ආය නෙලනවලු

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,863
    6,497
    113
    ගග අද්දර
    kothanada ban kiwwe gam wala bar kiyala?

    talk eka nam podi kale indala tourism dannawalu.. hotels wala bar, pub thiyanawa kiyala danne na. uba danne game bar witharada? :lol:
    pamporiya gahaddima hithuna uba danna tourism ekak na kiyala..

    hena gobbai neh ? nodanna pukawal katha nokara inna ona. :rolleyes:
    Ne uba kiwwa nisa ehuwe poyata wahala kiyala. Hotel, pub poyata wahan ne neda?
    Mn wediya owa gena nm dn ne hebei. Dan nethi nisai ehuwet.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Mama podi kale indala tourism gana dannava bn :rolleyes:

    Haaa

    anthimata suddekta katha kare kawadada? mama nam kiyanne backpackers hinganno nemei... company directors la wage un.. ekath kadala karaththa wala petti kada wala directors nemei.. proper established companies.
    Anthimata suddekta katha kare kavadda 😂😂
    poddak balapanko hollywood unma keeyak avada kiyala 😂
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    එතකොට මොකද බන් වෙන්නේ?
    රුසියානුවන්ගෙ පරණ යුධ උපක්‍රමයක් තියනවා ශීතකාලෙ ලං වෙනකොට පහුබැහැලා හිමවැටෙන්න ගත්තාම සතුරාට ආහර බෙහෙත් විදුලිය වගේ දේවල් එන එක අවහිර කරන,ඊටපස්සෙ ඩාං ඩීං දිනක නදින් තමා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    රුසියානුවන්ගෙ පරණ යුධ උපක්‍රමයක් තියනවා ශීතකාලෙ ලං වෙනකොට පහුබැහැලා හිමවැටෙන්න ගත්තාම සතුරාට ආහර බෙහෙත් විදුලිය වගේ දේවල් එන එක අවහිර කරන,ඊටපස්සෙ ඩාං ඩීං දිනක නදින් තමා.

    You know the same goes to Ukraine right ? They can handle the cold. That's how they even stopped Russians in February attack
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,236
    113
    රුසියානුවන්ගෙ පරණ යුධ උපක්‍රමයක් තියනවා ශීතකාලෙ ලං වෙනකොට පහුබැහැලා හිමවැටෙන්න ගත්තාම සතුරාට ආහර බෙහෙත් විදුලිය වගේ දේවල් එන එක අවහිර කරන,ඊටපස්සෙ ඩාං ඩීං දිනක නදින් තමා.

    අනේ මන්ද සින්හලුත්.

    ඔය German එවුන් කිසිම winter preparedness එකක් නැතුව කිලෝමීටර් දහස් ගානක supply line එකක් maintain කරද්දී වෙච්ච දෙයක් නේ. සරලවම කියනවා නම් බටහිර යුරෝපීය රටක් රුසියාව ආක්‍රමණය කරද්දී වෙච්ච දෙයක්.

    මේ යුද්දේ තියෙන්නේ යුක්රේනේ මිසක් රුසියාවේ නෙවෙයි. යුක්රේන් එවුන් fight කරන්නේ උන්ගේ රටේ. උන්ගේ line එකට පිටිපස්සේ තියෙන්නේ උන්ගේ රට, නැතුව කිලෝමීටර් දහස් ගානක් දුර යටත් කර ගත්ත රටක් මැදින් තියන supply lines නෙවෙයි.

    අනික් එක ඉතින් යුක්රේනේ winter conditions වලට යුක්රේනේ එවුන් හුරු නෑ කියල කියනවා නම් පිස්සෙක් වෙන්න ඕනේ :P
     
    Light/water/gas nathuva winter ekak survive venna puluvanda kiyana eka prashnayak. Issara ova nathuva thamai hitiye. Hebei population eka adui. Cities thibunema nathi tharan. Ehema thibilath godak aya maruna. Vayasaka aya ehema me sare monava veida dan na. Ukrainian army ekatath sahenna amaru vei current nathi unoth. Solar charge karannath bane equipments.
     
    Winter කියන්නේ Russia වලට අමුතු support එකක් දෙන උන්ගේ බූදලයක් නෙවෙයි. Eastern europe වල winter එකේ offensives කරන්න අමාරුයි defence ලේසි. ඕකට පැත්ත අදාල නෑ weather එක රටවල් ගැන සලකන්නේ නෑනේ.

