohenda gas?
    උන්ට තමා බන් හොර පාරෙන් යන්නේ. ඔය ලොකු ලොකු කඩ කිසිම එකෙක් පෝලිමේ ඉන්නේ නැ . පොඩි ආප්ප කඩ කාරයා තමා ඉවරෙටම ඉවර
     
    • Sad
    Reactions: jhnnwp

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    anna ekai kiyanne ban hangapu badu thiyanawa consumer affairs authority eke wesawoooooooooo budi
    නෑ ඉතින් . ගෑස් විකුණන උන්ගෙන් සාමාන්‍යයෙන් කඩවල් වල උන් සෑහෙන බිස්නස් කරන නිසා උන්ට ගෑස් කොහොම හරි දෙනවා වැඩි ගානට හරි. ගිය අවුරුද්දේ ගෑස් පෝලිම් කාලේ අපිටත් call එකක් දැම්මම උන් ගෙදරටම ගෙනත් දෙනවා කාර් එකේ හරි :rofl: ටිකක් වැඩි ගානට. මේ පාර මම කතා කරේ නෑ .
     
    • Like
    • Sad
    Reactions: HAneo and jhnnwp

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    පොල් කටු ලිපට බැස්ස. වැඩේ අව්ලක් නෑ බන් සිරාවටම. ගෑස් වලට වද ඉක්මනින් උයනවා, දලිත් නෑ. පොල් කටු ටිකක් පුච්චලා අගුරු කලින් හදාගෙන හිටියම වැඩේ හොදටම ලේසි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මම තනියෙන් ඉන්නෙ බං. තියෙන සිලින්ඩර් එක තව සති දෙක තුනකට ඇති. 😊
    induction cooker ekak ganin, ekak ada awa passe thawa ekak danna one

    පොල් කටු ලිපට බැස්ස. වැඩේ අව්ලක් නෑ බන් සිරාවටම. ගෑස් වලට වද ඉක්මනින් උයනවා, දලිත් නෑ. පොල් කටු ටිකක් පුච්චලා අගුරු කලින් හදාගෙන හිටියම වැඩේ හොදටම ලේසි.
    turbo lipada. pc fan ekak dala hadapu. DIY karanna kammalikame inne mama. hadaganna one ekak. pol katu waththa pura. free energy
    ------ Post added on Mar 21, 2022 at 8:50 PM
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    induction cooker ekak ganin, ekak ada awa passe thawa ekak danna one
    මට නම් ඉතින් එක පාරක් ගත්තාම ඇති බං. Stock කරලා තියා ගන්න තරම් උවමනාවක් නෑ සති දෙක තුනක් තියෙන නිසා. (මට සිලින්ඩරුත් එකයි තියෙන්නෙ) හැබැයි කඩ වගේ කරන, සිලින්ඩරය දවසෙන් දෙකෙන් ඉවර වෙන උන්ට ටිකක් කේස්.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    induction cooker ekak ganin, ekak ada awa passe thawa ekak danna one

    turbo lipada. pc fan ekak dala hadapu. DIY karanna kammalikame inne mama. hadaganna one ekak. pol katu waththa pura. free energy
    ------ Post added on Mar 21, 2022 at 8:50 PM

    ඔව් බන්. බටපොල එකෙන් ගත්තේ. වැඩේ හොදයි බන්. ඉක්මනට උයන්නත් පුළුවන් කියල අම්ම කිව්වා. හදිසි වෙලාවට හොදයි.