ආයෝජනයක් කරමුද?

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ආයෝජනයක් කරමුද?

    1 US Dollar equals
    0.92 Euro



    මේ දවස්වල usd හොඳටම ස්ට්‍රොන්ග් වෙලා තියෙන්නෙ. ෆොරෙx කරන අය ඒක දන්නව. ඒත් ෆොරෙx trading කරද්දි තියෙන සල්ලි ටිකටත් බායි කියන්න සිද්ධවෙන වෙලාවල් තියෙනව.

    හරි ඒකෙන් කාරි නෑ. මේ වෙද්දි euro එහෙම ලංකාවෙ මුදලින් 140 ගානට බැහැල තියෙන්නෙ.gbp නම් 190 ගණන්වල වගෙ යන්නෙ. ඉතින් ෆොරෙx බ්‍රෝකර් කෙනෙක් නැතුව අපිට euro වගෙ දෙයක් ගන්න පුලුවන්නම් ටික කාලයක් අල්ලගෙන ඉන්න පුලුවන්. ලොස්ට් වෙන බයකුත් නෑනෙ මචන්.

    මේකට මම යොදාගත්තෙ payza Account එක. Account එකක් නැති අයටත් ගේමක් නැතිව ඉක්මනටම එකක් හදාගන්න පුලුවන්. එහෙම හදාගත්තම ලොග් උනාට පස්සෙ wallet තීරුව ක්ලික් කරල balances ක්ලික් කලාම පෙනෙයි ගොඩාක් රටවල්වල මුදල් වලට හරවගන්න පුලුවන් බව.

    මට හිතෙන්නෙ මේ දවස් තමයි euro ගන්න හොඳම. තවත් up උනොත් හොඳයි. ටික කාලයක් ඉඳල ආයෙම euro up උනාම[ලංකාවෙ] විත්ඩ්‍රව් කරගන්න පුලුවන්.

    එහෙනම් හැමෝටම ජයවේවා!