    Winter එක මැද Russian උන් offensive එකක් කරන්න ගියත් උන්ටත් පුපෙන් යන්න වදිනවා. (Soviet-Finnish War එක ගැන පොඩ්ඩක් බලන්න) මේ winter එකෙත් වෙන දේ තමයි ඉතින් line එක freez වෙන එක.
     
    Offensive magulak nemei man kivve. Light gas nathuva winter eka inna amarui kiyala. Russian unta eva thiyenavane.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,236
    113
    Offensive magulak nemei man kivve. Light gas nathuva winter eka inna amarui kiyala. Russian unta eva thiyenavane.
    රට වටේ missile ගහලත් Ukraine වල තම power තියනවා නේද? අනික උන්ගේ Grid එක Poland වලට tied. බැරිම උනොත් උන් humanitarian grounds උද power දෙන්න පුළුවන්. Russia වලට Poland වලට අත තියන්න බැරි නිසා එහෙම උනොත් උන්ට කරන්න දෙයක් නැති වෙනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    යකෝ මුන්ට තාම ඕක අල්ල ගන්න බැරි උනාද. උන් යුද්ධ කරන්න කලින් මන් හිතන් හිටියේ රුසියාව හේන වැඩ්ඩෝ කියලා. එක ශොට් එකෙන් රටක් අල්ල ගන්න පුලුවන් ගැජට් ඇති කියලා.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    රට වටේ missile ගහලත් Ukraine වල තම power තියනවා නේද? අනික උන්ගේ Grid එක Poland වලට tied. බැරිම උනොත් උන් humanitarian grounds උද power දෙන්න පුළුවන්. Russia වලට Poland වලට අත තියන්න බැරි නිසා එහෙම උනොත් උන්ට කරන්න දෙයක් නැති වෙනවා.
    Ehema denna ba bn. Substation valata mun godak gahanne. Power plants valata vada. Substations damage unata passe denna ba eva hadanakan. Poland valata kohimath 30million vithara inna ratakata current denna tharan generation ekak na.

    යකෝ මුන්ට තාම ඕක අල්ල ගන්න බැරි උනාද. උන් යුද්ධ කරන්න කලින් මන් හිතන් හිටියේ රුසියාව හේන වැඩ්ඩෝ කියලා. එක ශොට් එකෙන් රටක් අල්ල ගන්න පුලුවන් ගැජට් ඇති කියලා.
    Thama alla thiya hithalavath na. Kharkiv 30km vath na Russian border ekata. Eka allalavath na thama 😂
    ------ Post added on Nov 18, 2022 at 4:08 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,236
    113
    Ehema denna ba bn. Substation valata mun godak gahanne. Power plants valata vada. Substations damage unata passe denna ba eva hadanakan. Poland valata kohimath 30million vithara inna ratakata current denna tharan generation ekak na.
    Poland අනිත් පැත්තෙන් EU grid එකට tied. යුක්රේනේටම power දෙන්න අවශ්‍ය නෑනේ. deficit එක දුන්න නම් ඇති. අනික ඉතින් ආතල් ගන්න නෙවෙයි නොමැරී ජිවත් වෙන්න අවශ්‍ය ප්‍රමනෙනේ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Poland අනිත් පැත්තෙන් EU grid එකට tied. යුක්රේනේටම power දෙන්න අවශ්‍ය නෑනේ. deficit එක දුන්න නම් ඇති. අනික ඉතින් ආතල් ගන්න නෙවෙයි නොමැරී ජිවත් වෙන්න අවශ්‍ය ප්‍රමනෙනේ.
    Power denna nemei. Distribute karannai bari. Kyiv valin senaga ain karanavalu current nathuv giyoth.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,236
    113
    Power denna nemei. Distribute karannai bari. Kyiv valin senaga ain karanavalu current nathuv giyoth.
    substation කීයක් කියල විනාස කරන්නද බං?

    දැන් ඔච්චර ගහලත් 60% up නේ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    substation කීයක් කියල විනාස කරන්නද බං?

    දැන් ඔච්චර ගහලත් 60% up නේ
    50% vithara vinasai.. major substation vinasa karama athi. Current nathi unoth unge army ekatath kela vei.