ආයොජනයක්ට උපදෙසක් බලාපොරොත්තු වෙමී ...

WC121129

Active member
  • Dec 22, 2012
    916
    114
    43
    ආයොජනයක්ට උපදෙසක් බලාපොරොත්තු වෙමී ...

    ආයුබොවන්
    …යලුවනේ මන් ගොඩක් කලින් ගත්ත කුරුනෑගල ඉඩමක් තියෙන්වා පර්චස් 10ක තිරුවක් වගෙ ඉඩමක්, (දිගින් වෑඩ් )
    …මම දෑනට රට ඉන්නේ
    …ඉතින් අතට මසිකව ගනක් එන්න මොනවද කරන්න පුලුවන් ,
    1.…ඉගුරු වගා කලොත් මොකද,,

    …2.ගබඩවක් (warehouse)වගෙ හදල කුලියට දුන්නොත් ,
    …
    …ඔයලගෙ අදහස් කියන්න,


    …සින්හල ජාතියට ලන්කවට ජය
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    බිස්නස් එකක් කරන්න දේවල් තෝරන්නෙ නැතුව තමන් කැමතිම දේ බිස්නස් එක කරගනින්.
     

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    බිස්නස් එකක් කරන්න දේවල් තෝරන්නෙ නැතුව තමන් කැමතිම දේ බිස්නස් එක කරගනින්.
    thanks,,kurunegala iguru waga karanwada dan nehe neda?
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    waga karanawanam machan poddak kepakirimak karannaone egena hoyala balanna uba rata nisa eka karanna amarui
    hodama de thamai para ainenam kadayak hadala kuliyata dena eka.e hariye garment or work karana then godak thiyenawanam bodimak heduwath kamak ne kuliyata denna.
    e mukuthma neththam geyak unath hadala kuliyata dennapuluwan kawadahari geyak thiyena nisa idame market ekath wedi wenawa ethakota
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ay ban 25years yanwa kiyala kiuwe,?

    ගේ හදන්න ගිය ගාන ලැබෙන කුලියෙන් පියව ගන්න එපැයි. ඊට පස්සෙනේ profit එක හම්බෙන්නේ. ඒක තමා කියන්න ඇත්තේ :nerd::nerd:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    ගේ හදන්න ගිය ගාන ලැබෙන කුලියෙන් පියව ගන්න එපැයි. ඊට පස්සෙනේ profit එක හම්බෙන්නේ. ඒක තමා කියන්න ඇත්තේ :nerd::nerd:
    :yes: