ආයේ සැරයක් පාරට බහිනවද?

ආයේ සැරයක් පාරට බහිනවද?

  • jvp කරනවා නං අනිවා එනවා

    Votes: 20 18.7%
  • pathum කරනවා නං අනිවා එනවා

    Votes: 3 2.8%
  • damitha කරනවා නං අනිවා එනවා

    Votes: 2 1.9%
  • anthare කරනවා නං අනිවා එනවා

    Votes: 1 0.9%
  • බැස්සෙත් නැහැ බහින්නේත් නැහැ

    Votes: 13 12.1%
  • කලින් බැස්සා. ආයේ ලණු කන්නේ නැහැ.

    Votes: 4 3.7%
  • හොඳ අරමුණකින් කරනවා නම් බහිනවා

    Votes: 46 43.0%
  • කලින් බැස්සා. බැස්සා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ හින්දා ආයේ බහින්නේ නැහැ

    Votes: 18 16.8%

  • Total voters
    107

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,347
    32,069
    113
    Athara magadi Bar association eka letter yawala araka, meka bara denna kiyala ewanawa nam oka karanna baha.
     
    • Like
    Reactions: dilann

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,937
    16,958
    113
    Colombo

    "කලින් බැස්සා. බැස්සා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ හින්දා ආයේ බහින්නේ නැහැ"​


    ලකේපංකාව හදන්න බෑ. කොච්චර කරත් ඔච්චර තමා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,558
    113
    Colombo, Sri Lanka
    Respect Ranil
    Don't ask Y
    Ytho GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,652
    167,284
    113
    එකමත් එක රටක
    මුලින්ම ආවේ ඇත්තටම පක්ෂයක් බලන්නේ නැතුව මිනිස්සු. පස්සේ කවුද උන් ටිකක් ඇවිත් උන් කරා කියාල අයිති කරගත්තා. දැන් උන්ට ඇත්තටම මිනිස්සු ගෙන්න ගන්න බෑ .