ආයොජනයක්ට උපදෙසක් බලාපොරොත්තු වෙමී ...

WC121129

Active member
  • Dec 22, 2012
    916
    114
    43
    mama rata inna nisa oya gewal hadana comany yakata ge hadanna dunnoth moko,
    oyala danna recomonad karana company monawada ?
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ;)


    මචෝ උඹ හතු වගාව ගැන දන්නවද? දන්නවනම් විස්තර ටිකක් කියපන්කො. :yes:

    ane danne ne ban ubata oni nan karana ekekva set karala dennan..poragen ahaganna puluvan
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හොඳ අදහසක් මචෝ... මට හිතෙන විදියට මොකක්හරි වගාවක් කරන එක හොඳයි.. ඔයා ටිකක් හොයල බලන්න කුරුණෑගල පැත්තේ හොඳට වගාකරන්න පුළුවන් බෝග මොනවද කියල... (හොඳ පලදාවක්, හොඳ වෙළඳපොළක්, අඩු වියදමක් වගේ ඒව ගැනත් හිතන්න) එහෙම හොයල තීරණය කරන්න වගා කරන්න ඕන දේ....