ආයෝජන_අවස්ථා..

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    කොලබ කොටුවෙ හොදට අැවිදපං ඔන තරම් බිස්නස් අවස්තා තියෙනවා whole sale වලට අරන් සුලු ලාභයක් තියන් විකුණපං එ්ක තමා මුලින් කරන්න ඔන
     

    Aubowan

    Junior member
  • Feb 22, 2008
    143
    11
    18
    Colombo
    Admin aiya kiuwa wage karana eka thama oya job ekak karana gaman karanna puluwan lesima ha arakshakarima de. mama ape business eka (Ape kiuwe mai mage kellai) patan gaththeth 50,000 thama.dan aurudu 1 masa 3k wage wenawa. dan e dapu gana wage hathara pas gunayak hoyala iwarai.hemin sare yana gamank.part time denama job karana gaman karanne. Baby item Distributor ekak.kolabin genath mehe danawa.