ආයේ හොර කන්ට ඕනිද

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ආයේ හොර කන්ට ඕනිද

    minister1.gif

    minister2.gif
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    පූර්ණ ඇමති ධූරයක් හා සමානඇමතිවරුන් සතු සියළුම වරප්‍රසාද හා බලතල සහිත දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් ලෙස හිටපු කතානායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාත් ගාල්ල දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියත් පත් කර තිබේ. [FONT=&quot]ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් ඊයේ (22) මෙම පත්වීම් ලිපි නිකුත් කර ඇති අතර ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා චමල් රාජපක්ෂ[/FONT][FONT=&quot], ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ගීතා කුමාරසිංහ, කළුතර දිස්ත්‍රික්කය සඳහා මහින්ද සමරසිංහ, මහනුවර දිස්ත්‍රික්කය සඳහා එස්.බී. දිසානායක, කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා අනුර යාපා, මාතර දිස්ත්‍රික්කය සඳහා ලක්ෂ්මන් යාපා, කොළඹ දිස්ත්‍රික්කය සඳහා සුසිල් ප්‍රේම්ජයන්ත, ගම්පහ දිස්ත්‍රික්කය සඳහා වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා දුමින්ද දිසානායක, පොලොන්නරුව දිස්ත්‍රික්කය සඳහා සිරිපාල ගම්ලත් යන මැති ඇමතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පත්කොට ඇත.[/FONT]
    [FONT=&quot]මෙම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සඳහා සභාපතිවරුන් දෙදෙනෙකු වන අතර ඉන් එක් සභාපතිවරයෙක් එජාපයෙන් හා අනෙක් තැනැත්තා ශ්‍රීලනිපයෙන් පත්වන බවත් ඉදිරි දිස්ත්‍රික් සංවර්ධන කටයුතුවලදී සියළුම සංවර්ධන ක්‍රියාදාමයන් සිදුවන්නේ මෙකී දිස්ත්‍රික් සංවර්ධන සම්බනධීකරණ කමිටු හරහා බවත් වාර්තා වේ.[/FONT]